කොහොමද බන් ඕක කරන්නේ , සරලවම කිව්වොත් රුධිර පාරවිලයනයේදී රුධිර කාණ්ඩ දෙකක් එකතු උනොත් ඒක විස වෙලා ඒ මනුස්සය මැරෙනවා වගේ සීරියස් දේවල් තියෙනවනේ.

ඔලු ගෙඩිය බද්ධ කරාට පස්සෙ ඔය මනුස්සය මදුරුවෙක් මැරුව කියල හිතන්න. කාටද පව් සිද්ධවෙන්නෙ? ඔලුවෙ අයිතිකාරයටද ඇඟේ අයිතිකාරයටද?
කොහොමද බන් ඕක කරන්නේ , සරලවම කිව්වොත් රුධිර පාරවිලයනයේදී රුධිර කාණ්ඩ දෙකක් එකතු උනොත් ඒක විස වෙලා ඒ මනුස්සය මැරෙනවා වගේ සීරියස් දේවල් තියෙනවනේ.

හොඳ වැඩේ උබ ඕක ගැන කලින්ම හිතුවේ... දැන්ම අර ඩොක්ටර්ට කියපන් පටන් ගන්න කලින්... වෙලාවට උබට ඕක හිතුනේ... කාගේ උනත් ජීවිතයක් නේ...![]()

අතින් පයින් නෙමෙයි හිතිනුයි මිනිස්සු පින් පව් කරන්නේ.
කොහොමද බන් ඕක කරන්නේ , සරලවම කිව්වොත් රුධිර පාරවිලයනයේදී රුධිර කාණ්ඩ දෙකක් එකතු උනොත් ඒක විස වෙලා ඒ මනුස්සය මැරෙනවා වගේ සීරියස් දේවල් තියෙනවනේ.

කොහොමද බන් ඕක කරන්නේ , සරලවම කිව්වොත් රුධිර පාරවිලයනයේදී රුධිර කාණ්ඩ දෙකක් එකතු උනොත් ඒක විස වෙලා ඒ මනුස්සය මැරෙනවා වගේ සීරියස් දේවල් තියෙනවනේ.

මට මේ ඔලුව බ්ද්ද කරන එක ගැන ඇති ප්‍රශ්ණ..
ඔලුව බද්ධ කලාට පස්සේ...
1. මේ කෙනාව අලුත උපන් කෙනෙක් විදියට පිලිගන්නවද එහෙම නැතිනම් ඔලුව හෝ කඳ අයිතිකරුවන්ගේ කෙනෙක් විදියට කන්ටිනියු කරන්වද?
2. කඳ හෝ ඔලුව කලින් කරපු දඬුවම් ලැබියයුතු වරදට දඬුවම් දෙනවද (මීඉ ඔපරේශන් එක cඔමන් උනාට පස්සේ කරනන අය ගැනයි මම අහන්නේ)
3. රෙටිනා එකයි ෆින්ගර් ප්‍රින්ට් එකයි කලින් අරගෙන තිබුන දෙන්නෙක් නම් කන්ෆ්ලික්ට් වෙන්නවද ඇහෙන් පෙන්නන කෙනා නෙවෙයි ඇඟිලි සලකුනුවලින් පෙන්නන කෙනා..
4. දෙන්නගේ අදහස් වලින් කෝකද වැඩකරන්නේ.. කලින් දරපු මතය ඔපරේශන් එකෙන් පස්සේ තියේවිද?
5. වටිනාකම තියෙන්නේ/ 1ස්ට් පයෝරිටි එක... ඔලුවට ද? කඳටද
ඔය වගේ තව ලීගල් ප්‍රශ්න... පුරවැසිභාවය... මතකයන්... පුද්ගලයාගේ අයිතිය... පව්ලේ අයිතිය.. දරුවන්ගේ අයිතිය වගේ එකී නොකී ගොඩක් දේවල්...
![]()

තැනක් කියන්න බෑ .එක බෞතික දෙයක් නෙමේ නිසා.එත් මනසේ output එක ශරීරයකට ගලන්නේ මොලේ හරහා නිසා.ආසන්න විදියට එහෙම ගන්නත් පුළුවන්.හිත තියෙන්නෙ ඔලුවෙද?