එහෙමනං බයර් කෙනෙක්ව අල්ලගෙනම ඕනේ වැඩේට අත ගහන්න..
නැතුව ඕව වගා කරලා මාස් මාර්කට් එකේ ඔච්චර අස්වැන්නක් විකුණන්න බෑ..
මොකක් හරි කම්පැනි එකකට දීගන්න පුළුවන් නං අන්න ගොඩ...
අල බතල වගේ ඕව විකුණන්න බෑ.. ශුවර් බයර් කෙනෙක් සෙට් වෙනවනං සල්ලි යට කරන්න.
fashion walata ochchara loku demand ekak thiyanawa da?