කෙල්ලෙක්ට කොට කලිසමක්

elitiz

Member
Feb 16, 2017
115
23
0
කෙල්ලෙක්ට කොට කලිසමක්

මේ පින්තුරේ වගේ කෙල්ලෝ රෑට අඳින කොට කලිසම් ගන්න තැනක් දන්නවද ලංකාවේ? මේ පාර අවුරුද්දට කෙල්ලට මේ වගේ දෙයක් අරන් දෙන්න බැලුවේ. ඒත් කොහේවත් මේ වගේ ඒවා ගන්න නෑනේ.

7409058-1-pink


7858932-1-blackpattern
 
Last edited:
  • Like
Reactions: ^Buddhika^

elitiz

Member
Feb 16, 2017
115
23
0
ow athi ban ona tharam kada wala lankwe keelo ananthawath owa andinawa ne bump

මම ගොඩක් තැන්වල බැලුවා. තියෙන්නේ නිකන් කොට කලිසම්. රෑට අඳින මේ වගේ කොට කලිසම් නැහැ.
 

elitiz

Member
Feb 16, 2017
115
23
0
Odel baluwada? Main store eke? Kelly felder, GFLock ehema ewala athi.

Odel එකේ බැලුවා. තියෙන්නේ නෝමල් ඒවා. මේ වගේ කොට ඒවා නෑ. Kelly felder, GFlock facebook එකේ බැලුවා. ඒත් නැහැ.
 
Last edited:

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
කොහුවල සුමනදිසි බේකරියේ බැලුවේ නැද්ද උබ?
 

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අපෝ ඕවා හැම තැනම තියෙනවා බන්
    එකක් 260 ගානේ මම 5ක් ගත්තා ඊයේ
    අන්ඩර්වෙයාස් තියෙන සෙක්ෂන් එකේ බලපන්
     

    elitiz

    Member
    Feb 16, 2017
    115
    23
    0
    අපෝ ඕවා හැම තැනම තියෙනවා බන්
    එකක් 260 ගානේ මම 5ක් ගත්තා ඊයේ
    අන්ඩර්වෙයාස් තියෙන සෙක්ෂන් එකේ බලපන්

    කොහෙද ටවුන් එක?