මචන්, ගිටාර් පුහුණුව සිංහලෙන් තියෙන e-book එකක් මේකේ එක්කෙනෙක් දාල තිබ්බ. ඒ thread එක පොඩ්ඩක් හොයලා දෙන්න පුලුවන්ද? නැත්නම් Guitar පුහුණුව සිංහලෙන් තියෙන පොත් මොනවා හරි තියෙනවා නම් share කරපංකෝ. ලොකු උදව්වක්.