...කෙල්ලෝ හින්ද කාපු කටු...

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    laugh8kb.gif
     
    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    :lol::lol::lol::lol: අරූ ගෙදර යනකොට කට්ටිය පොලීසි යන්න ලෑස්ති වෙල ඉඳල තීන්නෙ! ඒමලටත් එක්ක තමයි අරූගෙ තාත්ත උට ගහල තීන්නෙ :lol::lol: ආතල්ම සීන් එක ඊට සති2කට විතර පස්සෙ ඒකිව දන්න කොල්ලෙක් සෙට් උනා, බැලින්නන් ඒ කෙල්ල පානදුරේමලු :lol::lol:

    :D :D :D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේක උනේ 11 වසරේ.
    OL වලට අපේ ගෙදර තව යාළුවො 2ක් එක්ක පාඩම් කරන්ඩ ගත්ත.

    ඔය කාලේ මගේ crush එකක් තිබුන අපේ ගෙවල් ලග කෙල්ලෙකුට. මේ කෙල්ලගේ ගෙවල් තිබුනේ පාරේ ඉදල මීටර් 50ක් විතර ඇතුලට වෙන්ඩ. පාරේ ඉදන් බැලුවම ලාවට මිනිස්සුන්ව පේනවා.

    අපි පාඩම් කරන්ඩ පටන් ගන්නවා 9ට විතර.

    ඔන්න දවසක් පාඩම් කර කර ඉද්දි 10.30 විතර පොඩි නිදිමතක් ආවා.
    එහෙම නිදිමතක් ආවම තුන්දෙනාම එලියට බැහැල පාරේ පොඩ්ඩක් ඇවිදිනවා.
    ඔන්න එදත් එලියට බැහැල ඇවිදිද්දී අර කෙල්ලගේ ගෙදර එළියේ ගෑනු දෙන්නෙක් ඉන්නවා දැක්ක (කෙල්ලට අක්ක කෙනෙකුත් ඉන්නවා.).

    මගේ යාලුවෙක් කිවුව අන්න මචන් කෑල්ල ඉන්නවා කියල. මම කිවුව නෑ බන් කෙල්ල නෙමෙයි වගේ කියල.
    අරූ කියනවා කෙල්ලමයි ලු. පොඩ්ඩක් ඉදපන්කෝ කියල මූ කෙල්ලගෙ නම කියල කෑගහල පාරේ ඉදන් අත වැනුවා.

    මමයි අනිත් යාළුවයි අත වනපු එකාව ඇදගෙන දිවුව අපේ ගෙදරට.
    විනාඩි 5න් විතර ඔන්න කෙල්ලගේ තාත්තා පාරට ආවා.
    අපේ ගෙවලුත් පහු කරගෙන ටිකක් ගිහින් ආපහු ගියා.

    අත වනපු යාළුවා අපේ ගෙදර තමයි බයිසිකලේ දාලා අපි දෙන්නම පයින් යන්නේ ඉස්කෝලෙට.
    ඔන්න පහුවදා යාළුවා බයිසිකලේ දානකල් එලියට බැහැල ඉද්දි කෙල්ලගේ ආච්චි අපේ ගෙවල් පැත්තට එනවා.
    කියන්ඩ දුකයි පින්වතුනි අපේ කනේ ඇගිලි ගහගන්ඩම බැන්න.
    වෙලාවට ගෙදර මිනිස්සු පිටිපස්සේ. අපි මුකුත් කියන්ඩ ගියේ නෑ අපේ ගෙදරට කියයි කියල.

    ආච්චි කිවුව ඉස්කෝලෙට ඇවිත් ප්‍රින්සිපල්ටත් කියනවා කියල. මට ඉතින් අරුව මරන් කන්ඩ තරම් කේන්තිය.
    ඉස්කෝලෙට නම් ආවේ නෑ කවුරුත්.
    කෙල්ල එදා ඉදල මාසයක් විතර දැක්ක තැන නොන්ඩියට හිනා වෙලා ගියා.

    අසා සිටි ඔබ සැමට ස්තුති.
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET

    මම AL කරන කාලේ සිද්දියක්

    ඒ කාලේ ඉතිං කෙල්ලෙක් දාගන්න හෙන ගේම නේ...
    ඔන්න ඔහොම ඉද්දි සොලාගේ ක්ලාස් එකේ ඇහැට කනට පේන කෙල්ලෙක් සෙට් උනා..
    දවස් දෙක තුනක් ඇහැ දාල බැලුවා කොල්ලෙකුත් නෑ..හැමදාම නගින්නේ හෝමගම බස් එකක..
    කෙල්ලටත් මීටර් මං ඇහැ දාගෙන ඉන්නෙ කියල
    ඉතිං දවසක් කොල්ලො දෙක්නෙකුත් එක්ක මේකි එක්ක කතා.කරනවමයි කියල පස්සෙන් ගියා..
    දැං බස් එකක් එනකං ඉන්නවා සෙට් එකම.
    කෙල්ල අත දාල බස් එකට නැග්ගා.. අපිත් නැග්ග.. කෙල්ල ගාව සීට් එකේ ඉඩ තිබ්බට බයට ඉද ගත්තෙ නෑ..
    අරැංගෙන් කනක් ඇහිල ඉන්න බැරි තැන ගිහිං වාඩි උනා..
    ටිකක් දුර යනකං බල බල ගියා..කෙල්ලගෙන් කිසි ප්‍රතිචාරයක් නෑ..
    බැරිම තැන නම ඇහුවා..වෙන අහන්න දෙයක් නැති.කමට..
    මේකි ඇහුන් නෑ වගේ හිටියා..
    මම මගේ වැලමිටෙන් ඒකිට තට්ටු කරද්දිම ඒකි අත ගත්ත කොණ්ඩෙ හදන්න..
    තත්වය සොචනීයයි පිංවතුනේ අත වැදුනේ ඒකිගෙ ඉන හරියෙ...
    මගේ පූරුවේ වාසනාවට ඒකි රවල නැගිටල ගිිං වෙන තැනකිං වාඩි උනා අමතන්නේ නැතුව..
    මාගේ දෙවියන් වගේ යාළුවෝ සෙට් එක මාව නෝන්ඉි නොවෙන්න මං ගාවට ඇවිත් වාඩි උනා..:love::love:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    2012 A/L ?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,090
    113
    adala nene

    :rofl::rofl::P:P