යාලුවනේ, මම Crowdfunding campaign එකක් පටන් ගත්තා Eco Lodge business startup එකකට. business එකේ ලාබෙන් කොටසක් පරිසර සංරක්ෂණයට & දුප්පත් ළමයින්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් යොදවන්න මම බලාපොරොත්තු වෙනවා. මේක බලල වැඩේ හොඳයි කියල හිතනවා නම් donate කරන්න. ඔයාල අඳුරන විදේශිකයො එහෙම ඉන්නවා නම් මේ campaign එකේ link එක එයාලට share කරන්න.
https://www.indiegogo.com/projects/ecovibe-lodge-eco-friendly-hotel-sri-lanka-nature/
campaign එක promote කරන්න තැන් දන්නවා නම් ලින්ක් කමෙන්ට් කරන්න
bump එකක් දාගෙනම යන්න.
https://www.indiegogo.com/projects/ecovibe-lodge-eco-friendly-hotel-sri-lanka-nature/
campaign එක promote කරන්න තැන් දන්නවා නම් ලින්ක් කමෙන්ට් කරන්න

bump එකක් දාගෙනම යන්න.
Last edited:
eka parisara haniyank nemeda key tag hadanda gas wala kali ganna eka 