~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    puthi oke gps nm on karanna epa
    on karapu gaman location eka balanna puluwan MI cloud eken aithikarayata
    eka xiaomi gena danne nethnm itin aulak ne :P:P

    ඕක ඉතින් අයිතිකාරයට දුන්න නම් හරිනේ :( පවුනේ ඒ මනුස්සය :(

    දැන් Lock කරලද දන්නේ නැහැ තියෙන්නේ :baffled:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Redmi note 3 pro එකේ call quality අවුලක් තියෙන කවුරු හරි ඉන්නවද?
    මගෙ phone එකේ 3G on කරල තියෙද්දි call එකක් ගත්තොත් සද්දෙ කැඩි කැඩී ඇහෙන්නේ, පැහැදිලි නෑ පොඩ්ඩක්වත්:baffled:

    MIUI 7.3.2.0 තියෙන්නේ
     
    bump
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    Redmi note 3 pro එකේ call quality අවුලක් තියෙන කවුරු හරි ඉන්නවද?
    මගෙ phone එකේ 3G on කරල තියෙද්දි call එකක් ගත්තොත් සද්දෙ කැඩි කැඩී ඇහෙන්නේ, පැහැදිලි නෑ පොඩ්ඩක්වත්:baffled:

    MIUI 7.3.2.0 තියෙන්නේ
    MIUI 8 update karala balapn :rolleyes:
    :rolleyes:
     
    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    MI5 charge wenakota heat wenawada? first time charge karannethuwa use karanakota battery drained quickly is it normal?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    MI5 charge wenakota heat wenawada? first time charge karannethuwa use karanakota battery drained quickly is it normal?

    Charge වෙද්දී හීට් වෙනවා..ඒක normal..

    අනික මේ දවස්වල මහා දවල්ට කට්ට අව්වේ ෆෝන් එක පාවිච්චි කරන්න බැහැ පට්ට රත් වෙනවා, අවට උෂ්ණත්වය වැඩි නිසා..මේ ප්‍රශ්නේ අනිත් ෆෝන් වලටත් අනිවාර්යෙන් ඇති..

    මුලින්ම පාවිච්චි කරද්දී පොඩ්ඩක් drain එක වැඩියි වගේ දැනෙයි set up කරන්න බැටරි ටිකක් යනවා..
     
    Jun 1, 2011
    581
    43
    0
    colombo
    17440413_10206759432298987_1749309593_n_zpstuvffvwe.jpg

    17439789_10206759432058981_1027731576_n_zps8gjwp4yj.jpg
     
    Status
    Not open for further replies.