මහජන බැංකු ලෝන් පොළිය කීයද?

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    April loan rates wedi wenawa puthee..!
    Personal loan ekak nam ada hetama gihin karaganna.
    Personal loans 16 % & Above
     

    gasitha

    Member
    Sep 12, 2006
    114
    1
    0
    Mama gaththa personal loan ekak. eka 16.5%.
    Loan amount eka depend wenawa ape salary eka anuwa. Padiya 60k wagenam 1.5M to 2M yanna puluwan 7 years walin gewanna.
    habai eka ganna ona business ekak karnanawa kiyala nemei. Nayata salli wagayak aran thiyenawa. eka settle karanawa kiyala. Ethokota ara salli tika directly denne api salli gaththa kiyala pennana kenawa. Mamanam gaththe kirulapana Branch eke. Peoples bank...
    If need more details PM me...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    personal loans nam
    3Y 14-14.25
    5Y 15.5

    Hoursing
    10Y 13.5

    තව ස්වශක්ති කියලා බිස්නස් ලෝන් එකක් තියනවා ඒ ලෝන් එක බැංකු ගොඩකින් දෙනවා ඒ නමෙන්ම, ඒක මහබැංකුව එක්ක කරන එකක්
    ඇප්ලයි කරද්දි බිස්නස් ප්ලෑන් එකක් ඕන ඒකෙ රේට් එක 11%යි හැබැයි අපි අපේ බිස්නස් ප්‍රෝග්‍රස් එක මහබැංකුවට යවන්න ඕනෙ (මන්ත්ලි ද කොහෙද) එතකොට පොලියෙන් 6%ක් මහ බැංකුවෙන් අපි ලෝන් එක ගනිපු බැංකුවට රී ෆයිනෑන්ස් කරනවා. එතකොට අපි ගෙවන්න ඕන 5% යි. මේකෙන් ගන්න පුලුවන් හැබැයි ලක්ශ 2.5යි ද කොහෙද