0% බැලන්ස් ට්‍රාන්ස්ෆ්ර් ඔෆර් එකක් තියන කාඩ් එකකට (sampath card) දැන් තියන කාඩ් එකේ බැලන්ස් එක ට්‍රාන්සර් කරපන්. ඊට පස්සෙ මාසික වාරික වලින් පොලියක් නැතුව බැලන්ස් එක සෙට්ල් කරපන්.
75000 කියන්නෙ ක්‍රෙඩිට් ලිමිට් එක විතරයි, පොලිය එකතු වෙනවා මිලියන 99 වෙන කල්ඊට ඉස්සෙල්ල කියපන්කො බලන්න 75000 ලිමිට් තියන කාඩ් එක කොහොමද 95000 කට යනකන් ගියේ කියල. යකෝ! කාඩ් යුස් කරනකොට උන්ට පොලියක් ගෙවන්නෙ නැතුව උන්ට ඇරලා ඒකෙන් කාඩ් එකෙන් ප්‍රයෝජනයක් ගනින්. එහෙම කරන්න බැරිනම් කාඩ් යුස් නොකර හිටපන්.

Ea kiyanne ban ethakoya muta 95000 witharak wenama poliyak nathuwa gewanna puluwanda?
75000 කියන්නෙ ක්‍රෙඩිට් ලිමිට් එක විතරයි, පොලිය එකතු වෙනවා මිලියන 99 වෙන කල්![]()
වැඩේ බැලන්ස් කරන්නෙ නැතුව කලොත් අනාථයි බන්යකෝ මුට පොල්ලක් කඩාගෙන ගහන්න එපයි මෙහෙම පොලී ගෙවනවට. මම ක්‍රෙඩිට් කාඩ් අරගෙන අවුරුදු 10 කට වඩා වෙනවා. කවදාවත් එක සතයක්වත් පොලී ගෙවල නෑ.

යකෝ මුට පොල්ලක් කඩාගෙන ගහන්න එපයි මෙහෙම පොලී ගෙවනවට. මම ක්‍රෙඩිට් කාඩ් අරගෙන අවුරුදු 10 කට වඩා වෙනවා. කවදාවත් එක සතයක්වත් පොලී ගෙවල නෑ.
ඔව් මචන් එකට තමයි බැලන්ස් ට්‍රාන්ස්ෆ්ර් ඔෆර් එකක් කියන්නෙ. ඕක ඉස්සර ලංකාවේ තිබුනේ නෑ. ලඟදි මම දැක්ක සම්පත් කාඩ් එකකින් එහෙම ඔෆර් එකක් දීල තියනවා. ඒකෙන් කරන්නෙ වෙන කාඩ් එකක තියන බැලන්ස් එක (මේකෙදි මුගේ 95,000) ට්‍රාන්ස්ෆ්ර් කරනවා දැන් තියන කාඩ් එකේ ඉඳන් අලුත් ඔෆර් එක තියන කාඩ් එකට (සම්පත් කාඩ් එකට). සාමන්යෙන් ඒ වගේ ඔෆර් එකක් දෙන්නෙ සීමිත කාල වකවානුවකට. හරියට නිකන් මාස 12 කට මාස 18 කට වගේ (UK වලනම් මාස 36 ට දෙන ඒවත් තියනවා). ඒ කාලේ ඇතුලත ගෙවන්න ඕන මිනිමම් පේමන්ට් එක විතරයි. හැබැයි ඔෆර් එක ඉවර වෙන දවසට කලින් ෆුල් බැලන්ස් එක පේ කරන්න ඕන. නැත්නම් එකට පොලිය හැදෙනවා. මුට කරන්න තියෙන්නෙ ඒ වගේ එකක් අරගන බැලන්ස් එක ට්‍රාන්ස්ෆ්ර් කරලා ෆුල් අමවුන්ට් එක ඔෆර් එකට අදාළ මාස ගානෙන් බෙදල පොලී රහිතව පේ කරගන යන්න.
උඹට තේරුනේ නැත්නම් අහපන් මම ආයිත් කියල දෙන්නම්.
thanks... bank ekata katha karama 70 off ekak dennam kiuwa... hariyata katha kale ne.. katha karama balanna one
උඹ කියන දේ මට හරියට තේරුනේ නෑ.
කොහොම උනත් උඹට තියෙන්නෙ උඹගේ බංක එකත් එක්ක කතා කරන්න කලින් සම්පත් බෑන්ක් එකට කතා කරලා උන්ගේ ඔෆර් එක දෙන කාඩ් එක උඹට දෙනවද අහල හිටපන්. ඊට පස්සෙ ඒක අතට අරගෙන උඹගේ බෑන්ක් එකට කතා කරපන්. උන්ට කවදාවත් බෑ 0% ඔෆර් එකක් උඹට දෙන්න. උඹගේ ටර්ම්ස් වලට උඹගේ බැංකුව ආවෙ නැත්නම් සම්පත් එකෙන් බැලන්ස් එක පේ කරලා දාපන්. ඒක තමයි උඹට වඩාත්ම ලාබදායක ක්‍රමය.
kohomada oya kiana de karanne?
credit card eke limit eka 75000 i
dan balance eka 95000 i
badu aran tiyenne 50000 ka vitara
card ekata poliya witarak dala athi 40000k vitara
bank ekata katha karala adu kara ganna puluwan da gana... ekapara gewanna
![]()

උඹ කියන දේ මට හරියට තේරුනේ නෑ.
කොහොම උනත් උඹට තියෙන්නෙ උඹගේ බංක එකත් එක්ක කතා කරන්න කලින් සම්පත් බෑන්ක් එකට කතා කරලා උන්ගේ ඔෆර් එක දෙන කාඩ් එක උඹට දෙනවද අහල හිටපන්. ඊට පස්සෙ ඒක අතට අරගෙන උඹගේ බෑන්ක් එකට කතා කරපන්. උන්ට කවදාවත් බෑ 0% ඔෆර් එකක් උඹට දෙන්න. උඹගේ ටර්ම්ස් වලට උඹගේ බැංකුව ආවෙ නැත්නම් සම්පත් එකෙන් බැලන්ස් එක පේ කරලා දාපන්. ඒක තමයි උඹට වඩාත්ම ලාබදායක ක්‍රමය.