windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මට කාර් හෝදන්න පුලුවං හොදට.. ජොබ් එකක් දෙනවද :dull:

    උඹ එක සේල් එකකට පලයං.
    මම අනිකට යන්නම්.
    අවුරුදු දීමනා එහෙම හොඳට හම්බෙනවා මන් හිතන්නේ.
    :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ එක සේල් එකකට පලයං.
    මම අනිකට යන්නම්.
    අවුරුදු දීමනා එහෙම හොඳට හම්බෙනවා මන් හිතන්නේ.
    :P
    :( අවුරුදු කන්න 1500යි ඕයි අතේ තියෙන්නෙ :baffled:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මටත් ඕකේ ජොබක් සෙට් කොරලා දියන්කෝ බන්.
    :rolleyes::rolleyes:

    මට කාර් හෝදන්න පුලුවං හොදට.. ජොබ් එකක් දෙනවද :dull:

    කටට ගන් නැද්ද 3000 දෙන්නම් දෙන්නට බෙදා ගන්න :D