Profitable FOREX Signal service

topkollek

Well-known member
  • May 22, 2014
    42,851
    1
    56,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    i798bp.gif

    ඔන්න මමත් expert adviser කෙනෙක් හැදුව. මේක විකුණගන්න පුලුවන් වෙයිද? :dull:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    i798bp.gif

    ඔන්න මමත් expert adviser කෙනෙක් හැදුව. මේක විකුණගන්න පුලුවන් වෙයිද? :dull:

    apo puluwan wei try karala balahan :yes: kohomath forex walin godak ewun salli hoyanne trade karala nemeine.. nikan idagena salli hoyanna balagena inna ewun ona tharam innawa unta wikunanna :cool:
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    අපේ උන් අපිවම අන්දන හැටි බලපන් බන්.ඉම්පල්ස් කියන්නෙ ලන්කාවෙ එකෙක්ගෙ. ලන්කාවෙ විතරක් නෙමෙයි, මේ එලකිරියෙම ඒක ප්‍රොමෝට් කරපු කෙනාම තමා ඉතින්. ඕක කෙලින්ම කිවුවනම් මොකෝ ඉතින්. කොහොම හරි කමක් නෑ. සින්හල කොල්ලෙක්නෙ. ජය වේවා.

    Domain Name: impulzefx.com
    Registrar URL: http://www.godaddy.com
    Registrant Name: HWEK Wijesinghe

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country

    :lol::lol::lol: andenawa
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    මම ඊයෙ සිග්නල් සෙර්ව්ස් එකකට පේ කලා. ෆී එක $60යි. අද දුන්න සිග්නල් 10ක් විතර. මම දැම්මෙ 5යි. ට්‍රේඩ් 10ක් දාන තරම් මගෙ ලොකු අකවුන්ට් එකක් නැති නිසා. මම දාපු 5ම ප්‍රොෆිට් යන්නෙ.

    කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. මම එයාගෙ සිග්නල් දෙනව. නිකන් නෙමෙයි හැබයි. $15 කට.:baffled: 4 දෙනෙක් සෙට් උනොත් මට ඇති. මගෙ ෆී එක කවර්නෙ.:yes: අහන්නනම් එපා පුතෝ කාගෙද කින්ද මන්ද කියල. දන්නවනෙ අපේ උන්ගෙ හැටි.

    කැමති කෙනෙක් කියන්න. අනිත් උන් ඉතින් මගෙ රෙප් කපපල්ල. :angry::angry:

    ඔය තියෙන්නෙ ප්‍රොෆිට් එක පිප්ස් වලින්.

    r09svb.jpg
     
    • Like
    Reactions: Jonnie_Walker

    signal wala SL ekak denne nadda ?
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    signal wala SL ekak denne nadda ?

    SL දෙනව,මම දාන්නෙ නෑ මචන්:no:. ඔය උඩ රින යන ඒව උගෙ සිග්නල් නෙමෙයි. මගෙ සිග්නල්. :baffled:
     
    Last edited:

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    මම ඊයෙ සිග්නල් සෙර්ව්ස් එකකට පේ කලා. ෆී එක $60යි. අද දුන්න සිග්නල් 10ක් විතර. මම දැම්මෙ 5යි. ට්‍රේඩ් 10ක් දාන තරම් මගෙ ලොකු අකවුන්ට් එකක් නැති නිසා. මම දාපු 5ම ප්‍රොෆිට් යන්නෙ.

    කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. මම එයාගෙ සිග්නල් දෙනව. නිකන් නෙමෙයි හැබයි. $15 කට.:baffled: 4 දෙනෙක් සෙට් උනොත් මට ඇති. මගෙ ෆී එක කවර්නෙ.:yes: අහන්නනම් එපා පුතෝ කාගෙද කින්ද මන්ද කියල. දන්නවනෙ අපේ උන්ගෙ හැටි.

    කැමති කෙනෙක් කියන්න. අනිත් උන් ඉතින් මගෙ රෙප් කපපල්ල. :angry::angry:

    ඔය තියෙන්නෙ ප්‍රොෆිට් එක පිප්ස් වලින්.

    r09svb.jpg

    එක්කෙනෙක් සෙට් උනා. ජය වේවා.:):)
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    3 දෙනෙක් සෙට් වෙලා ඉන්නව. අද 70 පිප්ස් ක්ලෝස් කලා. තව එක්කෙනෙකුට අවස්තාව ඇත. PM for more info
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    boru kiyanna one naa neh ,,. me tike dunna signal ekakwath take profit hit un naa bn..,
    saahenta loss una bn mage.,:(:(:(

    scalping seen ekak nm ynwa eeknm awlk naa..,
    ee unaata bn scalping walata trade daana api paya 24ma machine eke innawayaa..,:oo::oo:

    arath meema andala kiyana seen eka dangathata passenm siraawatama awl giyaa bn.,:(:(
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    I use KnightFx which is Good gave a good amount of pips but there customer support after purchase is bad I find it difficult because I don't understand what they say on the Channel sometimes I hate it when this happens maybe someone should Open a Chatroom for Impulse and Knightfx so the people who are taking signals from them can actually help each other when they don't understand them like today morning they have said Gbpusd sell@ 1.2xxx hit 2nd tp and it hasn't even hit Tp1 this must be a mistake by the admin but these things mislead the Clients Admins if you are reading this please correct it. Thanks :)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,140
    29,807
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    Knight FX:
    * update* sorry for the mistake.GBPUSD trade.still didn't hit TP2.extreamly sorry.hold that trade please.:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    ගිය මාසෙ මම ගත්තු සිග්නල්ස් ශෙයා කලා පොඩි ගානකට. ($15)
    එලකිරි එකේ 6 දෙනෙක් සෙට් උනා.

    මේ මාසෙ සෙට් වෙන අය ඉන්නවනම් කියන්න. කාටවත් පාඩුවක් නම් වෙන්න නෑ අනිවා. උබටත් ලාබයක් මටත් ඉතින් ලාබයි.

    Attached some Screen Shots
    bedan6.jpg

    29v12f8.jpg

    izcd8l.jpg

    15zfwg8.jpg

    35jct3o.jpg

    eti8gk.jpg

    Loss ekak wath wune nadda
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    Loss ekak wath wune nadda

    පිස්සුද බන්:baffled:. ලොස් ට්‍රේඩ්ස් තියෙනව :angry:. සිග්නල් ප්‍රොවයිඩර් කියන්නෙ, අප්‍රේල් වල 1600ක් පිප්ස් ප්‍රොෆිට් කියල. බට්, මම හිතන්නෙ එච්චර නෑ. කොහොම හරි 1000ක් පිප්ස් විතර ඇති.