Viral News Site with Adsense Guide (සිංහල)

abds119

Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    кσяη ησρє;21373638 said:
    mage fb page ekata wordwide like ganna nam page eka boost karanama onida..? eth mata mage product ekata kemathi kattiya vitharak ekathu kara ganna puluwan vidihak thiyenawada..? page ekak boost karata godak like enne ne ne ban.a nisa mokakda karanna ona..?

    page ekata likes ganna on nh.. just boost posts ;)
    Thumbnail ekayi, ad title ekayi catchy ekak use krnda.
    intrests scrap krla ad ekata add krnna..ethakota targeted audience ekata witharayi ads penne..

    page boost krnna epa..post boost krnna. post ekata likes awam...e like krpu ewnta page ekata invite krnna.

    кσяη ησρє;21373628 said:
    wordpress seo walata use karana plugin monawada machan..? Yoast vitharada..?

    adsense web ekakata wordpress free theme ok da..?(blogin wage wedakata)

    hodama earning thiyena ad size eka mokakkda..? eka place karala thiyenne web eke koi hariyenda...?

    SEO onama nh viral sites walata...fb/insta ads use krnna.

    paid ekakata yana eka hodayi..but content thama wadagath de.

    before post. post eke mada. post eke anthimata. and sidebar.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,720
    113
    Gampaha
    මචන් ප්‍රශ්න අහුවට අව්ලක් නෑ කියල හිතනව..

    යුනිකෝඩ් සයිට් එකකට ඇඩ්සෙන්ස් දෙන්න බෑ කියල මාව රිජෙක්ට් වෙලා තියෙනව. ඔරිජිනල් සින්හල දාල හදල ගන්න බැරි උන කීප දෙනෙකුත් මම පුද්ගලිකව දන්නව. එහෙව් එකේ මේ ත්‍රෙඩ් එකේ තියෙන කන්ටෙන්ට් එකේ ගැලපීමෙ සහ සත්යතාවයේ මට ප්‍රශ්නයක් තියෙනව.

    අනිත් විශේශම දේ උබ දෙන ගොඩක් ටූල්ස් වල එයාලගෙ සයිට් සහ චැන්ලස් බැලුවත් ඒ ටූල් එකෙන් වෙන වැඩේ එයාලගෙ සයිට් වලවත් , චැන්ල්වල වත් වෙලා නෑ. වඩුවගෙ ගෙදර පුටුව නෑ වගේ. ඒ නිසා මම උබ දෙන ගොඩක් ටූල්ස් වෙනම ගුගල් කරල රිවිව්ස් කියෝල බැලුවත් සැලකිය යුතු හොද රිවිව්ස් නෑ. මම මේ ප්‍රශ්නෙ ත්‍රෙඩ් කීපෙකම අහන්නත් හිතිල නිකන් උන්න. මේව ගැන පුංචි පැහැදිලි කිරීමක් කලා නම් වටිනව.

    මට තියෙන ප්‍රශ්නයක් ගැන අහුවෙ. මේ නිසාම මට උබේ ත්‍රෙඩ් වල තියෙන සමහරක් දේවල් කරන්න බයයි.. පුලුවන් නම් මේ ගැනත් අව්ලක් ගන්නෙ නැතුව දාන්න. :cool:

    පී.එස්. සොරි මම ගොඩක් සැකයෙන් තමා හැම කෙනෙක් දිහාම බලන්නෙ. ගිණිපෙල්ලෙන් බැට කාල ඉන්නෙ. :sorry:
     
    ranga 84

    Banned
    Mar 11, 2017
    50
    6
    0
    හේ හේ. :D:D දැනට Pay Outs 47ක් ගත්තා මචන්. තාම නම් බෑන් වුනේ නැහැ. ඒත් ඔයා එහෙම කියද්දී පොඩි බයකුත් හිතුනා මචන්.:shocked::shocked:
    මේක නැති වුනොත් ජීවිතේ නැති වුනා වගේ නොවැ... ඒකයි.:yes::)

    මට එහෙම උනා බන් :(
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    මචන් ප්‍රශ්න අහුවට අව්ලක් නෑ කියල හිතනව..

    යුනිකෝඩ් සයිට් එකකට ඇඩ්සෙන්ස් දෙන්න බෑ කියල මාව රිජෙක්ට් වෙලා තියෙනව. ඔරිජිනල් සින්හල දාල හදල ගන්න බැරි උන කීප දෙනෙකුත් මම පුද්ගලිකව දන්නව. එහෙව් එකේ මේ ත්‍රෙඩ් එකේ තියෙන කන්ටෙන්ට් එකේ ගැලපීමෙ සහ සත්යතාවයේ මට ප්‍රශ්නයක් තියෙනව.

    අනිත් විශේශම දේ උබ දෙන ගොඩක් ටූල්ස් වල එයාලගෙ සයිට් සහ චැන්ලස් බැලුවත් ඒ ටූල් එකෙන් වෙන වැඩේ එයාලගෙ සයිට් වලවත් , චැන්ල්වල වත් වෙලා නෑ. වඩුවගෙ ගෙදර පුටුව නෑ වගේ. ඒ නිසා මම උබ දෙන ගොඩක් ටූල්ස් වෙනම ගුගල් කරල රිවිව්ස් කියෝල බැලුවත් සැලකිය යුතු හොද රිවිව්ස් නෑ. මම මේ ප්‍රශ්නෙ ත්‍රෙඩ් කීපෙකම අහන්නත් හිතිල නිකන් උන්න. මේව ගැන පුංචි පැහැදිලි කිරීමක් කලා නම් වටිනව.

    මට තියෙන ප්‍රශ්නයක් ගැන අහුවෙ. මේ නිසාම මට උබේ ත්‍රෙඩ් වල තියෙන සමහරක් දේවල් කරන්න බයයි.. පුලුවන් නම් මේ ගැනත් අව්ලක් ගන්නෙ නැතුව දාන්න. :cool:

    පී.එස්. සොරි මම ගොඩක් සැකයෙන් තමා හැම කෙනෙක් දිහාම බලන්නෙ. ගිණිපෙල්ලෙන් බැට කාල ඉන්නෙ. :sorry:

    මූ දාලා තියෙන එක බලපං..මේක සිංහල සයිට් එකක් නෙමේ. පොර හදලා තියෙන්නේ English viral site එකක් :)
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    මචන් ප්‍රශ්න අහුවට අව්ලක් නෑ කියල හිතනව..

    යුනිකෝඩ් සයිට් එකකට ඇඩ්සෙන්ස් දෙන්න බෑ කියල මාව රිජෙක්ට් වෙලා තියෙනව. ඔරිජිනල් සින්හල දාල හදල ගන්න බැරි උන කීප දෙනෙකුත් මම පුද්ගලිකව දන්නව. එහෙව් එකේ මේ ත්‍රෙඩ් එකේ තියෙන කන්ටෙන්ට් එකේ ගැලපීමෙ සහ සත්යතාවයේ මට ප්‍රශ්නයක් තියෙනව.

    අනිත් විශේශම දේ උබ දෙන ගොඩක් ටූල්ස් වල එයාලගෙ සයිට් සහ චැන්ලස් බැලුවත් ඒ ටූල් එකෙන් වෙන වැඩේ එයාලගෙ සයිට් වලවත් , චැන්ල්වල වත් වෙලා නෑ. වඩුවගෙ ගෙදර පුටුව නෑ වගේ. ඒ නිසා මම උබ දෙන ගොඩක් ටූල්ස් වෙනම ගුගල් කරල රිවිව්ස් කියෝල බැලුවත් සැලකිය යුතු හොද රිවිව්ස් නෑ. මම මේ ප්‍රශ්නෙ ත්‍රෙඩ් කීපෙකම අහන්නත් හිතිල නිකන් උන්න. මේව ගැන පුංචි පැහැදිලි කිරීමක් කලා නම් වටිනව.

    මට තියෙන ප්‍රශ්නයක් ගැන අහුවෙ. මේ නිසාම මට උබේ ත්‍රෙඩ් වල තියෙන සමහරක් දේවල් කරන්න බයයි.. පුලුවන් නම් මේ ගැනත් අව්ලක් ගන්නෙ නැතුව දාන්න. :cool:

    පී.එස්. සොරි මම ගොඩක් සැකයෙන් තමා හැම කෙනෙක් දිහාම බලන්නෙ. ගිණිපෙල්ලෙන් බැට කාල ඉන්නෙ. :sorry:

    Oya godak tools boru wada ban. Issara thibune ara search engines 100kata withara submit karana services. E wage thama.

    Tools use karala traffic ganna ba thaman mole pawichchi karala hariyata wade karanne naththam, hoda content naththam, etc.
    Buzzfeed eka gana kiwwata buzzfeed ekata dedicated staff innawa loke wate (incl India). Hodata plan karala viral posts wunath hadanne. Mamanam skeptic OP ge earnins gana.
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Ithin ban Viralnova , Buzzfeed website wala Adz naha ne .. ung kohameda salli hamba karanne ? :confused::confused:

    යාලුවේ , Viral Nova පාවිච්චි කරන්නෙ Premium Adsense. තේරුම් ගන්න ඒක. ඔය සම්ප්‍රදායිකව දකින Google Adsense වලට වඩා ගොඩාක් එහා ගිය ඇඩ්ස් එයා use කරන්නේ.:yes:

    මමත් තව අවුරුදු 2කින් විතර සිටෙ එක සෙල්ල් කරද්දි ඔයට PM එකක් දාන්නම්. එතකොට බලන්න මම කොහොමද කරල තියෙන්නෙ කියලා.:yes:
    මෙක බලලා ඉන්නකො යලුවෙ. Viral Nova සයිට් එකේ පෝස්ට් ඇතුලේ Ads තියෙන්නෙ.

    ex: http://www.viralnova.com/car-seat-urn/

    මතක ඇතුව Pop UP අයින් කරන්න. මොකද එයලා Adsense ඇඩ්ස් දානවා POP UP විදියටත්. දැන් අහන්න එපා ඒ කොහොමද එහෙම දාන්න තහනම් නෙ කියලා. :D
    ඒක තමයි Premium Adsense කියන්නේ.

    Buzzfeed වල ඔයාට පේන්නේ වත් නැහැ Adsense තියනවා කියලා. ඒ තරම් එයලා Adsense Premium Features use කරලා තියෙන්නේ.:D

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    මචන් ප්‍රශ්න අහුවට අව්ලක් නෑ කියල හිතනව..
    යුනිකෝඩ් සයිට් එකකට ඇඩ්සෙන්ස් දෙන්න බෑ කියල මාව රිජෙක්ට් වෙලා තියෙනව. ඔරිජිනල් සින්හල දාල හදල ගන්න බැරි උන කීප දෙනෙකුත් මම පුද්ගලිකව දන්නව. එහෙව් එකේ මේ ත්‍රෙඩ් එකේ තියෙන කන්ටෙන්ට් එකේ ගැලපීමෙ සහ සත්යතාවයේ මට ප්‍රශ්නයක් තියෙනව.

    අනිත් විශේශම දේ උබ දෙන ගොඩක් ටූල්ස් වල එයාලගෙ සයිට් සහ චැන්ලස් බැලුවත් ඒ ටූල් එකෙන් වෙන වැඩේ එයාලගෙ සයිට් වලවත් , චැන්ල්වල වත් වෙලා නෑ. වඩුවගෙ ගෙදර පුටුව නෑ වගේ. ඒ නිසා මම උබ දෙන ගොඩක් ටූල්ස් වෙනම ගුගල් කරල රිවිව්ස් කියෝල බැලුවත් සැලකිය යුතු හොද රිවිව්ස් නෑ. මම මේ ප්‍රශ්නෙ ත්‍රෙඩ් කීපෙකම අහන්නත් හිතිල නිකන් උන්න. මේව ගැන පුංචි පැහැදිලි කිරීමක් කලා නම් වටිනව.
    මට තියෙන ප්‍රශ්නයක් ගැන අහුවෙ. මේ නිසාම මට උබේ ත්‍රෙඩ් වල තියෙන සමහරක් දේවල් කරන්න බයයි.. පුලුවන් නම් මේ ගැනත් අව්ලක් ගන්නෙ නැතුව දාන්න. :cool:

    පී.එස්. සොරි මම ගොඩක් සැකයෙන් තමා හැම කෙනෙක් දිහාම බලන්නෙ. ගිණිපෙල්ලෙන්:sorry: බැට කාල ඉන්නෙ.

    # යුනිකෝඩ් සයිට් එකකට ඇඩ්සෙන්ස් දෙන්න බෑ කියල මාව රිජෙක්ට් වෙලා තියෙනව. ඔරිජිනල් සින්හල දාල හදල ගන්න බැරි උන කීප දෙනෙකුත් මම පුද්ගලිකව දන්නව. එහෙව් එකේ මේ ත්‍රෙඩ් එකේ තියෙන කන්ටෙන්ට් එකේ ගැලපීමෙ සහ සත්යතාවයේ මට ප්‍රශ්නයක් තියෙනව.

    යාලුවේ සිංහල වෙබ් සයිට් වලට Adsense දෙන්නේ නැහැ. ඇත්තටම ඒක නැති වුනෙත් අපේ අයගේ වැරදි නිසාම තමයි. මොකද සිංහල නියාමනය කරන්න යාන්ත්‍රනයක් නැති නිසා. පෝස්ට් හොරකම් කරන ලංකාවේ සිංහල සයිට් වලට මොන Adsense ද යාලුවේ.:rofl::rofl:
    ඔයාට Adsense ඕනම නම් Traffic එක
    Buy කරලා හරි කමක් නෑ එක දිගට Traffic පෙන්නන්න මාසෙකට 1 Million වත්. අනිවාර්යයෙන් Adsense දෙනවා එතකොට. නිකන් නෙවෙයි. යම් යම් පහසුකම් එක්ක දේවි ඔයාට. ඊට පස්සෙ හෙමිහිට Premium Adsense එකකට යන්න තව ට්‍රැෆික් වැඩි කරගෙන. :yes:

    # අනිත් විශේශම දේ උබ දෙන ගොඩක් ටූල්ස් වල එයාලගෙ සයිට් සහ චැන්ලස් බැලුවත් ඒ ටූල් එකෙන් වෙන වැඩේ එයාලගෙ සයිට් වලවත් , චැන්ල්වල වත් වෙලා නෑ. වඩුවගෙ ගෙදර පුටුව නෑ වගේ. ඒ නිසා මම උබ දෙන ගොඩක් ටූල්ස් වෙනම ගුගල් කරල රිවිව්ස් කියෝල බැලුවත් සැලකිය යුතු හොද රිවිව්ස් නෑ. මම මේ ප්‍රශ්නෙ ත්‍රෙඩ් කීපෙකම අහන්නත් හිතිල නිකන් උන්න. මේව ගැන පුංචි පැහැදිලි කිරීමක් කලා නම් වටිනව.
    මට තියෙන ප්‍රශ්නයක් ගැන අහුවෙ. මේ නිසාම මට උබේ ත්‍රෙඩ් වල තියෙන සමහරක් දේවල් කරන්න බයයි.. පුලුවන් නම් මේ ගැනත් අව්ලක් ගන්නෙ නැතුව දාන්න. :cool:

    පී.එස්. සොරි මම ගොඩක් සැකයෙන් තමා හැම කෙනෙක් දිහාම බලන්නෙ. ගිණිපෙල්ලෙන්:sorry: බැට කාල ඉන්නෙ.

    මේ ප්‍රශ්නෙට නම් මට කියන්න තියෙන්නේ මෙච්චරයි යාලුවේ. මම කාගෙවත් Internet එකේ Software Reviews ගනන් ගන්න මිනිහෙක් නම් නෙවෙයි. :yes: යාලුවේ ඕනම software එකකට Good and Bad කියන Reviews දෙකම තියෙන්න පුලුවන්. කෙනෙක්ට Bad reviews දැකලා එකක් එපා වෙන්නත්, තවත් කෙනෙක්ට Good Reviews දැකලා ඒ soft එකම ඕන වෙන්නත් පුලුවන්. :yes:
    මම දුන්නු කිසි දෙයක් එක රැයෙන්, එක button එකක් ඔබලා පොහොසත් වෙන්න හිතන අයට දුන්නු දේවල් නෙවෙයි. මේ දේවල් උපකාර කරගන්න ඕන තමන්ගේ වැඩ වලට. එහෙම නැතුව මේවායින් යැපෙන්න හිටියොත් ඔයාට ඔයාගේ target එකට යන්න බැරි වෙයි. මම දෙන සමහර දේවල් ඔයාට කැමති නම් විතරක් පාවිච්චි කරන්න. බයයි වගේ නම් නොකර ඉන්න. ඒක ඔයාගේ තීරනය යාලුවේ. :yes:
    මෙහෙම කතාවක් මම අහලා තියනවා හැබැයි. මැණික් ගලේ පය හැපුනට කණා අහුලලා ගනීද කියලා. ඒ වගේ වැඩ ගන්න දන්න කෙනා යාලුවේ අටුවක් දුන්නත් එකේන් පුටුව හදන්න දන්නවා. අන්න ඒ වගේ අයට මේ IM field එකේ වැඩ කරන එක හරිම ලේසියි. මීට වඩා මේ ගැන කියන්න ඕන නැහැ කියලා හිතනවා. මම දෙන මොනවගේ Spyware, Trojan, Crack, Patch, Backdoor වත් 1000% නෑ කියලා විතරයි මට කියන්න පුලුවන්.:cool: වැඩක් ගන්නවාද නැද්ද කියන එක මට අදාලම නැහැ. මොකද මම වැඩ කරගන්නවා. :yes:

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    good thread and keep it up cheers!!!

    11.gif
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    උබත් මම වගේම හැමෝටම උදව් කරන්න ගිහින් කෙලවා ගත්ත එකෙක්. මන් හිතං හිටියේ එහෙම උදව් කරන්න ගිහින් කෙලවා ගන්නේ මම විතරයි කියලා. මටත් උබට වගේම මොකක් හරි උදව්වක් ඉල්ලනකොට ඌ මගේ තරහා කාරයෙක් උනත් කරන්නමයි හිතන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    imesh4you

    Member
    Dec 17, 2015
    4
    1
    0
    podi prashna tikak thiyenawa mcn

    01, oa site eka patan aran kochchara kaalayak wenawada ?

    02. dawasakata post kiiyak danawada ?

    03,oata daily traffic kiyak wage enawada?

    04,me tread eke nama (Adsense 2nd Target එකත් ගැහුවා එහෙනම්..) miita kalin adsense gena post ekak daana thiyeda 1st target eka gena?
     
    Last edited: