Justice_League_Trailer_Discussion

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    මුන් ඇව්ල්ලා DC අන්ද බක්තිකයෝ බන්..නිකන් රස කරලා පල් හැලි ලියන..

    DC TV series හොදයි ෆිල්ම් වලට වඩා..

    Flash
    Arrow
    Legends of Tomorrow
    Super Girl

    Arrow season 05 සුපිරිම සුපිරි...Legends of Tomorrow season සුපිරි.. :dull::rofl:

    Flash,Super Girl අවුල් මේ පාර නම් :baffled::sorry:

    4ම බලන්න එකක් නැති කමට බලනවා මිසක් මට නම් මෙලෝ රහක් නෑ.. super girl නම් බලන්නෙම නෑ අප්පිරියයි... :nerd::nerd::nerd: LOT එකත් කුජීතයි.. අර දෙක බලන්නේ අන්තිමට උට්ටේ crossover ගහන නිසා..

    ලගදි 4ම ගහපු crossover එක බලල බඩ ගියේ නැති එක විතරයි... :angry::angry::angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹල පට්ට ම අඩික්ට් වෙලානේ එක එක ෆිල්ම් වලට :oo::oo:
    ගණන් ගන්න එපා බන් මාත් අඩික්ට්
    කැමරා කොපිය එනකන් ඉන්නේ බලන්න :lol::lol:
    බලු රේ එනකන්වත් ඉන්න බෑ
    බඩ දනවා :lol::lol:

    හැබැයි මේකයි මන්නම් ඔය ෆිල්ම් යුනිවර්ස් දෙකේම ඒවා බලනව

    එකක් කියල බදාගෙන නැ

    JL ගැන මගේ අදහස නම් බන් එකේ ඇක්වමන්,වොන්ඩර් වුමන්,බැට් මැන් චරිත සුපිරියට ට්‍රේලර් එකේ හදල තියෙනවා
    බැට් මැන් ට ගොඩක්ම හේතුව සුපිරි නළුවෙක් ඉන්න එක පට්ට ලුක්

    බැරි shape එත් උට වඩා වෙන හොඳ නළුවෝ නැද්ද බන් :oo::oo:
    අනික පොර තනි එලෙක්ට්‍රික් සීන් එහෙකින් ඉන්නව වගේනේ බන්:nerd::nerd:
    අයි බන් පොර එහෙට මෙහෙට සේනික හෙල්ලුනත් හතර වටේට අකුණු ගහනවා වගේ ලයින් එකක් යන්නේ

    tv සීරිස් එකේ මදි
    එත් එකේ මීට වඩා මනුස්ස පාටක් තියෙනවනේ බන්
    අනේ මන්ද:rolleyes::rolleyes:

    ඊලගට අර සයිබෝර්ග්
    උගේ මූණ විතරද bio organic :baffled::baffled:
    අනික් ටික සේරම machine
    හ්ම්ම් අවුලක් නැ කියමුකෝ
    එත් බන් පොර පොඩ්ඩක් අයන් මෑන් ගේ ලුක් එකනේ තියෙන්නේ :confused::confused:

    කමක් නැ ඉස්සරහට තව බලමු
    තව ට්‍රේලර් එකක් අනිවා දාන්න වෙනමයි DC ලට

    ඊලගට මේ උඹලගේ battle එක :rofl::rofl:

    DC vs Marvel

    මටනම් දැනට බලල තියෙන සුපිරිම සුපර් හීරෝ ෆිල්ම් සෙට් එක ක්‍රිස්ටෝපර් නොලන් ගේ බට් මන්
    trilogy එක
    එකට ගහන්න වෙන එකක් වත් හම්බුනේ නැ
    ප්ලෝට් ට්විස්ට් නියමෙට තියෙනවා අක්ටිනුත් සුපිරි

    xmen ලගේ එක ටිකක් හරි ලගින් යනවා ඊලගට (all films)

    මන් කියන්නේ කතාවෙන් සහ ඇක්ටින්ග් වලින්
    (xmen වලට වඩා හොඳ ඇක්ටින් ඇති එත් මට එකේ කතව ටිකක් හිතට ඇල්ලුවා )

    suicide squad
    bvs

    දෙකම fail බන් මම බලන විදියෙන් නම්

    bvs එක නම් ටිකක් හරි හොඳයි අර කත එක්ක බලද්දී
    එකට අර කිව්වා වගේ අඩුම පැය 3 එකක්වත් තිබ්බනම් හොඳයි

    සොහොන කිව්වා

    deadpool වෙඩි තියන්ව කතව ඉවරයි කියල
    මටත් එක බලල ඉවරවුණාම හිතුන
    අනික එකේ xmen characters නැති එකනම් වෙන සීන් එකක් හින්ද
    නැතුව ඒ අනික් සෙට් එක පික්නික් එකක් ගිහින් නෙමෙයි

    ඩේඩ්පූල් හිට් වුනේ උගේ තිබ්බ කියවිල්ල,realistic බව විලෙන් කෙනෙක් වීම වගේ දේවල් වලින් මිනිස්සුන්ට වෙනම ආතල් එකක් දුන්න එක
    එක සැහෙන සාර්ථක වුන
    දැන් වුනත් එක අයි බලන්න හිතෙන්නේ එක රයන් රෙනොල්ඩ් ගේ සුපිරි ඇක්ටින් ටික බලන්න මිසක් වෙන එහෙකට නෙමෙයි

    පොඩ්ඩක් හිතන් උ කොමික් චරිතය තනිකර සාමාන්‍ය මිනිහෙක්ගේ මට්ටමකට ගෙන්වා ගැම්මක් නැතුව අන්න ඇක්ටින්

    අනික dc ලගේ ෆිල්ම් වලට වඩා මාර්වල් උන් උන්ගේ කත්වලට අදාල අඩිතාලම සාර්ථකව දාල තියෙනව
    dc ලත් දාල කියල උබල කියයි
    එත් කෝ නොර්මල් මනුස්සයෙක්ට තේරෙනවද එක නැනේ

    අන්න එතන තමයි dc ලගේ දුර්වලත්වය
    උන් fail වෙන්ව කියන්නේ උන්ගේ ෆිල්ම් ජනතාව අතරට යන්නේ නැ කියන එක
    ඒ කියන්නේ ප්‍රොෆිට් අඩු වීම
    ෆෑන් ල විතරක් ෆිල්ම් බලල උන්ට ගොඩ යන්නත් බැනේ

    අනික මේ කොමික් ෆිල්ම් tv පටලගන්න එපා බන්ලා

    චිත්‍ර කතා වල ඕන බයිලයක් ඇඳලා එවන්න පුළුවන්
    එත් ෆිල්ම් එකක් ගහද්දි tv සීරිස් එකක් ගහද්දි සම්පුර්ණයෙන් ඒවා වෙනස් වෙන්ව
    ඉතින් dc vs marvel කියල බෙදෙන එක කිසිම තේරුමක් නැ නේද

    එහෙම බලනවනම් උඹල කොමික් වලින් විතරක් කම්පෙයර් කරලා බලහල්ල

    ෆිල්ම් tv ගැන වාද කරන එක නම් තෙරුමක්ම නැ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හෙනයා;21387184 said:

    මටත් එමමයි බන්

    hdd එකේ ඉඩත් නැ
    ම්කනවද නැද්ද කියල කල්පනා කරා කරා ඉන්නේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    Lol,,Lack of knowledge machan,,,Zack Snyder kiyanne Hollywood wala inna hodama cinemagraphy and visual effects knowledge ekak thiyena director kenek,,

    BvS eken uwa maninawanam again lack of knowledge machn,,BvS kiyanne film dekaka storyak kiyala danagena hitiyada,,un BvS film dekaka paya 5ka run time ekakata shoot karala release date dekak gatta,,ee unata dates was too rushed,,ee dates dekata BvS film deka release karoth eeta passe enna thibba godak DC movies passata yanawa machan,,including JL,, mun eeta passe BvS thani film ekakata edit kara paya 4kata,,Zack Snyder eka apahu gaanata edit karala paya 3kata gatta,,ee unata Warner Bros la okata agili gahanna aran un zack snyder ge storya thawa edit krala paya 2.30ta gatta,,anna eka thamai anthimata hall wala run une,,plot holes awe WB la atha gahuwa nisa,,uncut eke plot holes hadila thibba,ee Zack Snyder ge Cut eka,,

    film eke fight scene adu kranna una epara story ekak build up nowi nikanma mun gahaganna nisa,,thawa case thyenawa,,budget eka wadi una films dekakata plan kara nisa,,ewath krala anthimata thani film ekakin ee mulu cost ekama cover kranna una.

    Director ta machn story eka wenas kranna baa thyena ewa mange karagannawa arenna,,story was weak mchn,,But Zack Snyder uge job eka kara,,Warner Bro s la thamai agili gahala wade chora kare,,

    anthimata BvS ekenui Suicide squad (Suiside squad ekatath WB la agili gahala film eke scene godak kapala eka chora kara ) ekenui passe DC lagen WB lata kiwwa methanin ehata DC lage film walata agili gahanna baa kiyala Jeaoff John CEO una DCEU ekata,,Jeoff Johns kiyanne danata comic histry eke liyauna hodama story eka Flash point paradox liyapu dial eka,,Comic industry eke inna hodama writer kenek,,DC lage inna main runner kenek.

    issarahata ena films godak hoda wey machan,,Director ge weradda nemei machan WB la thamai BvS and Suicide Squad awul kre stories hema,, Zack Snyder ge Watchmen and 300 balanna,,ewath Comic Book movies thamai,,also R rated,, you will realise,, Have some faith machan,,issarahata DC movies godak hoda wey :cool::cool:

    BvS / Suicide Squad වගේ එකක් නොවී හොද එකක් වේවා කියල ප්‍රාර්ථනා කරමු.. :(:(:( (Story and Ending)

    මේ ලගදි marvel film ටිකක් බලන්න පටන් ගත්තා.. avengers / winter soldier / civil war වගේ...:nerd::nerd::nerd:

    දුකෙන් උනත් කියන්න ඕනේ දැනට ගහල තියෙන DC film වලට වඩා හොද storyak තියෙනවා.. :(:(:( (TDK Trialogy ඇරෙන්න)
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,337
    2,333
    113
    ඩීසී ලා මාර්කටින්ග් වලට තැන දෙනවා කිව්වට මට නම් හිතෙන්නෙ මාර්වල් ලා තමා නියමෙටම උන්ගෙ ෆීල්ම් මාර්කට් කරන්නෙ කියලා. බලපන්කො හෝම් කමින් එකේ පෝස්ටර් ම.

    spider-man-homecoming-1490381333042_610w.jpg
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    උඹල පට්ට ම අඩික්ට් වෙලානේ එක එක ෆිල්ම් වලට :oo::oo:
    ගණන් ගන්න එපා බන් මාත් අඩික්ට්
    කැමරා කොපිය එනකන් ඉන්නේ බලන්න :lol::lol:
    බලු රේ එනකන්වත් ඉන්න බෑ
    බඩ දනවා :lol::lol:

    හැබැයි මේකයි මන්නම් ඔය ෆිල්ම් යුනිවර්ස් දෙකේම ඒවා බලනව

    එකක් කියල බදාගෙන නැ

    JL ගැන මගේ අදහස නම් බන් එකේ ඇක්වමන්,වොන්ඩර් වුමන්,බැට් මැන් චරිත සුපිරියට ට්‍රේලර් එකේ හදල තියෙනවා
    බැට් මැන් ට ගොඩක්ම හේතුව සුපිරි නළුවෙක් ඉන්න එක පට්ට ලුක්

    බැරි shape එත් උට වඩා වෙන හොඳ නළුවෝ නැද්ද බන් :oo::oo:
    අනික පොර තනි එලෙක්ට්‍රික් සීන් එහෙකින් ඉන්නව වගේනේ බන්:nerd::nerd:
    අයි බන් පොර එහෙට මෙහෙට සේනික හෙල්ලුනත් හතර වටේට අකුණු ගහනවා වගේ ලයින් එකක් යන්නේ

    tv සීරිස් එකේ මදි
    එත් එකේ මීට වඩා මනුස්ස පාටක් තියෙනවනේ බන්
    අනේ මන්ද:rolleyes::rolleyes:

    ඊලගට අර සයිබෝර්ග්
    උගේ මූණ විතරද bio organic :baffled::baffled:
    අනික් ටික සේරම machine
    හ්ම්ම් අවුලක් නැ කියමුකෝ
    එත් බන් පොර පොඩ්ඩක් අයන් මෑන් ගේ ලුක් එකනේ තියෙන්නේ :confused::confused:

    කමක් නැ ඉස්සරහට තව බලමු
    තව ට්‍රේලර් එකක් අනිවා දාන්න වෙනමයි DC ලට

    ඊලගට මේ උඹලගේ battle එක :rofl::rofl:

    DC vs Marvel

    මටනම් දැනට බලල තියෙන සුපිරිම සුපර් හීරෝ ෆිල්ම් සෙට් එක ක්‍රිස්ටෝපර් නොලන් ගේ බට් මන්
    trilogy එක
    එකට ගහන්න වෙන එකක් වත් හම්බුනේ නැ
    ප්ලෝට් ට්විස්ට් නියමෙට තියෙනවා අක්ටිනුත් සුපිරි

    xmen ලගේ එක ටිකක් හරි ලගින් යනවා ඊලගට (all films)

    මන් කියන්නේ කතාවෙන් සහ ඇක්ටින්ග් වලින්
    (xmen වලට වඩා හොඳ ඇක්ටින් ඇති එත් මට එකේ කතව ටිකක් හිතට ඇල්ලුවා )

    suicide squad
    bvs

    දෙකම fail බන් මම බලන විදියෙන් නම්

    bvs එක නම් ටිකක් හරි හොඳයි අර කත එක්ක බලද්දී
    එකට අර කිව්වා වගේ අඩුම පැය 3 එකක්වත් තිබ්බනම් හොඳයි

    සොහොන කිව්වා

    deadpool වෙඩි තියන්ව කතව ඉවරයි කියල
    මටත් එක බලල ඉවරවුණාම හිතුන
    අනික එකේ xmen characters නැති එකනම් වෙන සීන් එකක් හින්ද
    නැතුව ඒ අනික් සෙට් එක පික්නික් එකක් ගිහින් නෙමෙයි

    ඩේඩ්පූල් හිට් වුනේ උගේ තිබ්බ කියවිල්ල,realistic බව විලෙන් කෙනෙක් වීම වගේ දේවල් වලින් මිනිස්සුන්ට වෙනම ආතල් එකක් දුන්න එක
    එක සැහෙන සාර්ථක වුන
    දැන් වුනත් එක අයි බලන්න හිතෙන්නේ එක රයන් රෙනොල්ඩ් ගේ සුපිරි ඇක්ටින් ටික බලන්න මිසක් වෙන එහෙකට නෙමෙයි

    පොඩ්ඩක් හිතන් උ කොමික් චරිතය තනිකර සාමාන්‍ය මිනිහෙක්ගේ මට්ටමකට ගෙන්වා ගැම්මක් නැතුව අන්න ඇක්ටින්

    අනික dc ලගේ ෆිල්ම් වලට වඩා මාර්වල් උන් උන්ගේ කත්වලට අදාල අඩිතාලම සාර්ථකව දාල තියෙනව
    dc ලත් දාල කියල උබල කියයි
    එත් කෝ නොර්මල් මනුස්සයෙක්ට තේරෙනවද එක නැනේ

    අන්න එතන තමයි dc ලගේ දුර්වලත්වය
    උන් fail වෙන්ව කියන්නේ උන්ගේ ෆිල්ම් ජනතාව අතරට යන්නේ නැ කියන එක
    ඒ කියන්නේ ප්‍රොෆිට් අඩු වීම
    ෆෑන් ල විතරක් ෆිල්ම් බලල උන්ට ගොඩ යන්නත් බැනේ

    අනික මේ කොමික් ෆිල්ම් tv පටලගන්න එපා බන්ලා

    චිත්‍ර කතා වල ඕන බයිලයක් ඇඳලා එවන්න පුළුවන්
    එත් ෆිල්ම් එකක් ගහද්දි tv සීරිස් එකක් ගහද්දි සම්පුර්ණයෙන් ඒවා වෙනස් වෙන්ව
    ඉතින් dc vs marvel කියල බෙදෙන එක කිසිම තේරුමක් නැ නේද

    එහෙම බලනවනම් උඹල කොමික් වලින් විතරක් කම්පෙයර් කරලා බලහල්ල

    ෆිල්ම් tv ගැන වාද කරන එක නම් තෙරුමක්ම නැ

    :yes::yes::yes:

    මේ ගැන කතා නොකර ඉමු මචන්.... :baffled::baffled::baffled: පටන් ගත්තොත් ඉවරයක් නෑ.. :love::love::love:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    හෙනයා;21387213 said:
    BvS / Suicide Squad වගේ එකක් නොවී හොද එකක් වේවා කියල ප්‍රාර්ථනා කරමු.. :(:(:( (Story and Ending)

    මේ ලගදි marvel film ටිකක් බලන්න පටන් ගත්තා.. avengers / winter soldier / civil war වගේ...:nerd::nerd::nerd:

    දුකෙන් උනත් කියන්න ඕනේ දැනට ගහල තියෙන DC film වලට වඩා හොද storyak තියෙනවා.. :(:(:( (TDK Trialogy ඇරෙන්න)

    තිබ්බ හොදම ෆිල්ම් 03 මු බලලා තියෙන්නේ :P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    තිබ්බ හොදම ෆිල්ම් 03 මු බලලා තියෙන්නේ :P

    ආපු කාලේ බැලුවා.. කිසි කික් එකක් තිබ්බේ නෑ ඉතින්.. දැන් බැලුවම තමා මරු... civil war storya නම් සුපිරි.. :rolleyes::rolleyes:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    හෙනයා;21387184 said:
    4ම බලන්න එකක් නැති කමට බලනවා මිසක් මට නම් මෙලෝ රහක් නෑ.. super girl නම් බලන්නෙම නෑ අප්පිරියයි... :nerd::nerd::nerd: LOT එකත් කුජීතයි.. අර දෙක බලන්නේ අන්තිමට උට්ටේ crossover ගහන නිසා..

    ලගදි 4ම ගහපු crossover එක බලල බඩ ගියේ නැති එක විතරයි... :angry::angry::angry:

    ඇරෝ නම් පට්ට. ෆ්ලෑෂ් එකත් හොදයි. ඒ දෙක crossover උන ටික නම් පට්ට. අන්තිමට අර හුත්තේ සුපර් ගාර්ල් එකයි ලෙජන්ඩ් ඔෆ් ටුමෝර් එකයි ක්‍රොස් උනාම බලන එක නැවැත්තුව. වැඩක් නැ. ඒ දෙක නම් හද්ද චෝර. ඊට හොදයි ඉන්දියන් කාටුන් එකක් බලනවා
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    ඩීසී ලා මාර්කටින්ග් වලට තැන දෙනවා කිව්වට මට නම් හිතෙන්නෙ මාර්වල් ලා තමා නියමෙටම උන්ගෙ ෆීල්ම් මාර්කට් කරන්නෙ කියලා. බලපන්කො හෝම් කමින් එකේ පෝස්ටර් ම.

    කොහොමද deadpool එකට දුන්න මාකටින් පාර.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    ඩීසී ලා මාර්කටින්ග් වලට තැන දෙනවා කිව්වට මට නම් හිතෙන්නෙ මාර්වල් ලා තමා නියමෙටම උන්ගෙ ෆීල්ම් මාර්කට් කරන්නෙ කියලා. බලපන්කො හෝම් කමින් එකේ පෝස්ටර් ම.

    godak denek katha wenawa ban meka genannam tower eka gena ehama :baffled:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    උඹල පට්ට ම අඩික්ට් වෙලානේ එක එක ෆිල්ම් වලට :oo::oo:
    ගණන් ගන්න එපා බන් මාත් අඩික්ට්
    කැමරා කොපිය එනකන් ඉන්නේ බලන්න :lol::lol:
    බලු රේ එනකන්වත් ඉන්න බෑ
    බඩ දනවා :lol::lol:

    හැබැයි මේකයි මන්නම් ඔය ෆිල්ම් යුනිවර්ස් දෙකේම ඒවා බලනව

    එකක් කියල බදාගෙන නැ

    JL ගැන මගේ අදහස නම් බන් එකේ ඇක්වමන්,වොන්ඩර් වුමන්,බැට් මැන් චරිත සුපිරියට ට්‍රේලර් එකේ හදල තියෙනවා
    බැට් මැන් ට ගොඩක්ම හේතුව සුපිරි නළුවෙක් ඉන්න එක පට්ට ලුක්

    බැරි shape එත් උට වඩා වෙන හොඳ නළුවෝ නැද්ද බන් :oo::oo:
    අනික පොර තනි එලෙක්ට්‍රික් සීන් එහෙකින් ඉන්නව වගේනේ බන්:nerd::nerd:
    අයි බන් පොර එහෙට මෙහෙට සේනික හෙල්ලුනත් හතර වටේට අකුණු ගහනවා වගේ ලයින් එකක් යන්නේ

    tv සීරිස් එකේ මදි
    එත් එකේ මීට වඩා මනුස්ස පාටක් තියෙනවනේ බන්
    අනේ මන්ද:rolleyes::rolleyes:

    ඊලගට අර සයිබෝර්ග්
    උගේ මූණ විතරද bio organic :baffled::baffled:
    අනික් ටික සේරම machine
    හ්ම්ම් අවුලක් නැ කියමුකෝ
    එත් බන් පොර පොඩ්ඩක් අයන් මෑන් ගේ ලුක් එකනේ තියෙන්නේ :confused::confused:

    කමක් නැ ඉස්සරහට තව බලමු
    තව ට්‍රේලර් එකක් අනිවා දාන්න වෙනමයි DC ලට

    ඊලගට මේ උඹලගේ battle එක :rofl::rofl:

    DC vs Marvel

    මටනම් දැනට බලල තියෙන සුපිරිම සුපර් හීරෝ ෆිල්ම් සෙට් එක ක්‍රිස්ටෝපර් නොලන් ගේ බට් මන්
    trilogy එක
    එකට ගහන්න වෙන එකක් වත් හම්බුනේ නැ
    ප්ලෝට් ට්විස්ට් නියමෙට තියෙනවා අක්ටිනුත් සුපිරි

    xmen ලගේ එක ටිකක් හරි ලගින් යනවා ඊලගට (all films)

    මන් කියන්නේ කතාවෙන් සහ ඇක්ටින්ග් වලින්
    (xmen වලට වඩා හොඳ ඇක්ටින් ඇති එත් මට එකේ කතව ටිකක් හිතට ඇල්ලුවා )

    suicide squad
    bvs

    දෙකම fail බන් මම බලන විදියෙන් නම්

    bvs එක නම් ටිකක් හරි හොඳයි අර කත එක්ක බලද්දී
    එකට අර කිව්වා වගේ අඩුම පැය 3 එකක්වත් තිබ්බනම් හොඳයි

    සොහොන කිව්වා

    deadpool වෙඩි තියන්ව කතව ඉවරයි කියල
    මටත් එක බලල ඉවරවුණාම හිතුන
    අනික එකේ xmen characters නැති එකනම් වෙන සීන් එකක් හින්ද
    නැතුව ඒ අනික් සෙට් එක පික්නික් එකක් ගිහින් නෙමෙයි

    ඩේඩ්පූල් හිට් වුනේ උගේ තිබ්බ කියවිල්ල,realistic බව විලෙන් කෙනෙක් වීම වගේ දේවල් වලින් මිනිස්සුන්ට වෙනම ආතල් එකක් දුන්න එක
    එක සැහෙන සාර්ථක වුන
    දැන් වුනත් එක අයි බලන්න හිතෙන්නේ එක රයන් රෙනොල්ඩ් ගේ සුපිරි ඇක්ටින් ටික බලන්න මිසක් වෙන එහෙකට නෙමෙයි

    පොඩ්ඩක් හිතන් උ කොමික් චරිතය තනිකර සාමාන්‍ය මිනිහෙක්ගේ මට්ටමකට ගෙන්වා ගැම්මක් නැතුව අන්න ඇක්ටින්

    අනික dc ලගේ ෆිල්ම් වලට වඩා මාර්වල් උන් උන්ගේ කත්වලට අදාල අඩිතාලම සාර්ථකව දාල තියෙනව
    dc ලත් දාල කියල උබල කියයි
    එත් කෝ නොර්මල් මනුස්සයෙක්ට තේරෙනවද එක නැනේ

    අන්න එතන තමයි dc ලගේ දුර්වලත්වය
    උන් fail වෙන්ව කියන්නේ උන්ගේ ෆිල්ම් ජනතාව අතරට යන්නේ නැ කියන එක
    ඒ කියන්නේ ප්‍රොෆිට් අඩු වීම
    ෆෑන් ල විතරක් ෆිල්ම් බලල උන්ට ගොඩ යන්නත් බැනේ

    අනික මේ කොමික් ෆිල්ම් tv පටලගන්න එපා බන්ලා

    චිත්‍ර කතා වල ඕන බයිලයක් ඇඳලා එවන්න පුළුවන්
    එත් ෆිල්ම් එකක් ගහද්දි tv සීරිස් එකක් ගහද්දි සම්පුර්ණයෙන් ඒවා වෙනස් වෙන්ව
    ඉතින් dc vs marvel කියල බෙදෙන එක කිසිම තේරුමක් නැ නේද

    එහෙම බලනවනම් උඹල කොමික් වලින් විතරක් කම්පෙයර් කරලා බලහල්ල

    ෆිල්ම් tv ගැන වාද කරන එක නම් තෙරුමක්ම නැ

    There were no issues about DC Vs Marvel machn,,mam clearly mage commnts walama kyala thiyenawa DC story awul/Weak kiyala,,ee unata mee ekek dennek innawa eye pereda apu mata thread liyana haty kiyala denna hadana,,then I clearly said if you dont like you cn fuck outta here :lol::lol:. then I was out the pointless discussion,,

    Marvel movies are too good,,then I said I wish DC movies too,,Before I was hope BvS and SS will be good,but now its not,,that sample,,
    So wts the matter here,,only some fucktards trying to shitting on the thread,,do nothing but shitting on other peoples threads,,

    people hv different taste,,ubata monawa hari JL gana danne nathy deyak hari future or histry gana danne nathy deyak thiye nam ahapan mchn,, I will reply :):) And Thanks for the comment machan :):)
     
    එල එල
    කට්ටියගේ අදහස් නේ
    මටත් bvs ss ආපු දවස්වල දෙකම එපා වුණා

    ආ එතකොට මචන් දැන් ජස්ටිස් ලීග් කියන්නේ මේ අයයි සුපර්මන් යි නේ නේද
    එතකොට කොහොමද බන් මේ අයගේ future එක
    මන් දැක්ක උබ කොහේ හරි කියල තියෙනව අයි bvs එකේ වගේ මොකක් හරි වලියක් යනවා කියල
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa

    එල එල
    කට්ටියගේ අදහස් නේ
    මටත් bvs ss ආපු දවස්වල දෙකම එපා වුණා

    ආ එතකොට මචන් දැන් ජස්ටිස් ලීග් කියන්නේ මේ අයයි සුපර්මන් යි නේ නේද
    එතකොට කොහොමද බන් මේ අයගේ future එක
    මන් දැක්ක උබ කොහේ හරි කියල තියෙනව අයි bvs එකේ වගේ මොකක් හරි වලියක් යනවා කියල

    ow machan,,uba oya ahanne INJUSTICE gana,,,issarahata superman ge kella/ oke inna loise lane marenawa superman ge athinma,,Joker superman ge oluwa awul krala uu doomsday kiyala hithagena loise lane wa maranwa,,loise laneta daruwekuth hambenna innawa supermangen,,dennama marenawa,,eka superman danagattata passe uu joker marnawa,,oya dewal nisa superman awul yanawa,,passe uu epara loke thyena okkoma yudda nawattala mulu lokema palanaya karanna hdanawa,,habai uu yudda kranna anan manan case walata ida denne na,,eth okata Batman la akamathy wenawa,,oke hoda wagema narakakuth thyena nisa u akamathy wenawa,,eta passe un bedila team widiyata apahu gahagannwa,,superman thawa powerful wenawa,,loku set ekak marenawa,,loku storiyak ynawa INJUSTICE eke,,

    BvS eke eka saretama flash bruce wayne ta awith Loise is the key ,find her kiyala kiynne Injustice wala kallak,,flash ee anagathe idan enne,, mkda loise lane maruna nisa thamai superman awul ghn okkoma patan ganne,,ekai :dull::no:

    danma injustice walata ena ekak naa movies hema,,mulinma darkseid wa iwara krala thamai injustice walata enne machan,,
     
    • Like
    Reactions: Thoppi_Chaminda