Honda Civic FD2 (type R)

reddit

Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    DSC_0246-2+copy-2.jpg

    DSC_0139-2-2+copy.jpg

    ලංකාවේ Honda Civic FD2 (type R) car නැද්ද හොයාගන්න බන් :nerd: තිබ්බත් ඉතින් සුපිරි ගණන් කියයි නේද :baffled: දැනට දාන්න car නැද්ද කාගෙවත් විකුනන්න එහෙම
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    තියනවා
    ඔය දාල තියන එකත් ලංකාවෙ තියන එකක්නේ, ඔය සයිට් එක් ඔය කාර් එක ගැන පට්ට විස්තරයක් දාල තිවුනේ
    දැනට මාස හත අටකට කලින් සුදුපාට FD2 එකක් විකුනන්න ඔටෝ ලංකා එකේ තිවුනා කියලා මතකයි ලක්ස 65ක්ද කොහෙද ගාන දාල තිවුනේ මතක විදියට
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    තියනවා
    ඔය දාල තියන එකත් ලංකාවෙ තියන එකක්නේ, ඔය සයිට් එක් ඔය කාර් එක ගැන පට්ට විස්තරයක් දාල තිවුනේ
    දැනට මාස හත අටකට කලින් සුදුපාට FD2 එකක් විකුනන්න ඔටෝ ලංකා එකේ තිවුනා කියලා මතකයි ලක්ස 65ක්ද කොහෙද ගාන දාල තිවුනේ මතක විදියට

    2.0 :D mama me ekak hoyanawa bn :dull: tama set une ne ekakwath balnnawath. :P
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    2.0 :D mama me ekak hoyanawa bn :dull: tama set une ne ekakwath balnnawath. :P

    මමත් civic වලට සැහෙන්න ආසයි බන්.:love::love: ඒ උනාට උඹට හිතෙන්නේ නැද්ද ලක්ෂ 60ක් විතර දීල FD2 එකක් ගන්න වෙලේ, Evo 7/8 එකක් වගේ බලන එක හොඳයි කියල? Civic එකකට වඩා සැහෙන්න performance වාහනයක් නේ Evo කියන්නේ!:rolleyes::rolleyes: උඹේ කැමැත්ත civic නං ඒකට පලයන් ඉතින්. හොයන්න තමයි ටිකක් අමාරු! :no::no:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw

    මමත් civic වලට සැහෙන්න ආසයි බන්.:love::love: ඒ උනාට උඹට හිතෙන්නේ නැද්ද ලක්ෂ 60ක් විතර දීල FD2 එකක් ගන්න වෙලේ, Evo 7/8 එකක් වගේ බලන එක හොඳයි කියල? Civic එකකට වඩා සැහෙන්න performance වාහනයක් නේ Evo කියන්නේ!:rolleyes::rolleyes: උඹේ කැමැත්ත civic නං ඒකට පලයන් ඉතින්. හොයන්න තමයි ටිකක් අමාරු! :no::no:

    evo 7-8 paranaine bn :(

    evo x ehema fatta ganan neda bn, mama dakka ikman eke evo x ekak tiyenawa 85 da koheda dala :love: :D
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    FD3 eka gana moko kiyanne?
    meka leda ehama enawada gear box engine ..etc
    car eka hodai da??

    මටනම් සෙට් නැහැ බන්, අපේ මල්ලි ගව තියෙන්නේ fd1 එකක්. එක ඉතින් හුරු වෙලා හින්දද මන්ද, fd3 එකනම් මට pickup මදි, හැබැයි ඉතින් fuel නම් හොද ඇති. ;) :cool:

    type r kit එක එහෙම ගහල ගත්තම ඉතින් look තමයි ඉතින් :D :love:
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    type R eke nam petrol karanne na ban 5-6 tma max. mage yaluwek ge tiyanwa ekak. godak wahana na ban lankawe. puluwan nam hoyaganin FD 1.8 ekak hoya ganin manual ...
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    type R eke nam petrol karanne na ban 5-6 tma max. mage yaluwek ge tiyanwa ekak. godak wahana na ban lankawe. puluwan nam hoyaganin FD 1.8 ekak hoya ganin manual ...

    FD1 auto ekak tiyenawa bn gedara ( mallige :P ) paddle shift, sunroof tiyena eka :) manual hambune ne bn ekakwath matanam.
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    fd2 mama danna tharamin nam thiwankage (white) eka thama denna hitiye, fd1 manual ekak aran kit eka karapan. oya okkoma karapu ekak thiyenawa oni nam dennam :dull:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    FD3 eka gana moko kiyanne?
    meka leda ehama enawada gear box engine ..etc
    car eka hodai da??

    FD3 eka Economical Hybrid car ekak
    anith FD ekka gatthama performance adui. (1.3cc) :eek:
    FD2 Fuel madi
    FD 4 eka hema athinma hodai. 1.6cc
    performance / fuel :)

    FD2 nam lankawe godak adui
    thibunath over 6Million:rolleyes:
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    FD3 eka Economical Hybrid car ekak
    anith FD ekka gatthama performance adui. (1.3cc) :eek:
    FD2 Fuel madi
    FD 4 eka hema athinma hodai. 1.6cc
    performance / fuel :)

    FD2 nam lankawe godak adui
    thibunath over 6Million:rolleyes:

    fd4 eka hama ekama underpower kiyanne ai bn,
    fd1 ekeda fd4 ekeda hodata fuel karanne ? ( matanam fuel awulak neh ) ;)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    fd4 eka hama ekama underpower kiyanne ai bn,
    fd1 ekeda fd4 ekeda hodata fuel karanne ? ( matanam fuel awulak neh ) ;)

    කවුද බන් FD4 එක අන්ඩර්පවර් කියන්නෙ, ඒ ඕක පැදපු නැති එකෙක් තමයි

    මගේ ලග FD4 මැනුවල් එකක් තියනවා
    මගේ හොදම යාලුවෙක් ලග FD1 මැනුවල් එකක් සහ ඔෆිස් එකේ වැඩ කරන එකෙක් ලග FD1 Auto එකක් තියනවා
    මම ඔය 3ම පැදලා තියනවා
    FD1 මැනුවල් එක FD4 මැනුවල් එකට වඩා පර්ෆෝමන්ස් හොදයි ඒත් ඒක දැනෙන්නෙ හොදට වෙනසක් තියෙද කියලා බලන්න හිතලා එලෙවුවොතින් විතරයි (3rd and 4th ගියර් වල තමයි වෙනසක් තේරෙන්නෙත් අනෙක් ඒව වල වෙනසක් දැනෙන්නෙ නැති තරම)

    FD1 Auto එකත් එක්ක ගත්තම FD4 මැනුවල් එක පිකප් එහෙම හොදයි ඒ අතින් හොදට දැනෙන වෙනසක් තියනවා

    දෙකේම ෆුවල් කරන්නෙ එකම ගානට වගේ
    හොදට හිතලා මනුස්සයෙක් වගේ එලෙවුවොතින් හෙවි ට්‍රැෆික් එකේ 9-10 අතර වගේ කරනවා (පිස්සෙක් වගේ පිස්සෙක් වගේ එලෙවුවොතින් 7-8 අතර කරන්නෙ)
    හයිවේ වගේ නම් 14-15 කරනවා
    ඇවරේජ් දුර ගමන් වල 12-13 වගේ තියනවා ෆුල් ටෑංක් ටු ෆුල් ටෑංක් කැල්කියුලේට් කරොතින්

    ehemada :D machan danna then wala nedda FD2 ehema :( manual FD1 or FD4 unath kamak ne.

    Mugen kit eka ehema gahala ganna :D ube review ekanam beluwa :)
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes: