කෙල්ලෙක්ට කොට කලිසමක්
මේ පින්තුරේ වගේ කෙල්ලෝ රෑට අඳින කොට කලිසම් ගන්න තැනක් දන්නවද ලංකාවේ? මේ පාර අවුරුද්දට කෙල්ලට මේ වගේ දෙයක් අරන් දෙන්න බැලුවේ. ඒත් කොහේවත් මේ වගේ ඒවා ගන්න නෑනේ.

Last edited: