අඩුවට Virus guard 2017

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela

    කාට හරි ඕනනම් rs.2000කට හරි 2ක් ගන්නවානම් 1800කට 3>1500 ට වගේ දෙන්න පුළුවන්.හැබැයි මගේ email එකකට register කරලා තියෙන්නේ.මට ආපු 3 ඉන් 1 offer එකක්.

    316au4i.jpg

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    කාට හරි ඕනනම් rs.2000කට හරි 2ක් ගන්නවානම් 1800කට 3>1500 ට වගේ දෙන්න පුළුවන්.හැබැයි මගේ email එකකට register කරලා තියෙන්නේ.මට ආපු 3 ඉන් 1 offer එකක්.

    1000/= denawa sinhalu.. 2k denna puluwan (2000 in total) :P
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    1000/= denawa sinhalu.. 2k denna puluwan (2000 in total) :P
    හුට එක දැක්කේ නෑ . :(paypal $33ක් තියෙන කෙනෙක්ට අරන් දෙන්න පුළුවන් ඕනනම්.නට්ටම් අපරාදේ ඔෆ්ෆෙර් එක.
     
    Last edited:

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    machine එක ගොඩක් slow වෙනවා මචන් මේක දැම්මාම.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    machine එක ගොඩක් slow වෙනවා මචන් මේක දැම්මාම.

    Laptop 2කටයි, Normal performance desktop 2 කටයි දාලා තියෙනවා මචන්. අවන්කෙන්ම කියන්නේ එකක්වත් slow නෑ.

    Ebay eke thiyenne bn oita vada aduwata..

    කොහෙන් ගත්තත් ඔරිජිනල් එකක් ගනින් මචන්. වයිරස් එකක් ඇවිත් ඔක්කෝම ඩේටා ගිය දාට තේරෙයි රුපියල් 3000ක් වගේ ඉතුරු කරන්න ගිහින් උන පාඩුව.