Viral News Site with Adsense Guide (සිංහල)

ll Naruto ll

Active member
  • Sep 17, 2016
    189
    189
    43
    අර you tube සොෆ්ට්වෙයාර් එක බාන්න තේරෙන්නේ නෑ බං.. :( ලින්ක් එක දාපන්කෝ :(
     
    tharanrox

    Member
    Apr 15, 2016
    8
    1
    0
    Mchn mata prashna kihipayak tiyanwa, mulinma kiyanna oni ube sarthakathwayata mama hadawathinma subha pathanwa. :):cool:;)

    1. mage adsense acc eka USA widiyata hadala verfy karapu ekak. salli ganna tiyenne payoneer card eka add karla thamayi. habayi thama cash out karala na. hethuwa earning thama $20k wage tiyenne :( Srilankan widiyata nathuwa USA widiyata tiyana eka prashnayakda? megana poddak danuwath karanna. (mokada weradila hari Premium Adsense Membership ekak ganna unothin :rofl::lol::P)

    2. CPM Network walata ex: content.ad, revcontent , wage ewada? :)

    3. sinhala sites walata adsense aprovel denne nathi unath, traffic wedinam (1M per month) aprovel denawa kiyalda kiyanne ? :oo::baffled:

    4. oya danata karana viral site ake content unique da? images/ videos walata copyrights case anne nadda? :oo::rolleyes:

    5. post ake ituru tika danne kawadda? :lol:
     
    tharanrox

    Member
    Apr 15, 2016
    8
    1
    0
    ඔක්කොම සතුට ඉවර වෙනවා බන් ටික දවසකින් උබේ අකවුන්ට් එක බෑන් උනහම සයිට් එකත් එක්ක :yes: :D

    uba ussapu articleda damem machn, nathinam unique article da? band wenna reason eka mokakda? :oo:
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Mchn mata prashna kihipayak tiyanwa, mulinma kiyanna oni ube sarthakathwayata mama hadawathinma subha pathanwa.
    1. mage adsense acc eka USA widiyata hadala verfy karapu ekak. salli ganna tiyenne payoneer card eka add karla thamayi. habayi thama cash out karala na. hethuwa earning thama $20k wage tiyenne Srilankan widiyata nathuwa USA widiyata tiyana eka prashnayakda? megana poddak danuwath karanna. (mokada weradila hari Premium Adsense Membership ekak ganna unothin )
    2. CPM Network walata ex: content.ad, revcontent , wage ewada?
    3. sinhala sites walata adsense aprovel denne nathi unath, traffic wedinam (1M per month) aprovel denawa kiyalda kiyanne ?
    4. oya danata karana viral site ake content unique da? images/ videos walata copyrights case anne nadda?
    5. post ake ituru tika danne kawadda? :lol:

    1. mage adsense acc eka USA widiyata hadala verfy karapu ekak. salli ganna tiyenne payoneer card eka add karla thamayi. habayi thama cash out karala na. hethuwa earning thama $20k wage tiyenne Srilankan widiyata nathuwa USA widiyata tiyana eka prashnayakda? megana poddak danuwath karanna.

    Ai USA widiyata haduwe? mona wage hethuwak nisada oyata USA widiyata hadanna hithune? :nerd:

    2. CPM Network walata ex: content.ad, revcontent , wage ewada?

    Mama use karanne yaluwa tribalfusion network ekai, propelerAds network ekai yaluwa.

    3. sinhala sites walata adsense aprovel denne nathi unath, traffic wedinam (1M per month) aprovel denawa kiyalda kiyanne ?

    eka e awasthawa anuwai thiranaya wenne yaluwa. google lata sinhala monitor karanna bahane. e gana wadi deyak kiyanna danne naha. mokada mama eka sinhala site ekakwath karanne nathi nisa.
    oyata ekata uththare methanin ganna puluwan. aran matath kiyanna.
    https://productforums.google.com

    4. oya danata karana viral site ake content unique da? images/ videos walata copyrights case anne nadda?

    ow. mage content unique yaluwa. photos ganne
    https://www.flickr.com/
    eken. e wagema DMCA policy eka saha Visitor Complain section ekak supiriyatama hadalai tiyenne. mata prashnayak nowena widiyata mama hamadema hadala tiyenne. videos mama create karanawa yaluwa. awurudu 4kata thama nam alluwe naha. issarahata alluwoth adagena thread ekak dannamko.

    5. post ake ituru tika danne kawadda?

    welawa labena widiyata ekath dannam yaluwa. sinhalen epayi type karannath. iwasimen inna.
     
    tharanrox

    Member
    Apr 15, 2016
    8
    1
    0
    Ai USA widiyata haduwe? mona wage hethuwak nisada oyata USA widiyata hadanna hithune? :nerd:

    :( ae dawas wala mama hoyaddi sri lankawata adsense denne na kiyala thama goda denek kiwwe, eka nisa USA widiyata adsense aragena pin verify ekath kara gatta. :oo:

    Mama use karanne yaluwa tribalfusion network ekai, propelerAds network ekai yaluwa.

    ela tanks :)

    mata thawa eka podi prashnayak mchn, Facebook ads target karanawa wagema. apitath barida CPM ekak use karanna ape viral or wenath sites walata traffic ganna ? :oo::shocked::nerd:
     
    • Like
    Reactions: Tharuroxforjustice

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    ado math kala bn issara passe job karanna gatthama okkoma atha arila giya time ekak thibboth patan ganna orne

    thanks for the nice explanation bro :yes:
    :yes:
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Thread Update I

    අපි පටන් ගමු එහෙමනම් මේ වැඩේ කරගෙන යන්න. ;)
    ඕනම කෙනෙක්ට පුලුවන් Internet එකෙන් මේ විදියේ Viral News සයිට් හදන හැටි තියන ඕනම Blog එකක් follow කරන්න.

    මට කාල වෙලාව ලැබෙන විදියට මම මේ ත්‍රෙඩ් එක පිලිවෙලට Update කරන ගමන් ඒ හැම අලුත් පෝස්ට් එකක ලින්ක් එකක්ම ත්‍රෙඩ් එකේ පලවෙනි පිටුවේ උඩින්ම ඇතුලත් කරන්නම් ඇඩ්මින් සහෝදරයාගේ උදවුව ඇතුව.

    STEP 1

    WordPress බ්ලොග් එක Viral News සයිට් එකක Interface එකකට අනුරූපව සකස් කරගන්න ආකාරය.

    wordpress_development.png

    තව ඉල්ලීමක් කරන්න ඕන මේ වැඩේ කරන්න යනවා නම් හරියට ඉංග්‍රීසි දැනුම හදාගෙන වැඩට බහින්න.:yes:

    යාලුවනේ තනියම ඉංග්‍රීසියෙන් සරලව ලියුමක් ලියාගන්න, පුන්චි රචනාවක් ලියාගන්න පුලුවන් තරමට ඔයාගේ ඉංග්‍රීසී හදාගත්තොත් ඇත්තටම අන්තර්ජාලය කියන්නේ මුදල් උපයන්නම තියන තැනක් නේද කියලා තේරෙන්න පටන් ගනීවි ඔයාලටම. :yes:
    ඔයා ඉංග්‍රීසි හදාගන්නවා කියන්නේ ඒක මේ වැඩේ වෙනුවෙන් විතරක් නෙවෙයි ඔයාගේ අනාගතය වෙනුවෙන් කරන ලොකුම ආයෝජනයත් ඒකම වේවි.:yes:

    මේ වැඩේ නම් හරිම ලේසි වැඩක්.
    මොකද
    WordPress self host බ්ලොග් එකක් හදාගන්න හැටි අද වෙද්දී ගොඩ දෙනෙක් දන්නා කාරනයක් වෙලා.
    නමුත් ඒ ගැන මූලික දේවල් නොදන්නා ඕනම කෙනෙක් වෙනුවෙන් ඉගෙන ගන්න පුලුවන් වෙන
    YouTube Video සෙට් එකක් මම මෙතන පල කරනවා ඒ අය වෙනුවෙන්.
    මොකද මූලික දැනුම නැතුව වැඩකට අත ගහන්න යනවා කියන්නේ ඒක කිසිම තේරුමක් නැති දෙයක් බවට පත් වේවි
    .
    හොදයි
    . මේ තියෙන්නේ WordPress ගැන තියන YouTube Video සෙට් එකක්.
    මම
    Bookmark කරගෙන ඉන්න Link සෙට් එකක් දාන්නේ.:yes:
    මීට අමතරව මේ එලකිරි එකේ අය ගාව හොද Guides අනිවාර්යෙන්ම ඇති.
    ත්‍රෙඩ් එකක් දාලා උදවුවක් ඉල්ලුවොත් බහුතරයක් දෙනා උදවු කරාවි ඔයාට
    WordPress ගැන ඉගෙන ගන්න.
    :yes:;)

    =======================================
    මේ වැඩේට දවසක් හරි අරගෙන හොදට සයිට් Settings එක හදාගන්න මුලදි Normal තීමි එකක් ගහලා. :yes:
    අනිවාර්යෙන්ම හොද Spam protection
    එකක් පාවිච්චි කරන්න ඕන මේ සයිට් එක වෙනුවෙන්. :yes:
    ඒ වගේම මතක් කරන්න ඕන ඔයාගේ Viral සයිට් එක වෙනුවෙන් පාවිච්චි කලයුතු සියලුම ආරක්ෂිත විධි විධාන මේ සඳහා භාවිතා කලයුතුමයි.! :cool:

    wordfence-review.jpg

    ithemes-security.jpg

    ඒ වගේම මේ Viral News Site එක ගොඩනඟන්න Fast VPS එකක් පාවිච්චි කල යුතුමයි. :yes:
    එහෙම නැත්නම්
    Dedicated Host එකක් පාවිච්චි කරන්න ඕන ඔයාගේ අවශ්‍යතාවයට සහ කාලානුරූපීව Expand කරගන්න පුලුවන් වෙන විදියට.;)
    මම පාවිච්චි කරන්නේ
    Dedicated Host එකක් මගේ සයිට් එක වෙනුවෙන්.:cool:
    ඒ වගේම Internet එකේ ඕනෑතරම් Hostgator Coupon තියනවා 15% - 20% වගේ Discount එකක් ලැබෙන.
    හොයා ගන්න අමාරු වුනොත් කියන්න
    Coupon එකක් අරන් දෙන්නම්.:yes:
    මම පාවිච්චි කරන්නේ Hostgator Web Hosting එක.
    ඔයාලට පුලුවන් වෙනත් ඕනම Hosting සේවාවක් පාවිච්චි කරන්න මේ වෙනුවෙන්.
    ලොකූ Budget වලට යන්න එපා කියලා අවවාදයක් දෙන්න කැමතියි මේ වෙලාවේ.
    ඔයාගේ ආදායම් තත්වය ඉහල යද්දී ක්‍රමයෙන් ඒක
    Expand කරගන්න. ඒ වගේම YouTube Video ටිකක් හදලා දාලා මූලික වියදම් වලට ඕන කරන මුදල් හොයාගන්නත් පුලුවන් අවශ්‍ය අයට. ( මේ දේ මම දැනුවත්ව කීප දෙනෙක් කරනවා දැනටත් :yes:) .

    මේ විදියේ Viral News Site එකක්, සිංහලෙන් හදනවානම් Gossip සයිට් එකක් හදද්දී අපිට වැදගත්ම දේ වෙන්නේ වෙබ් සයිට් එකට එන ට්‍රැෆික් එක. :yes:
    ඒ වගේම අපි භාවිතා කරන ඇඩ් නෙට්වර්ක් එකේ
    CTR එක ( Click Through Rate ).
    අපි English වලින් අපේ Viral News සයිට් එක හදද්දී එහෙමනම් වැදගත්ම වෙන්නේ වෙබ් සයිට් එකේ ට්‍රැෆික් එක සහ ඇඩ්සෙන්ස් ඇඩ් වලට ලැබෙන Clicks, Impressions ගාන තමයි.
    හොද Adsense CTR එකක් කියන්නේ ඉතින් සල්ලි තමයි.
    ඒ වගේම විශ්වාස කරන්න ඔයා
    Face Book ට්‍රැෆික් එක සයිට් එකට එවන්න, එවන්න ,
    ඒ ට්‍රැෆික් එකේ තරමටම ඔයාගේ
    Adsense CTR එක වැඩි වෙනවා දවසට $40 – 60$ සීමාව පනින තරමටම.:yes:;)
    එහෙම
    High CTR එකක් සෙට් වෙද්දී දවසට $100 ලැබෙනවා කියන්නේ මහ ලොකු දෙයක් නම් නෙවෙයි යාලුවනේ.
    මොකද මම ඒ අත්දැකීම ලබනවා මාසෙට දවස් කීපයකදීම
    .:D

    මොකද්ද මේ CTR ( Click Through Rate ) එකට බලපාන ප්‍රධානම සාධක වෙන්නේ.?

    මූලිකවම වෙබ් සයිට් එකේ තීම් එක බලපානවා යාලුවේ මේ කාරණාවෙදී.
    මොකද මේ Viral News සයිට් එකට විතරක් නෙවෙයි ඔයාලා Adsense යොදන ඕනම වෙබ් සයිට් එකක CTR එකට බලපානවා ඒකට ඔයාලා භාවිතා කරන තීම් එක.
    ඇත්තටම මට හමු වෙලා තියනවා කීප දෙනෙක්ම ඔවුන්ගේ Adsense Earning අඩු ඇයි කියලා පරීක්ෂා කරලා දෙන්නා කියලා ඉල්ලපු වෙලාවල් වලදී ඔවුන් භාවිතා කරපු තීම් වල තිබුන ඇතැම් දුර්වලකම් නිසා Adsense Earnings අඩු වෙලා තිබුන අවස්ථා.:shocked:
    ඒ වගේම මතක තියාගන්න ඕන වැදගත්ම කරුනක් තමයි Adsense Optimize කරලා එවන තීමි භාවිතයෙන් වැලකී සිටින එක.
    මොකද ඒ වගේ තීම්ස් වල අපිට අවශ්‍ය විදියට
    Customize කරගන්න බැහැ ඇත්තටම.
    මම ඉස්සෙල්ලම පාවිච්චි කලේ එලකිරි එකේ බෙදලා දුන්නු Themeforestලාගේ News Paper 6 තීම් එක.
    theme එක මම තවමත් පාවිච්චි කරනවා ඒකෙම අලුත් Version එක. තව මම Elegent Themesලාගේ Nexus Theme එකත්, Sahifa Theme එකත්, ColorMag Theme එකත් පාවිච්චි කරනවා. වැදගත්ම කාරනය තමයි High CTR එකක් සඳහා මාස 3කට සැරයක් වත් theme එක වෙනස් කිරීම.
    ඉතින් මේ විදියට තීම් එක වෙනස් කර කර භාවිතා කරද්දී ඔයාට පුලුවන් වෙනවා
    Site එකේ CTR එක ඉහල අගයක දිගටම පවත්වාගෙන යන්න.
    මම දැනට කරමින් යන්නේ මේ Theme 4ම මාස තුනෙන් තුනට මාරු කරමින් යන එක.
    ඊලඟට වැදගත් කාරණාවක් මෙතනදී මතක් කරන්න ඕන
    .
    බහුතරයක් පුරුදු වෙලා ඉන්නේ යමකින් අදායමක් ලැබෙන කොට ඒ අදායම සම්පූර්ණයෙන්ම එලියට අරගන්න එක.
    නමුත් මම ඒ ක්‍රමය අනුමත කරන්නේ නැහැ කොහෙත්ම
    .:cool:
    කල යුත්තේ ඒ ලැබෙන අදායමෙන් මුල් කාලේදී නම්
    80%කට වඩා නැවතත් ඔයාගේ සයිට් එකේ දියුනුව වෙනුවෙන් යොදවන එකයි.
    එතකොටයි ඔයාගේ සයිට් එක තව තවත් වැඩි දියුනු කරගෙන ඊට වඩා වැඩි අදායමකට යන්න පුලුවන් වෙන්නේ.

    ඒ වගේම සයිට් එකකට ඇඩ්ස් එකතු කරනවානම් මම යෝජනා කරන ප්‍රධානම කාරණාවක් තමයි Home Page එකට Ads නොදා Post වලට පමනක් Adsense Ads එකතු කිරීම.
    තව කාරනාවක් තමයි Photos වැඩි පෝස්ට් එකක් පල කරනවා නම් Sticky Post විදියට ඒක කඩලා ඉදිරියට නරඹන ආකාරයට සකස් කිරීමෙන් Page Impression වැඩි කරගන්නත් හැකියාව ලැබෙනවා.
    නමුත් මේ ක්‍රමය අධිකව පාවිච්චි කරන්න යෑමෙන් වලකින්න හොඳද. නැත්නම් හැම පෝස්ට් එකක්ම එහෙම Forward කර කර එකින් එක බලන්න ගියාම එපා වෙන්නත් ඉඩ තියන නිසා.

    උදාහරණයක් විදියට මම ලස්සන Hollywood Model කෙනෙක්ගේ ( Kim Kardishian ) Gossip news එකක් නම් ඒ විදියට Post එක කඩලායි ගහන්නේ.
    එතකොට ඇත්තටම නරඹන්නට වුනත් ඕනෑකමක් ඇතුවයි ඒ
    Post එක Forward කර කර බලාගෙන යන්නේ.
    ඉතින් මේ විදියට
    Sticky පෝස්ට් හදගන්න ඕන කරන WordPress Plugin එකක Premium Version එක මම දෙන්නම් අවශ්‍ය අයට විතරක්.!

    ඒ වගේම ප්‍රධානම කාරණාවක් තමයි ඔයාගේ Site එක අනිවාර්යෙන්ම Mobile Responsive වෙන්න ඕන.:cool:
    මොකද ඒක මේ යුගයේ අවශ්‍යතාවයක් නිසා
    .;)
    ඔබ මමද ඇතුලුව අනාගතයේ බහුතරයක් දෙනා, සමීක්ෂණ වාර්තා අනූව තව අවුරුදු 10ක් ඇතුලත ලෝකයේ Mobile Traffic එක විතරක් මුලු Internet පරිභෝජනයෙන් ප්‍රතිශතයක් විදියට ගත්තොත් 78%කට වඩා වැඩි වෙන බවට සොයාගෙන තියනවා. :cool:
    ඇරත් අපි මේ සයිට් එකට ගෙන්වන්නේ වැඩි වශයෙන්ම Face Book ට්‍රැෆික් එක
    .
    එහෙම නම්
    Face Book හරහා අපේ සයිට් එකට එනවා නේද Android සහ ios කියන devices දෙකෙන්ම. ( Foreign site එකක් නම් වැඩි පුරම එන්නෙ ios device වලින්. )
    ඉතින් ඒ
    Devices වලට පවා අපේ සයිට් එකේ අන්තර්ගතය හොදින්ම දිස්වෙන්න ඕන නේද එහෙමනම්. Ads පවා.! :yes:
    ඒ නිසා Site එක mobile optimize/ Responsiveකරන එක අනිවාර්යෙන්ම සිදු විය යුතු දෙයක්.
    එහෙනම් යාලුවනේ අනාගතයට හරියන විදියට අපි අපේ වෙබ් සයිට් සකස් කරලා තිබ්බොත් ඒක ඇත්තටම ලොකු ආයෝජනයක් වේවි අනිවාර්යෙන්ම
    .
    ඒ වගේම ඔයාලා වෙබ් සයිට් එකට
    Theme එක ගහලා ඉවර වුනාට පස්සේ, Google Webmaster Tool Option වලට ගිහින් Test කරලා බලන්න ඔයාගේ සයිට් එක Mobile Optimize OKද කියන එක.

    හොදයි මූලික කරුනු කීපය කියවුනා කියලා හිතනවා මම.:cool:
    මට මොනවාහරි මග ඇරුනා නම් ඒ ගැන පස්සෙ සඳහන් කරන්නම් අනිවාර්යෙන්ම.
    අනිත් Adsense ත්‍රෙඩ් එකත් මේ විදියටම Update කරන්නම් ඉඩ ලැබෙන විදියට.:yes:
    බොහෝම ස්තූතියි හැමෝටම.:D

    ඊලඟ පෝස්ට් එකෙන් මුනගැහෙමු එහෙමනම්. :cool:;)

    • Like
    Reactions: Kshenko

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර

    ගොඩක් ස්තූතියි මචං ඔයාට.මේ වැඩේ දිගටම කරගෙන යමු.
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City

    :love::love::love:
    TFS