Impulze eke web eke economy calander ekak thiyenawa.kemathi aya ennawanam balanna.mamanam check karanawa.onna link eka
http://www.impulzefx.com/ecocal/
![]()
ඔන්න මමත් expert adviser කෙනෙක් හැදුව. මේක විකුණගන්න පුලුවන් වෙයිද?![]()
kohomath forex walin godak ewun salli hoyanne trade karala nemeine.. nikan idagena salli hoyanna balagena inna ewun ona tharam innawa unta wikunanna 
අපේ උන් අපිවම අන්දන හැටි බලපන් බන්.ඉම්පල්ස් කියන්නෙ ලන්කාවෙ එකෙක්ගෙ. ලන්කාවෙ විතරක් නෙමෙයි, මේ එලකිරියෙම ඒක ප්‍රොමෝට් කරපු කෙනාම තමා ඉතින්. ඕක කෙලින්ම කිවුවනම් මොකෝ ඉතින්. කොහොම හරි කමක් නෑ. සින්හල කොල්ලෙක්නෙ. ජය වේවා.
Domain Name: impulzefx.com
Registrar URL: http://www.godaddy.com
Registrant Name: HWEK Wijesinghe

andenawa
4 දෙනෙක් සෙට් උනොත් මට ඇති. මගෙ ෆී එක කවර්නෙ.
අහන්නනම් එපා පුතෝ කාගෙද කින්ද මන්ද කියල. දන්නවනෙ අපේ උන්ගෙ හැටි. 

මම ඊයෙ සිග්නල් සෙර්ව්ස් එකකට පේ කලා. ෆී එක $60යි. අද දුන්න සිග්නල් 10ක් විතර. මම දැම්මෙ 5යි. ට්‍රේඩ් 10ක් දාන තරම් මගෙ ලොකු අකවුන්ට් එකක් නැති නිසා. මම දාපු 5ම ප්‍රොෆිට් යන්නෙ.
කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. මම එයාගෙ සිග්නල් දෙනව. නිකන් නෙමෙයි හැබයි. $15 කට.4 දෙනෙක් සෙට් උනොත් මට ඇති. මගෙ ෆී එක කවර්නෙ.
අහන්නනම් එපා පුතෝ කාගෙද කින්ද මන්ද කියල. දන්නවනෙ අපේ උන්ගෙ හැටි.
කැමති කෙනෙක් කියන්න. අනිත් උන් ඉතින් මගෙ රෙප් කපපල්ල.
ඔය තියෙන්නෙ ප්‍රොෆිට් එක පිප්ස් වලින්.
![]()
signal wala SL ekak denne nadda ?
. ඔය උඩ රින යන ඒව උගෙ සිග්නල් නෙමෙයි. මගෙ සිග්නල්.
මම ඊයෙ සිග්නල් සෙර්ව්ස් එකකට පේ කලා. ෆී එක $60යි. අද දුන්න සිග්නල් 10ක් විතර. මම දැම්මෙ 5යි. ට්‍රේඩ් 10ක් දාන තරම් මගෙ ලොකු අකවුන්ට් එකක් නැති නිසා. මම දාපු 5ම ප්‍රොෆිට් යන්නෙ.
කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. මම එයාගෙ සිග්නල් දෙනව. නිකන් නෙමෙයි හැබයි. $15 කට.4 දෙනෙක් සෙට් උනොත් මට ඇති. මගෙ ෆී එක කවර්නෙ.
අහන්නනම් එපා පුතෝ කාගෙද කින්ද මන්ද කියල. දන්නවනෙ අපේ උන්ගෙ හැටි.
කැමති කෙනෙක් කියන්න. අනිත් උන් ඉතින් මගෙ රෙප් කපපල්ල.
ඔය තියෙන්නෙ ප්‍රොෆිට් එක පිප්ස් වලින්.
![]()

I use KnightFx which is Good gave a good amount of pips but there customer support after purchase is bad I find it difficult because I don't understand what they say on the Channel sometimes I hate it when this happens maybe someone should Open a Chatroom for Impulse and Knightfx so the people who are taking signals from them can actually help each other when they don't understand them like today morning they have said Gbpusd sell@ 1.2xxx hit 2nd tp and it hasn't even hit Tp1 this must be a mistake by the admin but these things mislead the Clients Admins if you are reading this please correct it. Thanks![]()

Knight FX:
* update* sorry for the mistake.GBPUSD trade.still didn't hit TP2.extreamly sorry.hold that trade please.![]()

ගිය මාසෙ මම ගත්තු සිග්නල්ස් ශෙයා කලා පොඩි ගානකට. ($15)
එලකිරි එකේ 6 දෙනෙක් සෙට් උනා.
මේ මාසෙ සෙට් වෙන අය ඉන්නවනම් කියන්න. කාටවත් පාඩුවක් නම් වෙන්න නෑ අනිවා. උබටත් ලාබයක් මටත් ඉතින් ලාබයි.
Attached some Screen Shots
![]()
![]()
![]()
![]()
![]()
![]()
Loss ekak wath wune nadda
. ලොස් ට්‍රේඩ්ස් තියෙනව
. සිග්නල් ප්‍රොවයිඩර් කියන්නෙ, අප්‍රේල් වල 1600ක් පිප්ස් ප්‍රොෆිට් කියල. බට්, මම හිතන්නෙ එච්චර නෑ. කොහොම හරි 1000ක් පිප්ස් විතර ඇති.