මම.ඉවරයි........

doe

Active member
  • Jan 19, 2012
    627
    48
    28
    Owath maha wedak da ban- So many fish in the sea.
    Loke kee denek merenawada? Leda duk walata, terrorism hinda, accidents hinda, this is nothing some girl.

    Drink ekak gahala joliyak aran wena kellek daganin. Simple.

    fuck bro :dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ ඔය සිංදිය නිසා විනාස උනොත් කෙල්ල කවදහරි උඹව දැක්කම සතුටු වෙයි. මම වෙලාවට මේකව අත ඇරියේ කියලා ඒකිට හිතෙයි.

    ඒ නිසා අනාගතයේ ඒකිට රිදෙන්න උඹ ජීවිතේ හදාගන දියුනු වෙයං. කවදහරි ඒකි උඹව දැක්කම හිතයි අපරාදේ මම මේකව අතඇරියේ කියලා. එහෙම හිත හිත සිය දහස් වාරයක් ඒකි දුක්වෙයි.
    :):):yes::yes:
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    ජීවිතේ ඔහොම තමයි මල්ලි. ඕවට බීලා විනාස උනොත් එහෙම අන්තිමට උඹේ ජීවිතේට වගකියන්න ඔය කව්රුවත් එන්නෙ නෑ. අන්තිමට පොඩිකාලේ ඉදලා උඹව උස් මහත් කරලා නිමකරන්න බැරි තරම් දුකක් උඹ වෙනුවෙන් ඉවසපු දෙමව්පියෝ විතරයි දුක් වෙන්නේ.

    ඇයි ඔය කෙල්ලෙක් නිසා උඹ, උඹවම විසාස කරගන්නේ. උඹ විනාස උනොත් ඔය උඹට අද දැනෙන වේදනාව වගේ දහස් ගුණයක වේදනාවක් දෙමාපියන්ට දැනෙයි. එතකොට උඹට සතුටු වෙන්න පුලුවන්ද? පොඩ්ඩක් හිතපං බං. ප්‍රායෝගික වෙයං. උඹ ඔය සිංදිය නිසා විනාස උනොත් කෙල්ල කවදහරි උඹව දැක්කම සතුටු වෙයි. මම වෙලාවට මේකව අත ඇරියේ කියලා ඒකිට හිතෙයි.

    ඒ නිසා අනාගතයේ ඒකිට රිදෙන්න උඹ ජීවිතේ හදාගන දියුනු වෙයං. කවදහරි ඒකි උඹව දැක්කම හිතයි අපරාදේ මම මේකව අතඇරියේ කියලා. එහෙම හිත හිත සිය දහස් වාරයක් ඒකි දුක්වෙයි. උඹ හැදෙන එක තමයි කෙල්ලට දෙන්න පුලුවන් ලොකුම දඩුවම.
    ඒ වගේම දෙමාපියන්ට සහ උඹේම ජිවිතේට දීගන්න පුලුවන් ලොකුම සතුට සහ තෑග්ග.

    මේ අව්රුදු හතරෙම උඹ ඉදලා තියන්නේ ආදරයෙන් අන්ධ වෙලා. එහෙම ඉන්නකොට කෙල්ලගේ වැරදි පේන්නෙ නෑ. මෙච්චර කල් කේලල උඹට ආදරය කරලා නෑ. කෙල්ලගේ ආදරය වගේ පෙනිලා තියන්නේ බොළද වචන විතරයි. අන්න ඒ නිසා අනාගතයෙදී උඹ ආදරය කරන නෙවෙයි, උඹට ආදරය කරන කෙල්ලෙක් හොයා ගනිං. එහෙම කෙල්ලෙක් ලැබෙයි. එදාට උඹට ඇත්තම ආදරය කියන දේ ලැබෙයි.

    ඒ නිසා ඒ හොද කෙල්ල උඹේ ජීවිතයට එනකන් ජීවිතේ හදා ගනිං. උඹේ අනාගත බිරිදට බේබදු ස්වාමි පුරුශයෙක්, උඹේ අනාගත දරුවන්ට බේබදු තාත්තෙක් ඉතුරු කරන්න එපා.
    :yes::yes::)
     
    taftlooks

    Member
    Mar 7, 2017
    48
    4
    0
    ජීවිතේ ඔහොම තමයි මල්ලි. ඕවට බීලා විනාස උනොත් එහෙම අන්තිමට උඹේ ජීවිතේට වගකියන්න ඔය කව්රුවත් එන්නෙ නෑ. අන්තිමට පොඩිකාලේ ඉදලා උඹව උස් මහත් කරලා නිමකරන්න බැරි තරම් දුකක් උඹ වෙනුවෙන් ඉවසපු දෙමව්පියෝ විතරයි දුක් වෙන්නේ.

    ඇයි ඔය කෙල්ලෙක් නිසා උඹ, උඹවම විසාස කරගන්නේ. උඹ විනාස උනොත් ඔය උඹට අද දැනෙන වේදනාව වගේ දහස් ගුණයක වේදනාවක් දෙමාපියන්ට දැනෙයි. එතකොට උඹට සතුටු වෙන්න පුලුවන්ද? පොඩ්ඩක් හිතපං බං. ප්‍රායෝගික වෙයං. උඹ ඔය සිංදිය නිසා විනාස උනොත් කෙල්ල කවදහරි උඹව දැක්කම සතුටු වෙයි. මම වෙලාවට මේකව අත ඇරියේ කියලා ඒකිට හිතෙයි.

    ඒ නිසා අනාගතයේ ඒකිට රිදෙන්න උඹ ජීවිතේ හදාගන දියුනු වෙයං. කවදහරි ඒකි උඹව දැක්කම හිතයි අපරාදේ මම මේකව අතඇරියේ කියලා. එහෙම හිත හිත සිය දහස් වාරයක් ඒකි දුක්වෙයි. උඹ හැදෙන එක තමයි කෙල්ලට දෙන්න පුලුවන් ලොකුම දඩුවම. ඒ වගේම දෙමාපියන්ට සහ උඹේම ජිවිතේට දීගන්න පුලුවන් ලොකුම සතුට සහ තෑග්ග.

    මේ අව්රුදු හතරෙම උඹ ඉදලා තියන්නේ ආදරයෙන් අන්ධ වෙලා. එහෙම ඉන්නකොට කෙල්ලගේ වැරදි පේන්නෙ නෑ. මෙච්චර කල් කේලල උඹට ආදරය කරලා නෑ. කෙල්ලගේ ආදරය වගේ පෙනිලා තියන්නේ බොළද වචන විතරයි. අන්න ඒ නිසා අනාගතයෙදී උඹ ආදරය කරන නෙවෙයි, උඹට ආදරය කරන කෙල්ලෙක් හොයා ගනිං. එහෙම කෙල්ලෙක් ලැබෙයි. එදාට උඹට ඇත්තම ආදරය කියන දේ ලැබෙයි.

    ඒ නිසා ඒ හොද කෙල්ල උඹේ ජීවිතයට එනකන් ජීවිතේ හදා ගනිං. උඹේ අනාගත බිරිදට බේබදු ස්වාමි පුරුශයෙක්, උඹේ අනාගත දරුවන්ට බේබදු තාත්තෙක් ඉතුරු කරන්න එපා.

    අයිඑ මම ඔයාගේ මස් එක කියෙව්වා. මට දැන් තේරනව මම මොනවවද කරල තින්නේ කියල, මම මෝඩයෙක් වගේ අද බිව්වා. මගේ අම්ම ටට්ට අඩන මන් ගැන දුක් උන. මම යේ ඒ වගේ මෝඩ වැඩ කරන්නෙ නෑ. මමා ජිවිතේ හදාගන්නවා.

    කෙලෙක් නිසා මට මරෙන්නොනේ නෑ.. මම අද බිව්වා යේ බොන්නේ නෑ මම හිට හදාගෙන මගේ අනාගතේ හද ගන්නවැව.

    මන් කවද හරි ඕකිව මඝේ ඉස්සරහ දන ගන්නසනවා. බැරිනම් ඕකිට මම කවුද කියල පෙන්නනවා.
    මම වැටෙන්නේ නෑ. මම ජිවිතේ හද ගන්නවනවා.
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    Owath maha wedak da ban- So many fish in the sea.
    Loke kee denek merenawada? Leda duk walata, terrorism hinda, accidents hinda, this is nothing some girl.

    Drink ekak gahala joliyak aran wena kellek daganin. Simple.

    ටව්කන්න ස්කුර්වි උයා... :baffled::rofl::nerd:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    හිත හදා ගනින් මචං.. මේව අහල අපිටත් බය හිතෙනව බං.. කෙල්ලව නිකරැනේ සැක කරන්න පටං ගනීද මන්ද :no:
     
    taftlooks

    Member
    Mar 7, 2017
    48
    4
    0
    නින්ද යන්නෙ නෑ මට, ඔක්කොම මටක් වෙනව, මැරෙන්න හිතෙනවා. අන්'
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,395
    1,662
    113
    Dn thamai ubata hodama welawa jeewithe wensk krnna..eki ubawa dala giye u ubata wada hoda hindane..uba ekita pennapan uba kauda kiyala..puluwn tharam salli hoyapan..aluth dewl igena ganin..body ekath lassanata maintane​ karapan.gym ekakta palayan..ubawa dala giya eka eki jeewitheta karapu lokuma waradda kiyala ekita therenna weda karapan..aye eki awath samawa denna epa..mn kiwa tika uba karoth okita wada 100gunayk hoda patta kellak hoya gnna puluwn.ubatawath nodenima eka wei.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    නින්ද යන්නෙ නෑ මට, ඔක්කොම මටක් වෙනව, මැරෙන්න හිතෙනවා. අන්'

    අනේ මේ හුකන්නැතුව ඉඳහන්න
    ඹවා ටික කාලයයි, පස්සේ හිත හැදෙනවා
    උඹට මේවා කොහොම කිව්වත් ටික කාලයක් යනකන් පට්ට දුකයි තමා
    ඉවසපන්...:angry:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    Owath maha wedak da ban- So many fish in the sea.
    Loke kee denek merenawada? Leda duk walata, terrorism hinda, accidents hinda, this is nothing some girl.

    Drink ekak gahala joliyak aran wena kellek daganin. Simple.

    mu balahanko , oya vadagath deyak dakkamai :oo::oo:
     
    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    ubata oita wada hoda kellek labei. there is no point in going behind a gold digger my friend. do ur studies well and u will get a good gf and a wife in good time..