තේ ප්‍රශ්නයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සිංහලු අපි දැන් කඩෙං ගන්න ඔය ලාඕජී, කිරල ගන්න තේ කොල වගේ ඒව හොඳ ඒව නෙමේද බං ? :confused: :confused:
ඇත්තද හොඳ තේ සුද්දන්ට යවල ලංකාවෙ කඩ වලට දාන්නෙ සුද්දන්ට යවන්න බැරි ඒව කියන්නෙ ? :sorry: :sorry:
අපි එතකොට බොන්නෙ තේ කොල නෙමේද ? :sorry: :sorry:
 
  • Like
Reactions: rm1980

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113

    matath oya prasne tiyenawa ban.kadawala tiyena 1k wath set wenne neha.hama 1kma beela baluwa.kalayak zenra kiyala 1k biwwa.eke kahata tiyenawa suwanda neha dan bogawanthlawa eka
     
    • Like
    Reactions: WhiteWalker

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලංකාවේ විකුනන්නේ මචන් dust එක.ඒ කියන්නේ අන්තිම බාල තේ කොළ එක.ඔය එක එක නම් දාගෙන විකුනන්නේ ඒවා තමා..:D

    High-Quality-CTC-Black-tea-dust.jpg
     
    • Like
    Reactions: WhiteWalker

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මාත් දැක්කා ටීවි එකේ යනවා තේ වල ඔක්කොම හොඳ කොටස් වෙන් කරලා කරලා රොඩු ටික පැකට් කරලලු සින්හලුන්ට බොන්න දෙන්නේ :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    matath oya prasne tiyenawa ban.kadawala tiyena 1k wath set wenne neha.hama 1kma beela baluwa.kalayak zenra kiyala 1k biwwa.eke kahata tiyenawa suwanda neha dan bogawanthlawa eka

    පෙලක් කිරල ගන්න ඒව එහෙම ගෙනාවාම අමුතු සැරකුත් එනව බං වැඩියෙන්ම පෙවෙන්නෙ නං ලාඕජී :yes: :yes:

    ලංකාවේ විකුනන්නේ මචන් dust එක.ඒ කියන්නේ අන්තිම බාල තේ කොළ එක.ඔය එක එක නම් දාගෙන විකුනන්නේ ඒවා තමා..:D

    High-Quality-CTC-Black-tea-dust.jpg

    එතකොට අර මොකක් ඇඩ් එකක BOPF තේ කියල දැම්මෙ ඒකත් හොඳම එක නෙමේද :oo: :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මටත් හිතෙනව බන් තේ බොනකොට මේකේ කිසි රහක් නෑ සුද්දොන්ට පිස්සුන්ද ඔච්චර බීම තියෙද්දී මේ ජරාව අපිට සල්ලි දීල අරන් බොන්නෙ කියල. සමහරවිට හොඳ තේ පට්ට රහට ඇති අපි බොන්නෙ තේ නැටි අඹරල ගන්න ඒවද දන්නේ නෑ.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අදද ඔයා ඕක දැනගත්තේ.. :rolleyes::rofl: අපිනම් හුඟක්කල් ඉඳන් දන්නව ඔය කතාව..:rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටත් හිතෙනව බන් තේ බොනකොට මේකේ කිසි රහක් නෑ සුද්දොන්ට පිස්සුන්ද ඔච්චර බීම තියෙද්දී මේ ජරාව අපිට සල්ලි දීල අරන් බොන්නෙ කියල. සමහරවිට හොඳ තේ පට්ට රහට ඇති අපි බොන්නෙ තේ නැටි අඹරල ගන්න ඒවද දන්නේ නෑ.

    අදද ඔයා ඕක දැනගත්තේ.. :rolleyes::rofl: අපිනම් හුඟක්කල් ඉඳන් දන්නව ඔය කතාව..:rofl:

    :sorry: :sorry:
    අපි මොන තරං පව් කාරයොද නේ බං තේ වවලත් අපි ජරාව බොනව උන් එහෙ තේ වවන්නැතුවම හොඳම ඒව බොනව :( :(
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මටත් හිතෙනව බන් තේ බොනකොට මේකේ කිසි රහක් නෑ සුද්දොන්ට පිස්සුන්ද ඔච්චර බීම තියෙද්දී මේ ජරාව අපිට සල්ලි දීල අරන් බොන්නෙ කියල. සමහරවිට හොඳ තේ පට්ට රහට ඇති අපි බොන්නෙ තේ නැටි අඹරල ගන්න ඒවද දන්නේ නෑ.
    තේ නැටි :rofl: අදමයි ඇහුවේ.. :baffled::rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පෙලක් කිරල ගන්න ඒව එහෙම ගෙනාවාම අමුතු සැරකුත් එනව බං වැඩියෙන්ම පෙවෙන්නෙ නං ලාඕජී :yes: :yes:

    එතකොට අර මොකක් ඇඩ් එකක BOPF තේ කියල දැම්මෙ ඒකත් හොඳම එක නෙමේද :oo: :oo:

    BOPF කියන එක ඔය චාර්ට් එකේ තියෙන්නේ හතරට..ඒක හොදයි.මම කියන්නේ ඔය චාර්ට් එකේ අන්තිමට තියෙන එක තමා ලාඔජී කියලා තව එක එක බ්‍රෑන්ඩ් නම් එහෙම දාලා විකුනන්නේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    lankawe ehema honda ewa atthema nedda ganna

    BOPF කියන එක ඔය චාර්ට් එකේ තියෙන්නේ හතරට..ඒක හොදයි.මම කියන්නේ ඔය චාර්ට් එකේ අන්තිමට තියෙන එක තමා ලාඔජී කියලා තව එක එක බ්‍රෑන්ඩ් නම් එහෙම දාලා විකුනන්නේ.

    රොඩුත් මෙච්චර ගනංනං හොඳම එකෙන් තේ බොන්න ගෙවල් ඉඩං උගස් තියන්න වෙයි බං :sorry: :sorry:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මචන් තේ ගස් ටිකක් වවාගෙන දළු වේලලා අපටම තේ කොළ හදා ගන්න බැරිද ? එතකොට ඔය වගේ රොඩු බොන්න ඕන නෑනේ. කෙලින්ම සුපිරි තේ කොළ බොන්න පුළුවන් නේද ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මචන් තේ ගස් ටිකක් වවාගෙන දළු වේලලා අපටම තේ කොළ හදා ගන්න බැරිද ? එතකොට ඔය වගේ රොඩු බොන්න ඕන නෑනේ. කෙලින්ම සුපිරි තේ කොළ බොන්න පුළුවන් නේද ?

    නිකංම වේලපු ගමං තේ වෙනවනං පුලුවන් ඇති මොන මොනා කරන්න තියෙනවද කව්ද දන්නෙ ඔන්න කෝපි වගේ නං පුලුවන් කැඩුව වේලුව කෙටුව :yes: :yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113

    රොඩුත් මෙච්චර ගනංනං හොඳම එකෙන් තේ බොන්න ගෙවල් ඉඩං උගස් තියන්න වෙයි බං :sorry: :sorry:

    ekath ettha .eth lanawe welath niyma tea raha danne nethna wadak neha ban.api podi kale tea dalu kadala gedara genath awwe dala padam karala kudu karala te kudu amma gedara hadanawa ban.godak issara eth ewage rha dan matahaka naha.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මචන් තේ ගස් ටිකක් වවාගෙන දළු වේලලා අපටම තේ කොළ හදා ගන්න බැරිද ? එතකොට ඔය වගේ රොඩු බොන්න ඕන නෑනේ. කෙලින්ම සුපිරි තේ කොළ බොන්න පුළුවන් නේද ?

    podi kale amma ohoma hadanawa ban,oya thram paata enne neha wage mathkayi.