මේක දකිනකොට මට දෙයක් මතක් උනා මචන්. මම කාලයක් Iraq වැඩ කරා. ඒ කාලේ එහේ හැදුවා Camp Cropper කියලා prison එකක්. ගූගල් එකේ සර්ච් කරලා බලන්න. ඒක හැදුවේ සදාම් හුසේන් වගේම දරුණු ඝනයේ ත්රස්තවාදීන් තදවලා තියන්න. ඒකත් මෙන්න මේ වගේ තමයි බන්. REP+
![]()
![]()
ඒකත් නියම එකක් වගේ


එල මචං
+23











