දොඩංගොඩ පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරින් දෙදෙනෙකු අණ නොතකා ධාවනය කල
යතුරුපැදිකරුවෙකුට අමානුෂික ආකාරයෙන් පහර දෙන වීඩියෝ දර්ශන මාධ්‍ය තුලින්
පසුගියදා වාර්තා කළා. ඒට ප්‍රතිචාර වශයෙන් අදාල නිලධාරීන් දෙදෙනාගේ සේවය තාවකාලිකව
අත්හිටුවා තිබෙනවා.
අදාල තරුණයා මේ වනවිට කළුතර නාගොඩ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
අණ නොතකමින් ගිය යතුරු පැදිය දොඩම්ගොඩ පොලිසිය ආසන්නේ ඇති
මං සන්ධියකින් ප්‍රධාන පාරට පිවිසීමට උත්සාහ කළ අවස්ථාවේ, යතුරු පැදිය ත්‍රිරෝද රථයක
ගැටී ඇති අතර ඉන් ඔහුට තුවාල වී තිබෙනවා. පොලිසි නිලධාරීන් දෙදෙනා අමානුෂික
අයුරින් පහරදී ඇත්තේ අදාල තරුණයා එසේ තුවාල ලබා සිටියදීමය.
පහරදීමෙන් අනතුරුව අදාල යතුරුපැදිය අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත ගෙන ආවද,
තරුණයා පොලිසිය වෙත හෝ රෝහල වෙත ගෙනයාමට අදාල නිලධාරීන් කටයුතු කර තිබුණේ නැත.
![]()
දවසක් හවසක කොට්ටාවේ පොලිසියට ගියා පොඩි වැඩකට. වැඩි සෙනගක් හිටියේ නෑ. එක පාරටම මනුස්සයෙක්ව ගගහ ඇදගෙන ආවා. තෝ නවත්තන්නේ නැතුව යන්න... පරයා පරයා කියලා බනින ගමන් පට පට ගාලා ගැහුවා. කබඩ් එකෙන් කාලේ ගල් බෝතලයක් අරන් බිපිය කිව්වා. අනේ සර් කියාගෙන ඒ මනුස්සයා අඩනවා. කොහොම හරි කාලම පෙව්වා අමු අමුවේම. මං ජනේලෙන් බලාගෙන හිටියේ.
තවත් දවසක පානදුර - හොරණ පාරේ යද්දී මට ඉස්සරහ ගිය ත්‍රිවිල් එකට අත දැම්මා පොලිසිය. පොර නැවැත්තුවේ නෑ. ඇරලා දාලා ගියා. පානදුරේ පැත්තට 300m යන්න හම්බ වුණේ නෑ ''ෂින් ෂින්'' ගෑවා කන ගැවෙන්න නමලා පොලිස් බයික් එක ගියා. තත්පර දෙකක් ගියේ නෑ. 400m වගේ දුර හිටපු ත්‍රිවිල් ඩයල් එක නවත්තලා පටාස් ගාලා කනට එකක් දුන්නා යතුර ගත්තා.

කුඩු කිලෝ එකක් අරන් යනවා කියලා හිතපන්horata wunath ohoma gahanna ayithiyak na

හදිස්සියි කියලා නීතිය ගනන් නොගෙන ඉන්න බැහැ බන්nawaththanne nathuwa yanne horuma neme ban. hadissiyatath minissu yanawa. dawasak mama yanakota atha damma habai man diha balagena neme ahaka balagena .. mama nawaththuwe na .. passe issaraha check point eken mawa nawaththala mata loku talk ekak damma kalin pot eke nawaththanne nathuwa awa kiyalamama argu karanna giye na mata yanna hadissi nisa .. dakke na kiyala awa..
![]()


හදිස්සියි කියලා නීතිය ගනන් නොගෙන ඉන්න බැහැ බන්
හැබැයි ලෙඩෙක් අරන් යනවා නම්, හෙඩ් ලයිට් එක ගගහා පලයන් උන් අත දැම්මොත්
උන් පස්සෙන් එලවන්නෙ නැහැ, එලෙව්වත් ඩ්‍රයිවර් පැත්තෙන් ඇවිත් ලෙඩෙක්ද කියලා අහනවා
අපේ ගෙවල් ගාව කෙනෙක්ට හාර්ට් ඇටෑක් එකක් ඇවිත් මම උදව්වට ගියා
පොලිසියෙන් අත දැම්මම එලෝපු එකා හේඩ් එක ගහන් ගියා
ඌ පස්සෙන් එලවන් ඇවිත් ඩ්‍රයිවර් පැත්තෙන් ලෙඩෙක්ද ඇහුවම ඌ ඔව් කිව්වා
පොලිස් කාරයා සයිරන්ස් එක දාලා පාර ක්ලියර් කරලා දුන්නා සෑහෙන්න දුරක් යන කල්
හැබැයි ඩේලි කරන්න යන්න එපා උන්ට වාහනේ මතකයි![]()

menna wade.idapanko pitipasse inna ekawa boruwata hari hansi karala ekkan yanawa
dawasak man galu pare eddi atha dala nawatthuwa man red signal panna kiyala. left ekata yanda bari wenda red tibbe kelin yanda green thibbe. man eka kiwa un kiyanawa na red walin awe usawi danda wenawa arakai mekai kiyala. man ithin argue karanda giye na. mokada hariyata neethiya thiyena ratakya meka. kiyawanda gihin usawi gane rasthiyadu wenne mokatada kiyala 500k dila awa enda.The two police officers have been suspended


කොහොමද මාට්ටු වෙලා මෙහෙම බිම දාලා නෙලද්දි?menna wade.idapanko pitipasse inna ekawa boruwata hari hansi karala ekkan yanawa
![]()
menna wade.idapanko pitipasse inna ekawa boruwata hari hansi karala ekkan yanawa
![]()


