සිංහලු අපි දැන් කඩෙං ගන්න ඔය ලාඕජී, කිරල ගන්න තේ කොල වගේ ඒව හොඳ ඒව නෙමේද බං ?![]()
ඇත්තද හොඳ තේ සුද්දන්ට යවල ලංකාවෙ කඩ වලට දාන්නෙ සුද්දන්ට යවන්න බැරි ඒව කියන්නෙ ?![]()
අපි එතකොට බොන්නෙ තේ කොල නෙමේද ?![]()
![]()

matath oya prasne tiyenawa ban.kadawala tiyena 1k wath set wenne neha.hama 1kma beela baluwa.kalayak zenra kiyala 1k biwwa.eke kahata tiyenawa suwanda neha dan bogawanthlawa eka

ලංකාවේ විකුනන්නේ මචන් dust එක.ඒ කියන්නේ අන්තිම බාල තේ කොළ එක.ඔය එක එක නම් දාගෙන විකුනන්නේ ඒවා තමා..
![]()

මටත් හිතෙනව බන් තේ බොනකොට මේකේ කිසි රහක් නෑ සුද්දොන්ට පිස්සුන්ද ඔච්චර බීම තියෙද්දී මේ ජරාව අපිට සල්ලි දීල අරන් බොන්නෙ කියල. සමහරවිට හොඳ තේ පට්ට රහට ඇති අපි බොන්නෙ තේ නැටි අඹරල ගන්න ඒවද දන්නේ නෑ.
අදද ඔයා ඕක දැනගත්තේ..අපිනම් හුඟක්කල් ඉඳන් දන්නව ඔය කතාව..
![]()

තේ නැටිමටත් හිතෙනව බන් තේ බොනකොට මේකේ කිසි රහක් නෑ සුද්දොන්ට පිස්සුන්ද ඔච්චර බීම තියෙද්දී මේ ජරාව අපිට සල්ලි දීල අරන් බොන්නෙ කියල. සමහරවිට හොඳ තේ පට්ට රහට ඇති අපි බොන්නෙ තේ නැටි අඹරල ගන්න ඒවද දන්නේ නෑ.
අදමයි ඇහුවේ.. 

අදද ඔයා ඕක දැනගත්තේ..අපිනම් හුඟක්කල් ඉඳන් දන්නව ඔය කතාව..
![]()
පෙලක් කිරල ගන්න ඒව එහෙම ගෙනාවාම අමුතු සැරකුත් එනව බං වැඩියෙන්ම පෙවෙන්නෙ නං ලාඕජී![]()
එතකොට අර මොකක් ඇඩ් එකක BOPF තේ කියල දැම්මෙ ඒකත් හොඳම එක නෙමේද![]()
![]()
lankawe ehema honda ewa atthema nedda ganna
BOPF කියන එක ඔය චාර්ට් එකේ තියෙන්නේ හතරට..ඒක හොදයි.මම කියන්නේ ඔය චාර්ට් එකේ අන්තිමට තියෙන එක තමා ලාඔජී කියලා තව එක එක බ්රෑන්ඩ් නම් එහෙම දාලා විකුනන්නේ.

අදද ඔයා ඕක දැනගත්තේ..අපිනම් හුඟක්කල් ඉඳන් දන්නව ඔය කතාව..
![]()

මචන් තේ ගස් ටිකක් වවාගෙන දළු වේලලා අපටම තේ කොළ හදා ගන්න බැරිද ? එතකොට ඔය වගේ රොඩු බොන්න ඕන නෑනේ. කෙලින්ම සුපිරි තේ කොළ බොන්න පුළුවන් නේද ?

රොඩුත් මෙච්චර ගනංනං හොඳම එකෙන් තේ බොන්න ගෙවල් ඉඩං උගස් තියන්න වෙයි බං![]()