මගෙත් අදහස නම් මේ බයික් දැන් ගොඩක් පරණයි. ඒ නිසා ගන්නම ඕන නම් පරණ U හෝ X වගේ අකුරක් අඩුවට අරගෙන් හදාගත්ත නම් හරි. බොරුවට ලියාපදිංචි අවුරුද්ද අලුත් උන කියල බයික් එක අලුත් වෙන්නේ නැහැ. අනික දැන් ගොඩක් අලුත් ලියාපදිංචි ඒවා පරණ බයික් වල චැසි එන්ජින් අංක මකල අලුතින් ලියාපදිචි කරපුවා ඒ නිසා තේරුමක් ම නෑ...
පරණ 2 වන හෝ 3 වන වගේ අයිතිකරු තියෙන බයික් එකක් අරගත්තට කමක් නෑ අඩුවට. නැත්නම්ටිකක් හරි අලුතින් හදපු බයික් එකක් ගන්න බලන්න. කොහොමත් වාහන පරණ වෙනකොට ලෙඩ එනවා.