Uwa Wellassa University

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    paper gedara geniyana denne naha kiyala kiuwe. baya nathuwa liyahan podi prashna ahanne one nam kiyahan ape un inawa ohe paper ekak panala hari denam :rolleyes::yes: good luck

    lol ow ow oya pannala dey ithin:dull:
    Library eke thiyenavda kiyala chutak balala kiyana kiyanna:rolleyes:
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මෙන්න මේකේ ටිකක් තියනවා...හැබැයි උබට ඕන ඒවා තියනවද කියල පොඩ්ඩක් බලපන්... වැඩිය හිතන්න එපා...ඔකේ ස්ට්‍රක්චර් එකට ලෑස්ති වෙලා පලයන උබ ඉල්ලන ෆීල්ඩ් එකෙන්...බය නොවී කරහන්... කැම්පස් එකත් පට්ට...මාර එක්ස්පිරියන්ස් ටිකක් ගන්න පුළුවන් අවුරුදු 4ට...

    https://aptitudepapers.wordpress.com/2011/01/27/aptitude-paper-5/
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මෙන්න මේකේ ටිකක් තියනවා...හැබැයි උබට ඕන ඒවා තියනවද කියල පොඩ්ඩක් බලපන්... වැඩිය හිතන්න එපා...ඔකේ ස්ට්‍රක්චර් එකට ලෑස්ති වෙලා පලයන උබ ඉල්ලන ෆීල්ඩ් එකෙන්...බය නොවී කරහන්... කැම්පස් එකත් පට්ට...මාර එක්ස්පිරියන්ස් ටිකක් ගන්න පුළුවන් අවුරුදු 4ට...

    https://aptitudepapers.wordpress.com/2011/01/27/aptitude-paper-5/

    thanks bn
    rep+++++++++++++++++++++

    oya tika mn gawath thiyanawa.laga years wala past papers thiyanawnm deepan
     
    • Like
    Reactions: c2r