මේ බලහල්ලකෝ මචන්.. SLT අවුරුද්ද්දට දුන්නු Game Offer එක Software Developers ලයි Web Developers ලයි සේරම Hack කරලා ගහන්නේ...
අපි නම් ඉතින් ඕවා දන්නේ නැ තමා... අපිත් අවුරුද්දට GB කීයක් හරි වැඩිපුර ගන්න බලන් හිටියේ.... එත් මෙහෙම කරද්දී අපි කොහොමද මේක Play කරන්නේ... 

ඉතින් මේ කිරියේත් ඇති නේ ඔය වගේ වැඩ කාරයෝ.. ඉතින් හැමෝටම දැනගන්න එක්ක ඔය කරන විදිහත් කියල දුන්නනම් හොදයි නේද? කවුරුත් උනත් කැමති නේ අලුත් දෙයක් ඉගෙනගන්න. ගොඩක් අය එහෙම තමන් දන්න දේ ගැන වැඩිය කැමති නැ අනිත් අයට කියල දෙන්න.. එත් එහෙම කියල දෙන්න කැමති අයත් ඇතිනේ... ඒ අය හැකිනම් හැමෝටම දැනගන්න කියල දෙන්න...
මම දැක්කා අපේ එක EK_SheSH සහෝදරයා එක විදිහක් කියල දීල තිබ්බා..
ඒ Firefox වලින්... එත් මේ වෙනකොට ඒ ක්රමේ වැඩ කරන්නේ නැ.. Firefox ඒකෙන් Play කරාට Game එක Update වෙන් නැහැ... 

Last edited: