Justice_League_Trailer_Discussion

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
උබ දැන් කියන්නේ thor ragnarok හිට් වෙන්නේ නැ කියලද :angry:

ඔතන දාලා තියෙන්නේ 09යි...මන් මේ මිස් උන එක හොයා හොයා හිටියේ

සමාවට බජනය වනු මැනවි :)
 
great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    උබගේ හිතත් දන්නවා දන්නවා Deadpool >Man of Steel කියලා..එකනේ උබට කටක් ඇරලා කියන්න බැරි :rofl::P:dull:

    Man of Steel වඩා wolverine Logan film සේරම හොදයි :rofl::P:dull:

    Deadpool was totaly good,,Logan was too good,,Hope DC will do smthing like that,,

    So beyond that mkadda dn oyata danaganna one... lol

    looks like you hv sm problem here knw,,manussayo uba mata araka hodai meka hodai kiya kiya uda paninna kalin EK ekata eye pereda nam awe poddak ghn parana thread awussala balahan,, Avengers walata dapu ekama thread eka mkdda,,Civil war ekata thread damme kawuda kiyala,,

    uba nam ithn tv series th balala madi hatiyata Comic th kiyawanawalu neh lol :P:rofl: hehe

    but there are many people who know nothing about these things these stories,,mam anna unta balannai mewa danne,,,ochchrama ka gaha gaha uba araka kranwa meka krnawa kyala kagahala pennana one ithn thread ekak dapan,,who cares,, hodai kiyala hithena ekek balai naththam nobala idy,, :P:rofl:

    ubala wage un api ee kale thread daddith hitya dn ubath innawa,,echcharai lol :rofl::P
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo

    උ ඔය කියන්නේ උබ DC ලට කඩේ යන නිසයි :P
     
    Oh Finally

    Poor bugger :rofl::rofl:

    උබ Thread දාපන් නිකන් පල් හැලි ලියලා ඔල්ලුපලා නොදා..උබ කොහොමද දැම්මේ BvS හිට් වෙනවා සුපිරියට...BvS ගහන්න ෆිල්ම් එකක් ලොවෙත් නැහැ bla bla

    දැන් උබ දන්නවද උන් පැය 05 ෆිල්ම් එක හැදුවා කියලා..උබට ඒ පැය 05 ෆිල්ම් එක පෙන්නුවද USA ගෙන්නලා :angry::angry:

    නිකන් උන් කියන කතා අහලා වලිගෙ පාගන් අහිං දැක්කා වගේ බොරු ලියන්න එපා යකෝ :P
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උ ඔය කියන්නේ උබ DC ලට කඩේ යන නිසයි :P

    බලපන්කො බන් මුගේ කතාව..මුට Suicide Squad DC ලගේ Future කියල පච Thread දාන්න හොදයි :rofl::P

    දැන් ඔය මන් උඩින් දාපු ලිස්ට් එක බලපන්

    බය නැතුව කියලා ඇති 2017 Best film එක වෙන්නේ Guardians of the Galaxy කියලා..දෙවැනි එක wonder women :yes::rofl:

    අපි ඔය කියන්නේ ෆිල්ම් එක එන්න කලින්..එකට තමා යකෝ real fan knowledge එක කියන්නේ :cool:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    උ ඔය කියන්නේ උබ DC ලට කඩේ යන නිසයි :P

    Oh Finally

    Poor bugger :rofl::rofl:

    උබ Thread දාපන් නිකන් පල් හැලි ලියලා ඔල්ලුපලා නොදා..උබ කොහොමද දැම්මේ BvS හිත වෙනවා සුපිරියට...BvS ගහන්න ෆිල්ම් එකක් ලොවෙත් නැහැ bla bla

    දැන් උබ දන්නවද උන් පැය 05 ෆිල්ම් එක හැදුවා කියලා..උබට ඒ පැය 05 ෆිල්ම් එක පෙන්නුවද USA ගෙන්නලා :angry::angry:

    නිකන් උන් කියන කතා අහලා වලිගෙ පාගන් අහිං දැක්කා වගේ බොරු ලියන්න එපා යකෝ :P

    I luv DC,, Mata ona ekak mam liyanwa,, pal hallak bari nam lallalak hari liyanwa,,if you dont like u cn fuck out and No one invited here lol,, :P:rofl:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    බලපන්කො බන් මුගේ කතාව..මුට Suicide Squad DC ලගේ Future කියල පච Thread දාන්න හොදයි :rofl::P

    දැන් ඔය මන් උඩින් දාපු ලිස්ට් එක බලපන්

    බය නැතුව කියලා ඇති 2017 Best film එක වෙන්නේ Guardians of the Galaxy කියලා..දෙවැනි එක wonder women :yes::rofl:

    අපි ඔය කියන්නේ ෆිල්ම් එක එන්න කලින්..එකට තමා යකෝ real fan knowledge එක කියන්නේ :cool:

    Lol.real fan knowledge whop :P:rofl: ok ok lol
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Thor didnt buy me before,,But this one im in,,Planet hulk story will :cool::cool:

    මට නම් මේ අව්රුද්දෙ එන ෆිල්ම්ස් වලින් ගොඩක්ම hype වෙන්නේ Thor - ragnarok
    එකට හේතු තමයි,
    හලක් අස්ගර්ඩ් වලට ගියේ කොහොමද කියල දන ගන්න පුළුවන්,
    එතකොට ragnarok වලිය
    අන්තිම ඉන්ෆිනිටි ස්ටෝන් එක කොහෙද කියල දන ගන්න පුළුවන්,
    ඩොක්ටර් ස්ට්‍රෙන් Thor එක්ක teamup වෙන එක
    ඒ වගේම odin loki ගේ සීන් එක

    ඔය දන්නා දෙවෙල් විතරයි තව ෆිල්ම් එක එනකම් එලියට දන්නේ නැති දේවල් :dull:
    ඉන්න බෑ යකෝ නොවැම්බර් වෙනකන් :angry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ දන්නවද ඔය මහලොකු zack හදපු Man of Steel වඩා දෙකයි පනහේ Deadpool හිට් උනා කියලා..දෙකම solo film :rofl:

    සැහෙන්න රිදෙයි එකට නම් :P

    :P dead pull magula mokada bun !

    u wedi thiyan thiyan yanawa film eka ewarai

    katawak ko anika pataka edan x man lath enawa koi hutenda un ethanata enter une :oo:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    I luv DC,, Mata ona ekak mam liyanwa,, pal hallak bari nam lallalak hari liyanwa,,if you dont like u cn fuck out and No one invited here lol,, :P:rofl:

    ලිව්වට කමක් නැ සමබරව.
    මොකද උබ ඕවා ලියල පස්සේ ෆිල්ම් එක ෆේල් වුනාට සිත නිවන කතා කියල වැඩක් නැ
    උබම තේරුම් ගනින් ratings review boxoffice බලලා. උබ කියයි ඕවා කාටද වැදගත් කියලා එත් ඉතින් ඒවා දෙන්නෙත් මිනිස්සුනේ. මිනිස්සු හොද කියන්නෙත් නැතිනම් ෆිල්ම් එක බලන්න හෝල් එකට යන්නෙත් නැතිනම් අව්ලක් තියනවා නේද ෆිල්ම් එකේ.
    DCEU එකේයි අව්ල තියෙන්නේ. මොකද කලින් batman ෆිල්ම් ටික එහෙම සුපිරියටම තිබුණා. අමුතුම hype එකක් තිබුණා.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    I luv DC,, Mata ona ekak mam liyanwa,, pal hallak bari nam lallalak hari liyanwa,,if you dont like u cn fuck out and No one invited here lol,, :P:rofl:

    u mona labak kiuwath uba liyahan bun

    marvel lage solo movie eka digata chora dark night eka wage movie ekak un kawada karanda

    o-TOM-HIDDLESTON-570.jpg

    me yakage solo movie ekak gu 70 aniwa :sorry:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    සොහොන;21384021 said:
    :P dead pull magula mokada bun !

    u wedi thiyan thiyan yanawa film eka ewarai

    katawak ko anika pataka edan x man lath enawa koi hutenda un ethanata enter une :oo:

    Sahena Riduna ekata nam :rolleyes::rolleyes:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    සොහොන;21384031 said:
    u mona labak kiuwath uba liyahan bun

    marvel lage solo movie eka digata chora dark night eka wage movie ekak un kawada karanda

    o-TOM-HIDDLESTON-570.jpg

    me yakage solo movie ekak gu 70 aniwa :sorry:

    කව්ද කිව්වේ මුගේ solo movie එකක් තියෙනවා කියල :lol:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    සොහොන;21384048 said:
    kohoma gahanada yako muge solo movie ekak :sorry:

    katawa mongle kari labana atme thami

    eth man nikamata ahane mu nisa neda avrengers la patan gateth :D

    ai mu mechara kon karala patakta dala thiyene :angry:

    මු නිසා Avengers පටන් ගත්තා ? :shocked: :lol:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    For some reason I loved the BvS. It was one of the greatest superhero movies I've ever seen if not the best. I even wrote a thread about it here. Almost all the things made sense to me. I liked it very much overall except perhaps for the last fight between doomsday & superman, batman & wonder woman.

    Justice League was total shit. That movie was so lame. One of the crappiest I've seen :baffled:

    I don't like the marvel movies to be honest. Well maybe except for a few which I enjoyed like Iron Man 1, Deadpool & the new Dr.Strange. Guardians of the galaxy was cool as well.

    Anyway I'm a DC fan by heart. BvS really hit me as one of the best i've seen.

    But I understand that many people don't like the idea of having a lengthy story without many action & with complicated drama like in BvS and many want the uninspiring stupid animated superhero fights.
    So I guess the new DC movies will take somewhat towards that path. :P
     
    Marval fail

    Incredible hulk
    iron man 2
    iron man 3
    thor 1
    thor 2
    Avengers 2 (Biggest joke ever)

    Sony /Marvel fails

    Amazing Spider man 1
    Amazing S.M. 2
    wolverine 1
    wolverine 2
    fantastic 4 part 1
    f.4. part 2
    fantastic 4 reboot

    :rofl::rofl:
     
    Last edited: