credit card settlement Help????

dushanu

Active member
  • Mar 2, 2007
    375
    26
    28
    credit card eke limit eka 75000 i
    dan balance eka 95000 i
    badu aran tiyenne 50000 ka vitara
    card ekata poliya witarak dala athi 40000k vitara
    bank ekata katha karala adu kara ganna puluwan da gana... ekapara gewanna
    :confused::confused::confused:
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    0% බැලන්ස් ට්‍රාන්ස්ෆ්ර් ඔෆර් එකක් තියන කාඩ් එකකට (sampath card) දැන් තියන කාඩ් එකේ බැලන්ස් එක ට්‍රාන්සර් කරපන්. ඊට පස්සෙ මාසික වාරික වලින් පොලියක් නැතුව බැලන්ස් එක සෙට්ල් කරපන්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඊට ඉස්සෙල්ල කියපන්කො බලන්න 75000 ලිමිට් තියන කාඩ් එක කොහොමද 95000 කට යනකන් ගියේ කියල. යකෝ! කාඩ් යුස් කරනකොට උන්ට පොලියක් ගෙවන්නෙ නැතුව උන්ට ඇරලා ඒකෙන් කාඩ් එකෙන් ප්‍රයෝජනයක් ගනින්. එහෙම කරන්න බැරිනම් කාඩ් යුස් නොකර හිටපන්.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda

    Ea kiyanne ban ethakoya muta 95000 witharak wenama poliyak nathuwa gewanna puluwanda?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626

    75000 කියන්නෙ ක්‍රෙඩිට් ලිමිට් එක විතරයි, පොලිය එකතු වෙනවා මිලියන 99 වෙන කල් ;)
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Ea kiyanne ban ethakoya muta 95000 witharak wenama poliyak nathuwa gewanna puluwanda?

    ඔව් මචන් එකට තමයි බැලන්ස් ට්‍රාන්ස්ෆ්ර් ඔෆර් එකක් කියන්නෙ. ඕක ඉස්සර ලංකාවේ තිබුනේ නෑ. ලඟදි මම දැක්ක සම්පත් කාඩ් එකකින් එහෙම ඔෆර් එකක් දීල තියනවා. ඒකෙන් කරන්නෙ වෙන කාඩ් එකක තියන බැලන්ස් එක (මේකෙදි මුගේ 95,000) ට්‍රාන්ස්ෆ්ර් කරනවා දැන් තියන කාඩ් එකේ ඉඳන් අලුත් ඔෆර් එක තියන කාඩ් එකට (සම්පත් කාඩ් එකට). සාමන්යෙන් ඒ වගේ ඔෆර් එකක් දෙන්නෙ සීමිත කාල වකවානුවකට. හරියට නිකන් මාස 12 කට මාස 18 කට වගේ (UK වලනම් මාස 36 ට දෙන ඒවත් තියනවා). ඒ කාලේ ඇතුලත ගෙවන්න ඕන මිනිමම් පේමන්ට් එක විතරයි. හැබැයි ඔෆර් එක ඉවර වෙන දවසට කලින් ෆුල් බැලන්ස් එක පේ කරන්න ඕන. නැත්නම් එකට පොලිය හැදෙනවා. මුට කරන්න තියෙන්නෙ ඒ වගේ එකක් අරගන බැලන්ස් එක ට්‍රාන්ස්ෆ්ර් කරලා ෆුල් අමවුන්ට් එක ඔෆර් එකට අදාළ මාස ගානෙන් බෙදල පොලී රහිතව පේ කරගන යන්න.

    උඹට තේරුනේ නැත්නම් අහපන් මම ආයිත් කියල දෙන්නම්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    75000 කියන්නෙ ක්‍රෙඩිට් ලිමිට් එක විතරයි, පොලිය එකතු වෙනවා මිලියන 99 වෙන කල් ;)

    යකෝ මුට පොල්ලක් කඩාගෙන ගහන්න එපයි මෙහෙම පොලී ගෙවනවට. මම ක්‍රෙඩිට් කාඩ් අරගෙන අවුරුදු 10 කට වඩා වෙනවා. කවදාවත් එක සතයක්වත් පොලී ගෙවල නෑ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    යකෝ මුට පොල්ලක් කඩාගෙන ගහන්න එපයි මෙහෙම පොලී ගෙවනවට. මම ක්‍රෙඩිට් කාඩ් අරගෙන අවුරුදු 10 කට වඩා වෙනවා. කවදාවත් එක සතයක්වත් පොලී ගෙවල නෑ.
    වැඩේ බැලන්ස් කරන්නෙ නැතුව කලොත් අනාථයි බන්
    මම එකම එක පාරක් කාඩ් එකෙන් සල්ලි අරන් අනාථ උනා, ඊට පස්සෙ නම් මලාට ශතයක්වත් පොලී ගෙව්වෙ නැහැ
    ගානට පාවිච්චි කරලා වෙලාවට ගෙව්වම ගොඩ :D
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    යකෝ මුට පොල්ලක් කඩාගෙන ගහන්න එපයි මෙහෙම පොලී ගෙවනවට. මම ක්‍රෙඩිට් කාඩ් අරගෙන අවුරුදු 10 කට වඩා වෙනවා. කවදාවත් එක සතයක්වත් පොලී ගෙවල නෑ.

    Ade ekohomada poli gewannathuwa ganne.. poddak kiyapanko visthara...
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda

    ඔව් මචන් එකට තමයි බැලන්ස් ට්‍රාන්ස්ෆ්ර් ඔෆර් එකක් කියන්නෙ. ඕක ඉස්සර ලංකාවේ තිබුනේ නෑ. ලඟදි මම දැක්ක සම්පත් කාඩ් එකකින් එහෙම ඔෆර් එකක් දීල තියනවා. ඒකෙන් කරන්නෙ වෙන කාඩ් එකක තියන බැලන්ස් එක (මේකෙදි මුගේ 95,000) ට්‍රාන්ස්ෆ්ර් කරනවා දැන් තියන කාඩ් එකේ ඉඳන් අලුත් ඔෆර් එක තියන කාඩ් එකට (සම්පත් කාඩ් එකට). සාමන්යෙන් ඒ වගේ ඔෆර් එකක් දෙන්නෙ සීමිත කාල වකවානුවකට. හරියට නිකන් මාස 12 කට මාස 18 කට වගේ (UK වලනම් මාස 36 ට දෙන ඒවත් තියනවා). ඒ කාලේ ඇතුලත ගෙවන්න ඕන මිනිමම් පේමන්ට් එක විතරයි. හැබැයි ඔෆර් එක ඉවර වෙන දවසට කලින් ෆුල් බැලන්ස් එක පේ කරන්න ඕන. නැත්නම් එකට පොලිය හැදෙනවා. මුට කරන්න තියෙන්නෙ ඒ වගේ එකක් අරගන බැලන්ස් එක ට්‍රාන්ස්ෆ්ර් කරලා ෆුල් අමවුන්ට් එක ඔෆර් එකට අදාළ මාස ගානෙන් බෙදල පොලී රහිතව පේ කරගන යන්න.

    උඹට තේරුනේ නැත්නම් අහපන් මම ආයිත් කියල දෙන්නම්.

    Scene eka theruna.. Thanks a lot machan
     
    dushanu

    Active member
  • Mar 2, 2007
    375
    26
    28
    thanks... bank ekata katha karama 70 off ekak dennam kiuwa... hariyata katha kale ne.. katha karama balanna one
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    thanks... bank ekata katha karama 70 off ekak dennam kiuwa... hariyata katha kale ne.. katha karama balanna one

    උඹ කියන දේ මට හරියට තේරුනේ නෑ.

    කොහොම උනත් උඹට තියෙන්නෙ උඹගේ බංක එකත් එක්ක කතා කරන්න කලින් සම්පත් බෑන්ක් එකට කතා කරලා උන්ගේ ඔෆර් එක දෙන කාඩ් එක උඹට දෙනවද අහල හිටපන්. ඊට පස්සෙ ඒක අතට අරගෙන උඹගේ බෑන්ක් එකට කතා කරපන්. උන්ට කවදාවත් බෑ 0% ඔෆර් එකක් උඹට දෙන්න. උඹගේ ටර්ම්ස් වලට උඹගේ බැංකුව ආවෙ නැත්නම් සම්පත් එකෙන් බැලන්ස් එක පේ කරලා දාපන්. ඒක තමයි උඹට වඩාත්ම ලාබදායක ක්‍රමය.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548

    kohomada oya kiana de karanne?
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    credit card eke limit eka 75000 i
    dan balance eka 95000 i
    badu aran tiyenne 50000 ka vitara
    card ekata poliya witarak dala athi 40000k vitara
    bank ekata katha karala adu kara ganna puluwan da gana... ekapara gewanna
    :confused::confused::confused:

    අප්පෝ ඔව් බන් ඕවා ගන්න එපා.. මට American Express Card එකක් අරන් Cam එකක් ගත්තා ගෙවන්න. Cam එක ගෙවල ඉවර වෙද්දී ඒ වගේ Cam 4k ගන්න තිබ්බා බන්... :(
     
    rusiyanuwa

    Active member
  • බැලන්ස් එක ට්‍රාන්සර් කරන එක තමයි කාඩ් එකක් සම්බන්ධව කරන ලොකුම මෝඩකම. බැලන්ස් ට්‍රාන්සර් ඔෆර් දෙන අය දන්නවා කාඩ් එක හරියට පාවිච්චි නොකරන කෙනා තමන්ගාවට ගත්තම තමන්ට ආදායම ෂුවර් බව. මොකද මෙතැනදි වෙන්නෙ අනික් බැංකුවේ හිරවුනු කාඩු එක තමන් ගාවට අරන් අනික් බැංකුවේ කාඩ් එක වහලා දමන එක විතරයි. ඒ කාඩ් එකට අලුතින් දෙන කාඩ් එකේ බැලන්ස් එක කාඩ්පත් හිමිකරු ගෙවන්න ඕන. ඒක පොඩ්ඩක් අතපසු වුනාම තමයි තරු පේන්නෙ. පොලි නෑ කිවට වටිනාකමට අදාල ගාස්තුවක් බැංකුව ගන්නවා අනිවා.

    හොඳම දේ තමන්ට ගෙවාගන්න බැරි වුනු කාඩ් එක අයිති බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයට කතා කරලා (ගිහින් නම් වඩාත් හොඳයි) තමන්ගෙ කාඩ් එක තාවකාලිකව නවත්වගෙන ගෙවන්න තියෙන ගානට සහනයක් අරන් වාරික විදියට ගෙවන්න හදා ගන්න එක. මොකද බැලන්ස් ට්‍රාන්සර් කරපු කෙනා කාඩ් එක හරියට පාවිච්චි කරන විදිය ඉගෙන ගන්නෙ නෑ කවදාවත්. ඒ වුනාට තමන්ගෙ කාඩ් එක නවත්තගෙන වාරික විදියට ගෙවන කෙනා අඩු ගානෙ කාඩ් එක පාවිච්චි කරන විදිය තේරුම් ගන්න සම්භාවිතාව වැඩියි.

    බැලන්ස් ට්‍රාන්සර් කරන කෙනා කරන්නෙ තමන් වලේ ඇතුලෙම ඉඳගෙන අලුත් බැංකුවට තමන්ගෙ සල්ලි පොම්ප කරකර ඒ අයගෙ කාඩ් වෙනුවෙන් කඩේ යන එක විතරයි. තව කලින් කාඩ් එක තිබුනු බැංකුවට පලු යනකන් බනීවි.