Audi - Benz - BMW

reddit

Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    මචන්ලා, මේ ටිකේ ඉතින් වාහන ගැන වැඩිපුර හොයන නිසා මම දැක්ක දෙයක් තමයි 60-70 කියන price range එකේ Audi - Benz - BMW car එහෙමත් තියෙනවා 2011-2012 වගේ අඩුවෙන් දුවපුව. ඉතින් එත් මේ ගොඩක් දෙනෙක් ගන්නේ allion, Axio, Grace, Vezel, Premio, වගේ car වර්ග. ඇත්තටම ඇයි මෙහෙම වෙන්නේ ? Audi - Benz - BMW වලට අතගහන්න බයයිද ලංකාවේ මිනිස්සු ? එහෙම නැත්තම් නඩත්තුව අමාරු ද ?

    BMW 320 I 2011
    cropped.png

    Rs 6,550,000

    http://ikman.lk/en/ad/bmw-320-i-2011-for-sale-colombo-1

    -------------------------------------------------------
    Audi A4 2011
    cropped.png

    Rs 7,300,000

    http://ikman.lk/en/ad/audi-a4-2011-for-sale-ratnapura

    -------------------------------------------------------
    Mercedes-Benz c200 2010
    cropped.png

    Rs 6,600,000

    http://ikman.lk/en/ad/mercedes-benz-c200-2010-for-sale-gampaha

    ඉතින් මේ field එකේ ඉන්න අය කියන්නකෝ මොකක්ද මේ හේතුව මේවට වැඩිය market එකක් නැති වෙන්න හේතුව, :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං නානා කියලා තියෙන්නේ ඕවා ගන්න එපා කියලා. ඒ නිසයි මේකේ අය ඒවා ගන්නෙ නැත්තෙ.
    (මං කිව්වා කියන්න එපා, හිතවත්කම පළුදු වෙනවා නෙ )
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,878
    1,917
    113
    ගත්ත කියල ෂෙඩ් එකක් එල්ලගෙන යන්න බැහනෙ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Used vehicle maintainces are expensive. if you want europian vehicle it is better to buy a new one. 😊
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    රත්තරං නානා කියලා තියෙන්නේ ඕවා ගන්න එපා කියලා. ඒ නිසයි මේකේ අය ඒවා ගන්නෙ නැත්තෙ.
    (මං කිව්වා කියන්න එපා, හිතවත්කම පළුදු වෙනවා නෙ )

    :baffled: :sorry: :eek: :shocked: :oo:
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    සරලව කියන්නම් BMW ,AUDI ,BENZ වගේ වාහන over engineered වාහන. customer ගැන හිතන්නේ නැතුව කෑලි වැඩි කරලා complex වාහන හදන්නේ. TOYOTA , HONDA වගෙ reliable නෑ. සල්ලි වියදම් කරන්න ඕනා පදිනන්න. උදාහරණයක් ගමු spark plug 2 ගානේ තියෙනවා සමහර ඒවගේ fuel consumption අඩු කරන්න efficiency වැඩිකරන්න කියල දැම්මට වැඩක් නෑ. ඒ range එකේම HONDA engine එකක් ගත්තොත් එක spark plug එකකින් performance, fuel consumption,reliability ඔක්කොම අරකට වාඩා හොදයි. ඕවගේ පොඩි වැඩක් කරන්නත් කොනක ඉදල ගලවන්න ඕන.
     
    krisha2422

    Member
    Sep 6, 2015
    18
    3
    0
    I had same issue few months back machan.
    Then I decided to go with European vehicle.

    Parts are bit costly than Japanese vehicles. Because you have to make services thorough the agents.

    If you need class and comfort just go for it :)
    Good luck!
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    50 ganan walata thinawa e year wala allion ita wada price wadi. owa maintain cost wadi

    ;)

    සරලව කියන්නම් BMW ,AUDI ,BENZ වගේ වාහන over engineered වාහන. customer ගැන හිතන්නේ නැතුව කෑලි වැඩි කරලා complex වාහන හදන්නේ. TOYOTA , HONDA වගෙ reliable නෑ. සල්ලි වියදම් කරන්න ඕනා පදිනන්න. උදාහරණයක් ගමු spark plug 2 ගානේ තියෙනවා සමහර ඒවගේ fuel consumption අඩු කරන්න efficiency වැඩිකරන්න කියල දැම්මට වැඩක් නෑ. ඒ range එකේම HONDA engine එකක් ගත්තොත් එක spark plug එකකින් performance, fuel consumption,reliability ඔක්කොම අරකට වාඩා හොදයි. ඕවගේ පොඩි වැඩක් කරන්නත් කොනක ඉදල ගලවන්න ඕන.

    :baffled: මේ කතාවම තමයි බන් montero eketh, united motors උන්ට side mirror එක හදන්න බෑ replace කරන්නම ඕනි කිව, එක 69,000/- :( පස්සේ ඔහොමම awith side mirror එක ගලවල බලද්දී වීල් එකක් කැඩිලා :sorry: එක පන්චිකවත්තෙන් එකක් 12500 ක් දීල අරගන වීල් එක ගලවල දාගත්ත, දැන් හරි ;) :D :D තව අඩුවට හොයාගන්න තිබ්බ අවිද්දනම්

    Ganan tamai one day when you can buy a latest one. Japan wahana wage neme itin technogy side e featues confortble uprimai

    :rolleyes: ;) :love:

    I had same issue few months back machan.
    Then I decided to go with European vehicle.

    Parts are bit costly than Japanese vehicles. Because you have to make services thorough the agents.

    If you need class and comfort just go for it :)
    Good luck!

    උබ මොකක්ද ගත්තේ බන්.

    gatta wage sundara na maintain karanna giyama.Lankawe samanya minihata nam Japan witarai.

    :sorry:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,304
    6,743
    113
    හෙල බිමේ
    ඉන්දන පිරිමැස්ම අඩුයි.
    නඩත්තුව අධික වියදම් සහිතයි...
    පාර්ට්ස් ගණන් වැඩි...