අය්යෙ Asus GTX 960 කියන VGA එක ලාබද 38000කට warranty නැතිව
මට තාම VGA එකක් ගන්න බැරි උන
450W Power Supply එකක් තීන්නෙ ඒකකුත් දාන්න වෙය්ද?
මෙ ටික තම තියෙන්නෙ
i7 6th gen pross
MSI Gaming pro Z170
8gb ram
ssd, hdd
dvd rom

උබ තාම ඕක හරියට සම්පූර්ණ කරගත්තේ නැද්ද?
Warranty නැතුව Graphic Card ගන්න උබට පිස්සුද?









sl newei hebei 