ලංකාවේ වාහන මාර්කට් එකට මොකද වෙන්නේ ?

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,761
    1,913
    113
    Galle
    ලංකාවෙ කොහෙද බන් වාහන මාකට්, ලංකාවෙ තියෙන්නෙ වාහන මාෆියා..
    ඒක කැරීම මෆියාවක් පේජ් කාරයොයි සේල් කාරයොයි පට්ට ගේමක් ගහන්නේ... මගේ යාලුවෙක් ඉන්නවා. පොර යාරිස් විතරයි කරන්නේ. බීම ඒජන්සි එක වහලා දාලා දැන් එතන ඇතුලේ කොයිවෙලේත් කාර් 4ක් විතර හංගගෙන ඉන්නේ... ඌට එතරමට ඒක ලාභයි... ඉතින් හිතපල්ලකෝ.. හොයන ගාන...
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,774
    1
    11,087
    113
    අලුත් ඒවා ආවම උපරිම ලක්ශ 5-10 අතර මාස 3-6කින් වගේ බහියි කෝටියට අඩු ඒවා.
    මම ඔක එදත් කිවුවා, සමහර උන් හිතන් ඉන්නේ වාහනේ ඒදා ගනන්මයි ඩොලර් එකට ගෙවන්නේ රුපියල් 150යි කියලා :lol: :lol: :lol:
    math meka kalin kiyddi meke pake osthar la kiynawa api business krna un lu :rofl: un me 2017/18 ganan walata wahana gnda bln hitiye. molayak thiyena ekekta therenda one jiwitheta e ganan walata aye gnda ba kiyala. boru milak thama thiyenne wahana wala ,ethithin rate thathweth ekka krnda dekuth na
     
    • Like
    Reactions: laka007 and NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ලංකාවේ වාහන මාර්කට් මාෆියා එකට යුරෝපියන් වාහන වල මිලෙන් බලපෑමක් නෑ ඒක තීරණය වෙන්නේ ජපන් වාහාන වල මිලෙන් .
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,063
    198,497
    113
    Colombo, Sri Lanka
    මොනවා උනත් ගාන වැඩිවෙලා හරි ආයිමත් වාහන ගෙන්වන්න දෙන එක හොඳයි. පුළුවන් මිනිහා හරි ගෙන්වයිනේ. නැත්තම් අර අප්‍රිකාවේ සමහර රටවල් වල වගේ පාර පුරාම ලඩි ටකරන් විතරක් තියෙයි