EcoVibe - Crowdfunding Campaign

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    යාලුවනේ, මම Crowdfunding campaign එකක් පටන් ගත්තා Eco Lodge business startup එකකට. business එකේ ලාබෙන් කොටසක් පරිසර සංරක්ෂණයට & දුප්පත් ළමයින්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් යොදවන්න මම බලාපොරොත්තු වෙනවා. මේක බලල වැඩේ හොඳයි කියල හිතනවා නම් donate කරන්න. ඔයාල අඳුරන විදේශිකයො එහෙම ඉන්නවා නම් මේ campaign එකේ link එක එයාලට share කරන්න.

    https://www.indiegogo.com/projects/ecovibe-lodge-eco-friendly-hotel-sri-lanka-nature/

    campaign එක promote කරන්න තැන් දන්නවා නම් ලින්ක් කමෙන්ට් කරන්න :)
    bump එකක් දාගෙනම යන්න.:)
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,142
    13,001
    113
    33
    ෆින්ලන්ඩ්
    haha.. Higa kame aluth ma kramaya...

    Den uba okata kiyak invest karanawa da..?

    Income details, Bank details, property land deeds details, authorities approve documents, ita passe oya uba balaporothtu wenawa kiyana parisara sanrakshan and lama suba sadana kiyana ay 1a gahapu agrement , aewata monthly gewanawa da.. 1a order 1a king kiyak yanawa da..?

    aewa mukuth natuwa ohoma higa kanwada bun...
     
    • Like
    Reactions: Supun.

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    haha.. Higa kame aluth ma kramaya...

    Den uba okata kiyak invest karanawa da..?

    Income details, Bank details, property land deeds details, authorities approve documents, ita passe oya uba balaporothtu wenawa kiyana parisara sanrakshan and lama suba sadana kiyana ay 1a gahapu agrement , aewata monthly gewanawa da.. 1a order 1a king kiyak yanawa da..?

    aewa mukuth natuwa ohoma higa kanwada bun...

    Good question
     
    • Like
    Reactions: Supun.

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    haha.. Higa kame aluth ma kramaya...

    Den uba okata kiyak invest karanawa da..?

    Income details, Bank details, property land deeds details, authorities approve documents, ita passe oya uba balaporothtu wenawa kiyana parisara sanrakshan and lama suba sadana kiyana ay 1a gahapu agrement , aewata monthly gewanawa da.. 1a order 1a king kiyak yanawa da..?

    aewa mukuth natuwa ohoma higa kanwada bun...

    Good question

    mama denata 6 million invest karala thiyanawa, idama ganna & idama athule paara hadanna ee salli viyadam una. campaign eke description ekata add kala mama idame survey plan ekak & government approvals for building plan. Thanks :) rep+
     
    Last edited:

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    යාලුවනේ, මම Crowdfunding campaign එකක් පටන් ගත්තා Eco Lodge business startup එකකට. business එකේ ලාබෙන් කොටසක් පරිසර සංරක්ෂණයට & දුප්පත් ළමයින්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් යොදවන්න මම බලාපොරොත්තු වෙනවා. මේක බලල වැඩේ හොඳයි කියල හිතනවා නම් donate කරන්න. ඔයාල අඳුරන විදේශිකයො එහෙම ඉන්නවා නම් මේ campaign එකේ link එක එයාලට share කරන්න.

    https://www.indiegogo.com/projects/ecovibe-lodge-eco-friendly-hotel-sri-lanka-nature/

    campaign එක promote කරන්න තැන් දන්නවා නම් ලින්ක් කමෙන්ට් කරන්න :)
    bump එකක් දාගෙනම යන්න.:)

    uba parisara sanrakshanaya kiyala reward walata wooden key tag dunnama harida ban :P eka parisara haniyank nemeda key tag hadanda gas wala kali ganna eka :rofl: