තියනවා
ඔය දාල තියන එකත් ලංකාවෙ තියන එකක්නේ, ඔය සයිට් එක් ඔය කාර් එක ගැන පට්ට විස්තරයක් දාල තිවුනේ
දැනට මාස හත අටකට කලින් සුදුපාට FD2 එකක් විකුනන්න ඔටෝ ලංකා එකේ තිවුනා කියලා මතකයි ලක්ස 65ක්ද කොහෙද ගාන දාල තිවුනේ මතක විදියට
mama me ekak hoyanawa bn
tama set une ne ekakwath balnnawath. 
2.0mama me ekak hoyanawa bn
tama set une ne ekakwath balnnawath.
![]()

ඒ උනාට උඹට හිතෙන්නේ නැද්ද ලක්ෂ 60ක් විතර දීල FD2 එකක් ගන්න වෙලේ, Evo 7/8 එකක් වගේ බලන එක හොඳයි කියල? Civic එකකට වඩා සැහෙන්න performance වාහනයක් නේ Evo කියන්නේ!
උඹේ කැමැත්ත civic නං ඒකට පලයන් ඉතින්. හොයන්න තමයි ටිකක් අමාරු! 

මමත් civic වලට සැහෙන්න ආසයි බන්.ඒ උනාට උඹට හිතෙන්නේ නැද්ද ලක්ෂ 60ක් විතර දීල FD2 එකක් ගන්න වෙලේ, Evo 7/8 එකක් වගේ බලන එක හොඳයි කියල? Civic එකකට වඩා සැහෙන්න performance වාහනයක් නේ Evo කියන්නේ!
උඹේ කැමැත්ත civic නං ඒකට පලයන් ඉතින්. හොයන්න තමයි ටිකක් අමාරු!
![]()

FD3 eka gana moko kiyanne?
meka leda ehama enawada gear box engine ..etc
car eka hodai da??


type R eke nam petrol karanne na ban 5-6 tma max. mage yaluwek ge tiyanwa ekak. godak wahana na ban lankawe. puluwan nam hoyaganin FD 1.8 ekak hoya ganin manual ...
) paddle shift, sunroof tiyena eka
manual hambune ne bn ekakwath matanam.fd2 mama danna tharamin nam thiwankage (white) eka thama denna hitiye, fd1 manual ekak aran kit eka karapan. oya okkoma karapu ekak thiyenawa oni nam dennam![]()
sirada ?
habai ithin mata ganna ekak hoyagannakan inna weno ubata mama denawa nam 
FD3 eka gana moko kiyanne?
meka leda ehama enawada gear box engine ..etc
car eka hodai da??



FD3 eka Economical Hybrid car ekak
anith FD ekka gatthama performance adui. (1.3cc)
FD2 Fuel madi
FD 4 eka hema athinma hodai. 1.6cc
performance / fuel
FD2 nam lankawe godak adui
thibunath over 6Million![]()

fd4 eka hama ekama underpower kiyanne ai bn,
fd1 ekeda fd4 ekeda hodata fuel karanne ? ( matanam fuel awulak neh )![]()
කවුද බන් FD4 එක අන්ඩර්පවර් කියන්නෙ, ඒ ඕක පැදපු නැති එකෙක් තමයි
මගේ ලග FD4 මැනුවල් එකක් තියනවා
මගේ හොදම යාලුවෙක් ලග FD1 මැනුවල් එකක් සහ ඔෆිස් එකේ වැඩ කරන එකෙක් ලග FD1 Auto එකක් තියනවා
මම ඔය 3ම පැදලා තියනවා
FD1 මැනුවල් එක FD4 මැනුවල් එකට වඩා පර්ෆෝමන්ස් හොදයි ඒත් ඒක දැනෙන්නෙ හොදට වෙනසක් තියෙද කියලා බලන්න හිතලා එලෙවුවොතින් විතරයි (3rd and 4th ගියර් වල තමයි වෙනසක් තේරෙන්නෙත් අනෙක් ඒව වල වෙනසක් දැනෙන්නෙ නැති තරම)
FD1 Auto එකත් එක්ක ගත්තම FD4 මැනුවල් එක පිකප් එහෙම හොදයි ඒ අතින් හොදට දැනෙන වෙනසක් තියනවා
දෙකේම ෆුවල් කරන්නෙ එකම ගානට වගේ
හොදට හිතලා මනුස්සයෙක් වගේ එලෙවුවොතින් හෙවි ට්රැෆික් එකේ 9-10 අතර වගේ කරනවා (පිස්සෙක් වගේ පිස්සෙක් වගේ එලෙවුවොතින් 7-8 අතර කරන්නෙ)
හයිවේ වගේ නම් 14-15 කරනවා
ඇවරේජ් දුර ගමන් වල 12-13 වගේ තියනවා ෆුල් ටෑංක් ටු ෆුල් ටෑංක් කැල්කියුලේට් කරොතින්
machan danna then wala nedda FD2 ehema
manual FD1 or FD4 unath kamak ne.
ube review ekanam beluwa 



මමත් civic වලට සැහෙන්න ආසයි බන්.ඒ උනාට උඹට හිතෙන්නේ නැද්ද ලක්ෂ 60ක් විතර දීල FD2 එකක් ගන්න වෙලේ, Evo 7/8 එකක් වගේ බලන එක හොඳයි කියල? Civic එකකට වඩා සැහෙන්න performance වාහනයක් නේ Evo කියන්නේ!
උඹේ කැමැත්ත civic නං ඒකට පලයන් ඉතින්. හොයන්න තමයි ටිකක් අමාරු!
![]()