..::[ලෝකයේ දරුණුම හිරගෙදරකට යමු (Black Dolphin Prison Russia)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    මේක දකිනකොට මට දෙයක් මතක් උනා මචන්. මම කාලයක් Iraq වැඩ කරා. ඒ කාලේ එහේ හැදුවා Camp Cropper කියලා prison එකක්. ගූගල් එකේ සර්ච් කරලා බලන්න. ඒක හැදුවේ සදාම් හුසේන් වගේම දරුණු ඝනයේ ත්‍රස්තවාදීන් තදවලා තියන්න. ඒකත් මෙන්න මේ වගේ තමයි බන්. REP+

    640x392_62004_118899.jpg


    PN_43+CROPPER.jpg

    ඒකත් නියම එකක් වගේ :yes::yes:

    එල මචං :) +23
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    කාලෙකට පස්සෙ එලකිරියෙ වැදගත් පෝස්ට් දෙක තුනක්ම එකම දවසෙ කියෙව්ව .රෙප් ++ මචො

    වැදගත් උනා නම් එච්චරයි බන් :) +23
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    වැරද්කාරයොනෙ ඉන්නෙ ඉතින්
    ඒ උනට ලන්කාවෙ වගෙ නීතිය හෙන ගොන්ද දන්නෙ නෑ එ රටවලත්
    නිවැරදි අයත් හිරෙ යනවනේ අපෙ රටවල :frown:

    සුපිරි ගනයේ වරදකාරයෝ :dull::dull:

    ඔව් ඒක ඇත්ත අර සේයා දුවගේ මරණේ වගේ කොහෙවත් ඉන්න එවුනුත් ඉන්නවද දන්නේ නෑ :no:

    හැබැයි රුසියාවේ හොදට ඕවා ක්‍රියාත්මක වෙනවා කියල තමයි කියන්නේ :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    මරුනෙ...

    යමුඩ එක්සියො... බලලා එන්න

    You must spread some Reputation around before giving it to Executer again.

    ඔය වගේ ඒවා ලගටවත් යන්න හොද නෑ බන් :no::no:

    ඇතුලට දැම්මොත් එහෙම ඉවරයි නෙහ් ජිවිත කාලෙම දවල්ට ඉදගන්නේ නැතුව තමයි ඉන්න වෙන්නේ :baffled::baffled: