
මේ කතාවම තමයි බන් montero eketh, united motors උන්ට side mirror එක හදන්න බෑ replace කරන්නම ඕනි කිව, එක 69,000/-
පස්සේ ඔහොමම awith side mirror එක ගලවල බලද්දී වීල් එකක් කැඩිලා
එක පන්චිකවත්තෙන් එකක් 12500 ක් දීල අරගන වීල් එක ගලවල දාගත්ත, දැන් හරි
![]()
![]()
තව අඩුවට හොයාගන්න තිබ්බ අවිද්දනම්
![]()
![]()
උබ මොකක්ද ගත්තේ බන්.
![]()

,මොකද ඔය යුරෝපියන් model වාහනේක ගිහින් තියෙන සැපයි
නඩත්තුව අමාරුයි ,parts අඩුයි ,හොයන්න බැරි ලෙඩ එම
2nd hand market value එක අඩුයි වගේ හේතු නිසා තමා ලංකාවේ මිනිස්සු ගොඩක් ඔය යුරෝපියන් මොඩෙල් වාහන ගන්නේ නැත්තේ
හැබැයි ඉතින් කිසි ගානක් නැතුව ඔය වාහන use කරන අයමත් ඉන්නවා,මොකද ඔය යුරෝපියන් model වාහනේක ගිහින් තියෙන සැපයි
![]()
හම්බෙන prestige එකයි ජපන් වාහනේකින් ගිහින් ගන්න බෑ
ඔව් බන් මගේ කලින් බොසටා තිබ්බේ pegeuot 406 2011එකක්
එයාගෙන් වාහනේ ගැන ඇහුවම කිව්වේ ඔය ටිකමයි.
වහනෙත් සුපිරි,
යන්න පුළුවන් යකා වගේ.
ඒ වගේම තමයි man මට දුන්නු ප්රදානම අවවාදය
europe එකක් පදිනවානම්
ගානට වෙලාවට සර්විස් ටික කරන්න
පාර්ට්ස් රෙපයෙර් හෝ මාරු කරද්දී geniune ම පාර්ට්ස් දාන්න

ඉන්දන පිරිමැස්ම අඩුයි.
නඩත්තුව අධික වියදම් සහිතයි...
පාර්ට්ස් ගණන් වැඩි...
diesel ewalatath aduda bn bump
Bump
Bump මචං
bump
Bump

407 wennathi bn 2011 kyanne![]()
ප්රදාන ෙහ්තුව පාට්ස් ගනන්. පාට්ස් ෙහායා ගන්න අමාරුයි ලංකාෙව්. ඔය පාට්ස් ෙගන්වන තැන් වැඩිය නෑ. වාහෙන් කැඩුනාම හදා ගන්න තැනක් නෑ. ජපං වාහන හදන අයට ෙම්ව ඒකක හැප්ෙපන්න අමාරුයි. ෙගාඩක් ෙවලාවට ඔන්ලයින් ෙකා්ඩින් ඒෙහම කරන්න තියනව පාර්ට් ඒකක් මාරු කෙලාත්.ඉතින් වියදම් වැඩියි. ෙතල් වැඩ කරන්ෙන් නෑ කියන්ෙන් ෙබාරු කතාවක්. වාහෙන් අපිට ෙදන සැ ෙප් හැටියට ෙතල් ෙහාදට වැඩ. ඔය වාහන පැදිනෙකාට තියන සැප වලට ජපං වාහන වලට කිට්ටු ෙවන්නත් බෑ. ඒ්ව දන්ෙන් පදින අය තමයි ඉතින්. තව සෑෙහන්න ෙද්වල් තියනව. ෙම් ෙරද්ෙද් හරියට ටයිප් කර ගන්න බෑ.![]()
fatta look bn
ekai beluwe ithin, 
Less reliability
Low market price resilience
High maintanance and repair cost
Owa awlak nattan ganin. Ape un hoyanne 70 ta gattoth eim eha jiwitheta wiyadam karanna kamathi nane petrol cost arenna. Unta ithin toyota mitsubishi owa thama
bump
Agent laga ehema thama ban kali bali na unit eka pitin enne.. 260 eke center consol eke piyana maru karanna toyota lanka goya. Un laga center consol eke box ekama enne 30000 i. Ehemmama delkada thibba piyana witharak 10000 ta
apita ithin japan tamai 
Oya ganata japan wahanayak balanawanam try karapan 2012 2013 montero sports

look ekata wahana ganna epa. European cars gananwa nam adu gane warranty eka thiyana ekak ganna. nathnam brand new.![]()
fatta look bn
ekai beluwe ithin,
![]()
ඔව් බන් මගේ කලින් බොසටා තිබ්බේ pegeuot 406 2011එකක්
එයාගෙන් වාහනේ ගැන ඇහුවම කිව්වේ ඔය ටිකමයි.
වහනෙත් සුපිරි,
යන්න පුළුවන් යකා වගේ.
ඒ වගේම තමයි man මට දුන්නු ප්රදානම අවවාදය
europe එකක් පදිනවානම්
ගානට වෙලාවට සර්විස් ටික කරන්න
පාර්ට්ස් රෙපයෙර් හෝ මාරු කරද්දී geniune ම පාර්ට්ස් දාන්න
fd2 ehema nedda bn danna kiyana un gawa ?උබ මොකක්ද ගත්තේ බන්. - Audi A6 machan
eka pahara neda
mage budget eka ithin A4 tamai
eth ithin dannam japan ekakma hoyanna hithai 
සොරි බන් typing මිස්ටකේ407 wennathi bn 2011 kyanne![]()
2001 wenna athi ban. 2010 indan awe 508
fd2 ehema nedda bn danna kiyana un gawa ?