8 months until the world’s first human head transplant (Graphic)

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,454
    16,170
    113
    ලෝකයේ පළමුවරට සිදුකරන මිනිස් හිස් බද්ධ කිරීමේ ශල්‍යකර්මය තවත් මාස 8කින් සිදුකිරීමට නියමිතය.....

    Last edited:
    • Like
    Reactions: casc_rokz

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,245
    1
    57,300
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔලු ගෙඩිය බද්ධ කරාට පස්සෙ ඔය මනුස්සය මදුරුවෙක් මැරුව කියල හිතන්න. කාටද පව් සිද්ධවෙන්නෙ? ඔලුවෙ අයිතිකාරයටද ඇඟේ අයිතිකාරයටද?
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,435
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    කොහොමද බන් ඕක කරන්නේ , සරලවම කිව්වොත් රුධිර පාරවිලයනයේදී රුධිර කාණ්ඩ දෙකක් එකතු උනොත් ඒක විස වෙලා ඒ මනුස්සය මැරෙනවා වගේ සීරියස් දේවල් තියෙනවනේ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කොහොමද බන් ඕක කරන්නේ , සරලවම කිව්වොත් රුධිර පාරවිලයනයේදී රුධිර කාණ්ඩ දෙකක් එකතු උනොත් ඒක විස වෙලා ඒ මනුස්සය මැරෙනවා වගේ සීරියස් දේවල් තියෙනවනේ.

    රුධිරය එක සමාන ඇති දෙන්නගෙම.:)
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    ඔලු ගෙඩිය බද්ධ කරාට පස්සෙ ඔය මනුස්සය මදුරුවෙක් මැරුව කියල හිතන්න. කාටද පව් සිද්ධවෙන්නෙ? ඔලුවෙ අයිතිකාරයටද ඇඟේ අයිතිකාරයටද?

    අතින් පයින් නෙමෙයි හිතිනුයි මිනිස්සු පින් පව් කරන්නේ.
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    කොහොමද බන් ඕක කරන්නේ , සරලවම කිව්වොත් රුධිර පාරවිලයනයේදී රුධිර කාණ්ඩ දෙකක් එකතු උනොත් ඒක විස වෙලා ඒ මනුස්සය මැරෙනවා වගේ සීරියස් දේවල් තියෙනවනේ.

    හොඳ වැඩේ උබ ඕක ගැන කලින්ම හිතුවේ... දැන්ම අර ඩොක්ටර්ට කියපන් පටන් ගන්න කලින්... වෙලාවට උබට ඕක හිතුනේ... කාගේ උනත් ජීවිතයක් නේ...:oo:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හොඳ වැඩේ උබ ඕක ගැන කලින්ම හිතුවේ... දැන්ම අර ඩොක්ටර්ට කියපන් පටන් ගන්න කලින්... වෙලාවට උබට ඕක හිතුනේ... කාගේ උනත් ජීවිතයක් නේ...:oo:

    :lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    කොහොමද බන් ඕක කරන්නේ , සරලවම කිව්වොත් රුධිර පාරවිලයනයේදී රුධිර කාණ්ඩ දෙකක් එකතු උනොත් ඒක විස වෙලා ඒ මනුස්සය මැරෙනවා වගේ සීරියස් දේවල් තියෙනවනේ.

    උබට අපිට වැඩිය මේ ගැන ගොඩක් දැනුවත් මිනිස්සු බන් ඔක කරන්නේ. නැතිව ඔලුව කපලා ඇගට තියලා ගම් ගානවා කියල හිතුවද :)
    මම නම් දන්නේ නැහැ වැඩේ කෙරෙන්නේ කොහොමද කියලා. ඒත් ගිය අවුරුද්දේ ඉදලා ඔ්ක ගැන ගොඩක් කතා ගියා. වදුරන්ට එහෙම ඔ්ක කරලා සාර්ථක වෙලා කියලත් තිබුනා
    ;) :dull:
     
    Last edited:

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,825
    1,440
    113
    ගෙදර
    වැඩේ හරි ගියොත් අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔලුවෙන් වැඩක් ගන්නැති උන් ටික(ඔක්කොම ) පැටෙව්වනම් හරි .:yes:. එහෙ උන් කඳෙන් හරි වැඩක් ගනී නේ:lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,287
    113
    කොහොමද බන් ඕක කරන්නේ , සරලවම කිව්වොත් රුධිර පාරවිලයනයේදී රුධිර කාණ්ඩ දෙකක් එකතු උනොත් ඒක විස වෙලා ඒ මනුස්සය මැරෙනවා වගේ සීරියස් දේවල් තියෙනවනේ.

    30 years plan karapu wadak ban.hari giyoth doctor ge name eka ran akuren liyawei.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    මට මේ ඔලුව බ්ද්ද කරන එක ගැන ඇති ප්‍රශ්ණ..

    ඔලුව බද්ධ කලාට පස්සේ...

    1. මේ කෙනාව අලුත උපන් කෙනෙක් විදියට පිලිගන්නවද එහෙම නැතිනම් ඔලුව හෝ කඳ අයිතිකරුවන්ගේ කෙනෙක් විදියට කන්ටිනියු කරන්වද?

    2. කඳ හෝ ඔලුව කලින් කරපු දඬුවම් ලැබියයුතු වරදට දඬුවම් දෙනවද (මීඉ ඔපරේශන් එක cඔමන් උනාට පස්සේ කරනන අය ගැනයි මම අහන්නේ)

    3. රෙටිනා එකයි ෆින්ගර් ප්‍රින්ට් එකයි කලින් අරගෙන තිබුන දෙන්නෙක් නම් කන්ෆ්ලික්ට් වෙන්නවද ඇහෙන් පෙන්නන කෙනා නෙවෙයි ඇඟිලි සලකුනුවලින් පෙන්නන කෙනා..

    4. දෙන්නගේ අදහස් වලින් කෝකද වැඩකරන්නේ.. කලින් දරපු මතය ඔපරේශන් එකෙන් පස්සේ තියේවිද?

    5. වටිනාකම තියෙන්නේ/ 1ස්ට් පයෝරිටි එක... ඔලුවට ද? කඳටද

    ඔය වගේ තව ලීගල් ප්‍රශ්න... පුරවැසිභාවය... මතකයන්... පුද්ගලයාගේ අයිතිය... පව්ලේ අයිතිය.. දරුවන්ගේ අයිතිය වගේ එකී නොකී ගොඩක් දේවල්...

    :baffled::rolleyes::rofl:
     
    ඔ්කනෙ කියන්නේ ලමයව එලියට ගන්න කලින් උප්පැන්නේ ලියන්න හදනවනේ. ටිකක් ඉවසලා ඉදපන් බන් :lol::lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    Currently most scientists believe that consciousness is a product of the brain but this surgeon believes that it just acts as a filter while consciousness can exist without a physical brain. Most medical experts are of the view that this is an IMPOSSIBLE operation.

    If he succeeds this would be GROUND-BREAKING and shatter current scientific understanding regarding consciousness and its relation to the physical body while adding credence to eastern philosophies like Buddhism that offer theories like reincarnation.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    වින්යානයහ් තියෙන්නෙහ් ඔලුවෙනම් ඔලුවේ අයිති කාරයගේහ් තමා
    පවක් කරන්නහ් කලින් හිතින් එහ් පව කරලා ඉවරයි සිතුවිලි එන්නෙහ් මනසෙන් මනසෙහ් තමා වින්යානය තියෙන්නෙත් ඔලුව කාගෙ උනත් හිතලා එ වැඩේ කරන එකාටයි පවහ්
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    හිත තියෙන්නෙ ඔලුවෙද?
    තැනක් කියන්න බෑ .එක බෞතික දෙයක් නෙමේ නිසා.එත් මනසේ output එක ශරීරයකට ගලන්නේ මොලේ හරහා නිසා.ආසන්න විදියට එහෙම ගන්නත් පුළුවන්.