තොත්ත බබා;21337669 said:jade ekak use kara tika kaalayak , bike gana lokuwata danne na
eeth jade eka recomended bike eka
comfortable
elama machan. Use karapu hamoma kiyanne oka tama
තොත්ත බබා;21337669 said:jade ekak use kara tika kaalayak , bike gana lokuwata danne na
eeth jade eka recomended bike eka
comfortable
ade a ubada manual eka dala tibune. Udenma eka bagatta. Me kiyapu tikat patta watinwa.![]()

කන්ඩිශන් හොද එකක් බලල ගන්න එතකොට හරිBande nam parana bawa atta mchn. But ikman eke pawa samara alut japan ewa dala tiyanawa exchange possible kiyala jade ekka

මගෙත් අදහස නම් මේ බයික් දැන් ගොඩක් පරණයි. ඒ නිසා ගන්නම ඕන නම් පරණ U හෝ X වගේ අකුරක් අඩුවට අරගෙන් හදාගත්ත නම් හරි. බොරුවට ලියාපදිංචි අවුරුද්ද අලුත් උන කියල බයික් එක අලුත් වෙන්නේ නැහැ. අනික දැන් ගොඩක් අලුත් ලියාපදිංචි ඒවා පරණ බයික් වල චැසි එන්ජින් අංක මකල අලුතින් ලියාපදිචි කරපුවා ඒ නිසා තේරුමක් ම නෑ...
පරණ 2 වන හෝ 3 වන වගේ අයිතිකරු තියෙන බයික් එකක් අරගත්තට කමක් නෑ අඩුවට. නැත්නම්ටිකක් හරි අලුතින් හදපු බයික් එකක් ගන්න බලන්න. කොහොමත් වාහන පරණ වෙනකොට ලෙඩ එනවා.