සුදු පුතා

Well-known member
  • Jul 4, 2014
    1,196
    651
    113
    වලස්ගුහාව.
    ආයුබෝවන්..
    ජපන් ස්ටුඩන්ට් විස සම්බන්දව.

    දැන් ඔය තියන එක එක ඒජන්සි හරහා නැතුව අපිටම ජපන් බාෂා පාසලක් සම්බන්ද කරගෙන ඉල්ලුම් කරලා වීසා හදාගන්න පුලුවන්ද?

    එහෙම කරපු අය ඉන්නවද?? කරන පිළිවෙල එහෙම පොඩ්ඩක් කියනවද?

    https://tcj-nihongo.co.jp/en/course/abroad/

    http://jtis.tokyo/en/contact-to-graduation/

    http://www.japanese-language.aiyori.org/

    මෙන්න මේවා නම් ගුගල් එකෙන් හොයාගත්තා. දන්නා කෙනෙක් විස්තර හොයල කියන්නකෝ.
    මෙයාල කියන විදියට පාට් ටයිම් ජොබ් එකක් හොයාගන්න / නවාතැන් හොයාගන්න ඒවා මේවා සේරටම ඔය පාසල් වලින් උදව් කරනවා. ඉතින් අපිට තනියම වැඩේ සෙට් කරගන්න ඇහැකි නේද??

    ඒ වගේම අපි NAT 5 එක කරලා ඉන්න ඕන නේද?

    තව අපි යන්නේ long term student visa නිසා අපි තෝරාගන්න ඕන කොස් එකේ කාලය 1.5 year ද 2 years ද?

    තව අපි ඇප්ලිකේෂන් ෆිල් කරද්දී ගාඩියන් කෙනෙක් ගැන විස්තර අහනවා. එකට මොනවද දෙන්නේ? අපි වෙනුවෙන් වියදම් කරන්න ඉන්න කෙනෙක් ගැන ඒ අහන්නේ. නේද?

    හැමෝටම වැදගත් වෙයි.
    ස්තුතිය්.
     
    Last edited:
    • Like
    Reactions: Wild Cat

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Lagadi neethi wenas una kyla aranchiyaktbba needa ratawal 5kin japan student visa yana ayata e ganath poddk hoyala blnna
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    564
    438
    63
    මන් දන්නා තැනක් තියෙනව.එකේ අපිටමයි ජපන් ලැන්ග්වේජ් ස්කුල් එකට සල්ලි ගෙවන්න අවස්ථාව හදල දෙන්නේ.ඔකේ පුරවන්න හෙන ෆෝරම් වගයක් තියෙනව.ඒවා එයාල පුරවනවා.අපිට ඒවා කරන්න බෑ.අපි අයි එහෙ යන්නේ කියල රචනාවක් පවා ලියන්න තියෙනව.ඒවත් එයාලම හදල දෙනවා.ජපාන් කට්ටිය මෙහෙ ඇවිල්ල ඉන්ටෙර්විව් කරලා තමා එහෙ යන්න සුදුසු අයව සිලෙක්ට් කරන්නේ.මෙහෙ කට්ටිය ගන්නේ ක්න්සල්ටන්සි ෆී එක කියල ලක්ෂයක් විතර.කොහොම කරත් එහෙ යන්න අවම ලක්ෂ 12 ක් යනවා.එහෙ ලැන්ග්වේජ් ස්කුල් අවරුදු දෙකේ ගානයි හොස්ටල් ගානයි ඉන්සුඅරන්ස් ගානයි සේරම.එක නිසා යනවනම් හරියට වැඩේ කරන තැනකින් යන්න.
     
    thanks bro. mata ona une oya weda tika thaniyama karala embasy eken visa approve karagena yanna puluwanda balanna.

    ow kohomath laksha 10k withara yanawa school ekata gewanna. thawa documents handle karanna ewata mewata 35k withara yanawa man hithanne.

    interview kathawak nam danne na. thanks idea ekata. wadi wisthara meke comment karan yanna. loku udawwak...

    jaya wewa.
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    564
    438
    63
    දැන් නීති වැඩි නිසා ජපානෙ ස්කොලෙන් මෙහෙ ඇවිත් ඉන්ටර්විව් කරලා හොද උන් විතරලු ගන්නේ. කලින් කොල්ලයි බල්ලයි සේරම ගිහින් එහෙ චා වෙලාලු තියෙන්නේ. එතකොට මෙහෙ ස්කොලේ ඒජන්ට් කෙනෙක් එහෙ ඉන්නත් ඕනලු ළමය ගැන සම්පුර්ණ වගකීම ගන්න
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,196
    651
    113
    වලස්ගුහාව.
    දැන් නීති වැඩි නිසා ජපානෙ ස්කොලෙන් මෙහෙ ඇවිත් ඉන්ටර්විව් කරලා හොද උන් විතරලු ගන්නේ. කලින් කොල්ලයි බල්ලයි සේරම ගිහින් එහෙ චා වෙලාලු තියෙන්නේ. එතකොට මෙහෙ ස්කොලේ ඒජන්ට් කෙනෙක් එහෙ ඉන්නත් ඕනලු ළමය ගැන සම්පුර්ණ වගකීම ගන්න

    ekath ehemada... thanks bro.