Ube Wayasa Keeyada?

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩේ මචං මම දැනුයි ඉමේජ් එක දැක්කේ. මම ඉමේජ් ඩිසේබල් කරලා තියෙන නිසා. මගේ එකේ එහෙම ප්‍රතිශතයක් පෙන්නන්නේ නෑ නේ බං. බැටරියේ ක‍ටු 3න් දෙකක් තියෙනවා කියලා පෙන්නනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩේ මචං මම දැනුයි ඉමේජ් එක දැක්කේ. මම ඉමේජ් ඩිසේබල් කරලා තියෙන නිසා. මගේ එකේ එහෙම ප්‍රතිශතයක් පෙන්නන්නේ නෑ නේ බං. බැටරියේ ක‍ටු 3න් දෙකක් තියෙනවා කියලා පෙන්නනවා.

    මල කෙලියයි මාත් images off කරලා තියෙන්නෙ :sorry: මම හිතුවේ මුන් මේ බොරුවට වැඩි ගණන් කියනව කියල, බැලින්නං වෙනම සීන් එකක් නෙ යන්නේ. :baffled:
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    අඩේ මචං මම දැනුයි ඉමේජ් එක දැක්කේ. මම ඉමේජ් ඩිසේබල් කරලා තියෙන නිසා. මගේ එකේ එහෙම ප්‍රතිශතයක් පෙන්නන්නේ නෑ නේ බං. බැටරියේ ක‍ටු 3න් දෙකක් තියෙනවා කියලා පෙන්නනවා.

    Battery percentage kiyala athi .eka tick karanna.etgakota pennai.battery wala thinne.:D