Mobitel 5 sim

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන්ලා ඔන්න මොබිටෙල් 5 සිම් එක
    ගන්නවනම්. අඩු කරල ගන්න පුලුවන් කෝල් එකක්
    දෙන්ඩෝ
    . සිම් එක ආපුවම සල්ලි ගෙවන්න. 1800

    බුද්දික 0712092765
     
    Last edited:

    Hitan Thuma

    Banned
    Mar 25, 2017
    21
    3
    0
    ඕක වැඩක් නෑ, 5 කිව්වට vat අනංමනං එකතු වෙලා 8 විතර කැපෙනවා. කැම්පස් යන කොල්ලට ආධාරයක් විදිහට ඕනෙ උන් ගනිං එහෙම නැතුව ඕකේ ඇති ලාබයක් නෑ.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඕක වැඩක් නෑ, 5 කිව්වට vat අනංමනං එකතු වෙලා 8 විතර කැපෙනවා. කැම්පස් යන කොල්ලට ආධාරයක් විදිහට ඕනෙ උන් ගනිං එහෙම නැතුව ඕකේ ඇති ලාබයක් නෑ.

    Labai machan haebai hamadama calls
    Ganna kenekta.

    Normaly dan m to m rs 2 k yanawa call ekakata
    Ithin rs 8 mokakda. 100 mb thiyenawa masetama 3gb
    Anika 230 wage masetama.
    :nerd:
     
    Last edited:

    Hitan Thuma

    Banned
    Mar 25, 2017
    21
    3
    0
    Machan rs 5 ta serama dennw ne ban
    Anika whats up walin katha karanna 100mb hodatama
    Athi ne bn. Oka arenna wena ekak thiyenawada
    Kiypan mama gannawa.

    මම මාසෙකට 5GB පාවිච්චි කරනව මොබයිල් එකට. 100 කියන්නෙ විහිලුවක්. :lol:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    ow dan me sim eka Rs:2000tath yanwa. ape ID ekatama ganna balanna. nethnam aparade.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මම මාසෙකට 5GB පාවිච්චි කරනව මොබයිල් එකට. 100 කියන්නෙ විහිලුවක්. :lol:

    විහිලුවක් තමයි බන් රැ 5ට 500 ඉල්ලන එක. 4ජී ගනින් මසෙටම 1800 ලාබයි නෙහ්:lol:

    Matanam oya 100 wadak ne ganne calls walata
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ow dan me sim eka Rs:2000tath yanwa. ape ID ekatama ganna balanna. nethnam aparade.

    Ow machan uba dunna no eken meyawa hoyaa
    Gatte.muu boru kaarayej nemi. Kathawen theruna.
    Use karala tika kalekin ape id ekata change karanna
    Puluwanlu. Calls details 10 k dunnama
     
    Last edited: