52ක් දීලානම් ගන්නේ නෑ බන් ඕක.
wena ganna ekak ko 
awueudu 2kata witara kalin release karapuwa nam dan ganna kiyanna epa

52ක් දීලානම් ගන්නේ නෑ බන් ඕක.
wena ganna ekak ko 

ෆෝන් එක ලොක් උනා. අක්කකේ පුතා වැරදි ලොක් කෝඩ් ගහලා. මේක රීසෙට් නොකර ගොඩ දාගන්ට බැරිවෙයිද.... lumia 630
http://www.elakiri.com/forum/showthread.php?p=21402906&posted=1#post21402906
මේ මොකක්ද බං මේ? විස්තර???
Loku deyak nathilu.podi update ekaklu.redstone 3 thama lokuma and last update for all lumia devices
lumia 925 messenger weda karanne ne ne. mokada case eka windows 10 demmoth hari yai da.
wena ganna ekak ko
awueudu 2kata witara kalin release karapuwa nam dan ganna kiyanna epa![]()
මේ මොකක්ද බං මේ? විස්තර???
Loku deyak nathilu.podi update ekaklu.redstone 3 thama lokuma and last update for all lumia devices
උඹටනම් අවුලක් නෑ ඉතින් සල්ලි තියෙනවනේ.

ඔව් බං තාත්තගෙ කාර් සේල් දෙකෙන් හෝ ගාල් සල්ලි එනව බං නතර කර ගන්න බෑ![]()

මට කාර් හෝදන්න පුලුවං හොදට.. ජොබ් එකක් දෙනවදඔව් බං තාත්තගෙ කාර් සේල් දෙකෙන් හෝ ගාල් සල්ලි එනව බං නතර කර ගන්න බෑ![]()

මට කාර් හෝදන්න පුලුවං හොදට.. ජොබ් එකක් දෙනවද![]()
උඹ එක සේල් එකකට පලයං.
මම අනිකට යන්නම්.
අවුරුදු දීමනා එහෙම හොඳට හම්බෙනවා මන් හිතන්නේ.
අවුරුදු කන්න 1500යි ඕයි අතේ තියෙන්නෙ 
අවුරුදු කන්න 1500යි ඕයි අතේ තියෙන්නෙ
![]()
මටත් ඕකේ ජොබක් සෙට් කොරලා දියන්කෝ බන්.
මට කාර් හෝදන්න පුලුවං හොදට.. ජොබ් එකක් දෙනවද![]()

කටට ගන් නැද්ද 3000 දෙන්නම් දෙන්නට බෙදා ගන්න

මොන අවුරුදුද බන්.
වෙනදා වගේම ඉන්නවා. මමනම්
හොඳකට තියෙන්නේ නිවාඩු තියෙන එක විතරයි.

අන්තිම අප්ඩේට් එක කියලා කවුද කිව්වේ?