GAMING MOMENTS III

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,935
    20,098
    113
    Panadura
    අය්යෙ Asus GTX 960 කියන VGA එක ලාබද 38000කට warranty නැතිව
    මට තාම VGA එකක් ගන්න බැරි උන :(
    450W Power Supply එකක් තීන්නෙ ඒකකුත් දාන්න වෙය්ද?
    මෙ ටික තම තියෙන්නෙ :yes:
    i7 6th gen pross
    MSI Gaming pro Z170
    8gb ram
    ssd, hdd
    dvd rom

    :dull: :dull: :dull:
    උබ තාම ඕක හරියට සම්පූර්ණ කරගත්තේ නැද්ද?
    Warranty නැතුව Graphic Card ගන්න උබට පිස්සුද?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හිට්මැන් ද
    නැ බැට්මැන්

    blood money eka easy ban :yes: oka dawas deken ho thunen iwara kala man :yes: meka tikak amaraui kiyanna vikara wenawa :rofl:

    ආ ඔව් මිෂන් එහෙම ටිකක් දිගයි වගේ
    ඒ කියන්නේ blood money එකේ target එක මරන්න විදි 3~4 ක තියෙනවනම් මේකේ 7~8 ක වගේ තියෙනවා නේ
    මන් හරිද
    වැරදි නම් නිවැරදි කරන්න
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    :dull: :dull: :dull:
    උබ තාම ඕක හරියට සම්පූර්ණ කරගත්තේ නැද්ද?
    Warranty නැතුව Graphic Card ගන්න උබට පිස්සුද?
    vga එක අඩුය් අය්යෙ
    මන් හෙන ගොනා වගේ අලුත් මොනිටර් එකක් ගත්තා vga එකක් ගන්න එකතු කරන් හිටපුවය්න් :rofl:

    තෝ ආයෙත් කෑලි එකතු කරන්න පටන් ගත්තද?:baffled:

    GTX 960 එකක් 38ක් දෙන්නේ පිස්සුවටද?
    නෑ අය්යෙ VGA කාඩ් එකක් ගත්තෙ නෑ තාම :D
    මේකෙ onboard ගේම් ගහනව
    GTA V එහෙම වැඩ high settings :rofl:

    මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක්ගෙ vga එකක් ඒක
    කඩේ පනස්දාහක් විතර වෙනවය් කියුවා :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,934
    1,205
    113
    නුවර
    vga එක අඩුය් අය්යෙ
    මන් හෙන ගොනා වගේ අලුත් මොනිටර් එකක් ගත්තා vga එකක් ගන්න එකතු කරන් හිටපුවය්න් :rofl:

    මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක්ගෙ vga එකක් ඒක
    කඩේ පනස්දාහක් විතර වෙනවය් කියුවා :yes:

    උගේ අප්පාගේ යාලුවෙක් ඌ...
    උබව අන්දනවා.. උබත් ඇදගන්නවා
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET

    vga eka ganna giya eka ube yaluweknam nemei ban ubawa andanna yanne
    1050ti ekak ganin eka gtx960 wada hodai 4gb eka 28k wenne ban
    http://www.eglobe.lk/zotac.php
     
    Last edited:

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    උගේ අප්පාගේ යාලුවෙක් ඌ...
    උබව අන්දනවා.. උබත් ඇදගන්නවා
    කීයද ඒ vga එක
    ගන්නම කියල බල කලෙ නෑ අය්යෙ
    මං වැඩිය දන්න කෙනෙක් නෙමෙ එයා
    එයාගෙ යාලුව තම මන් දන්නෙ
    එය තම කිව්වෙ
    හොයල බලල ගන්න කියල :yes:

    රුපියල් 40000ට ගේම් high settings දාල ගහන්න පුලුවන් vga එකක් ගන්න බැ නේද?
    මන් මහ මොඩ වැඩක් අය්යෙ කලෙ
    43000ක් දීල මොනිටර් එකක් ගත්තා :(
    1920 x 1080 දාල ප්ලෙ කරන්න බෑ එක ගේම් එකක්වත්
    onboard එකෙ :(
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,196
    754

    43000ක් දීල මොනිටර් එකක් ගත්තා :shocked::shocked:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    vga eka ganna giya eka ube yaluweknam nemei ban ubawa andanna yanne
    1050 ekak ganin eka gtx960 wada hodai 4gb eka 28k wenne ban
    http://www.eglobe.lk/zotac.php

    මට සල්ලි මදි අය්යෙ
    ඒකයි
    උපරිම හතලිස් පන්දහක් තම
    මන් ගාව අනුවක් තිබ්බ
    Samsung 26 අගල් මොනිටර් එකක් ගත්ත
    ඒක හතලිස් ගානක්
    අන්තිමෙ තේරුනෙ එච්චර resalution දාන්න බැ කියල onboard vga එකෙ :(
    ආය් සල්ලි ඉල්ලන්න බෑ අය්යෙ
    තාත්තගෙනුයි, අය්යගෙනුයි මාස ගානක් ටික ටික ඉල්ලන් සෙට් කරගත්තෙ
    අන්තිමේ ගොන් වැඩක් කරල කෙලවගත්ත
    මුල ඉදන්ම මන් මොඩ වැඩ කලෙ
    gaming motherboard එකක් දැන්ම
    හැමොම එප කියද්දි :(

    gtx960 4gb එකෙ high settings ගෙම් ගහන්න බැරිවෙ නෙද
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,934
    1,205
    113
    නුවර
    කීයද ඒ vga එක
    ගන්නම කියල බල කලෙ නෑ අය්යෙ
    මං වැඩිය දන්න කෙනෙක් නෙමෙ එයා
    එයාගෙ යාලුව තම මන් දන්නෙ
    එය තම කිව්වෙ
    හොයල බලල ගන්න කියල :yes:

    රුපියල් 40000ට ගේම් high settings දාල ගහන්න පුලුවන් vga එකක් ගන්න බැ නේද?
    මන් මහ මොඩ වැඩක් අය්යෙ කලෙ
    43000ක් දීල මොනිටර් එකක් ගත්තා :(
    1920 x 1080 දාල ප්ලෙ කරන්න බෑ එක ගේම් එකක්වත්
    onboard එකෙ :(

    40k monitor????? mokakda model eka????:confused:

    RX 480 ekak GTX1060 ganna puluwan yako... :angry:
     
    vga ekakata uparima daanna uba gawa keeyakda dan thiyenne
    gtx960 eka dan paranai ban aluth ekak ganin power consumption ekath adui aluth ewage
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    43000ක් දීල මොනිටර් එකක් ගත්තා :shocked::shocked:

    ඒක තමය් උපන් ගොන්කම :(
    මුල ඉදන්ම මං හරියට වැඩක් කලෙ නැ අය්යෙ
    මෝඩ වැඩමයි කලෙ
    නැත්තං මෙ වෙද්දි com එකේ වැඩෙ complete
    Armaggeddon T7 කේසින් එක ගත්ත 8500ක් දිල
    අන්තිමෙ එක විකුනල දැන්ම 3500ට
    ආය් ගත්ත 22500කට corsair එකක්
    gaming mb දැන්මෙ
    MSI Gaming pro Z සීරියස් එක
    :(
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    vga ekakata uparima daanna uba gawa keeyakda dan thiyenne
    gtx960 eka dan paranai ban aluth ekak ganin power consumption ekath adui aluth ewage
    42000ක් තියෙ දැනට අය්යට පඩි හන්බවුනාම හත අටක් ඉල්ලගන්න ඇහැකි
    ඒත් පව් කියල හිතෙනව අය්යෙ
    මන් උගෙයි තාත්තගෙයි සල්ලි ගොඩක් නාස්ති කල නිස්කාරනේ :(

    40k monitor????? mokakda model eka????:confused:

    RX 480 ekak GTX1060 ganna puluwan yako... :angry:
    http://www.samsung.com/ch_fr/monitors/led-sf350/LS27F350FHUXEN/
    මෙක අය්යෙ
    මට කොන්පියුටර් සොප් එකෙ අයියත් කිව්වා
    video editing, grapic dising කරන්නද කියල
    මන් නෑ කිව්වම ඒ අයියත් එපා කිව්ව ගන්න
    ඇහුවෙ නෑ අයියෙ මං හෙන ගොන් :yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    ඒක තමය් උපන් ගොන්කම :(
    මුල ඉදන්ම මං හරියට වැඩක් කලෙ නැ අය්යෙ
    මෝඩ වැඩමයි කලෙ
    නැත්තං මෙ වෙද්දි com එකේ වැඩෙ complete
    Armaggeddon T7 කේසින් එක ගත්ත 8500ක් දිල
    අන්තිමෙ එක විකුනල දැන්ම 3500ට
    ආය් ගත්ත 22500කට corsair එකක්
    gaming mb දැන්මෙ
    MSI Gaming pro Z සීරියස් එක
    :(

    මු පුදුම සල්ලි නාස්තියක් නේ කරලා තියන්නේ දැන් කමක් නැ උන දේ උනා හිත හදාගෙන මිට පස්සේ වත් මොලේ කල්පනා කරලා හොයලා බලලා කරන්න :(:(
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මු පුදුම සල්ලි නාස්තියක් නේ කරලා තියන්නේ දැන් කමක් නැ උන දේ උනා හිත හදාගෙන මිට පස්සේ වත් මොලේ කල්පනා කරලා හොයලා බලලා කරන්න :(:(

    උවමන දේවල් ගත්තෙ නෑ අය්යෙ ඒකනෙ දුක
    powersuply එක හොද එකක් නෙමෙ
    කූලින් සිස්ටම් එකත් නිකන් එකක් O/C නොකරන නිස පොසසර් එකට ආපු එකම තිබ්බට කමන් නැති වෙයි නේද
    powersupply එහෙකුත් ගන්න වෙනව :sorry:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    කීයද ඒ vga එක
    ගන්නම කියල බල කලෙ නෑ අය්යෙ
    මං වැඩිය දන්න කෙනෙක් නෙමෙ එයා
    එයාගෙ යාලුව තම මන් දන්නෙ
    එය තම කිව්වෙ
    හොයල බලල ගන්න කියල :yes:

    රුපියල් 40000ට ගේම් high settings දාල ගහන්න පුලුවන් vga එකක් ගන්න බැ නේද?
    මන් මහ මොඩ වැඩක් අය්යෙ කලෙ
    43000ක් දීල මොනිටර් එකක් ගත්තා :(
    1920 x 1080 දාල ප්ලෙ කරන්න බෑ එක ගේම් එකක්වත්
    onboard එකෙ :(

    1060 ekata yaman machan mageth thiyenne 1060 3gb x gaming ekak :yes: ona ekak puluwan high settings gahanne mata une 2 year warranty ekka 43960 wage ;) sl newei hebei
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    42000ක් තියෙ දැනට අය්යට පඩි හන්බවුනාම හත අටක් ඉල්ලගන්න ඇහැකි
    ඒත් පව් කියල හිතෙනව අය්යෙ
    මන් උගෙයි තාත්තගෙයි සල්ලි ගොඩක් නාස්ති කල නිස්කාරනේ :(
    Sapphire Radeon RX 480 ekak wage ganin naththan 1060
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    Sapphire Radeon RX 480 ekak wage ganin naththan 1060
    අය්යෙ AMD vga හොද නැද්ද
    මගෙ මොනිටර් එකේ AMD මොකක්ද එකක් තියේ
    http://images.samsung.com/is/image/samsung/ch_fr-feature-led-sf350--58009975?$FB_TYPE_A_JPG$
    මෙ බලන්න

    1060 40k withara wei
    480 eka 44k withara wei
    http://www.redlinetech.lk/pricelist/graphics-cards
    1060 ගොඩක් වර්ග තියෙනෙ අය්යෙ
    මොකක්ද ඒවය් වෙනස?