ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    40k hitiyata 30k wage gaththanam athi. podi aya godak inne.
    40ක් එනවා නම් 45ක්වත් අඩුම ගන්න
    නැත්තම් කෑම මදි වෙලා උඹලාට නෝන්ඩි වෙලා චොර වෙන්න වෙන්නෙ
    40ක් එන එකකට 30ක් අර ගත්තම ඉතුරු 10 කන්නෙ පොළවෙ පස් ද? :eek:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :angry::angry::angry:
    කවද හරි තී ව මම මහරගමදි දකීනෙ.. එදාට බලාගමු.. මට හැඩරුව මතකයි අර මැච් එක දවසෙ දැක්ක..

    (මම වයිෆ් එක්ක මැච් එකට ආවා මතක නැහැ නේද?) :D

    mona match ekada? man match1ta awe na. mana we kandy ek get ekata. oya awe na ekata. :P. man oyawa dakalat athi ehenam ona atharam. oya thana kiwet nane. :angry::angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mona match ekada? man match1ta awe na. mana we kandy ek get ekata. oya awe na ekata. :P. man oyawa dakalat athi ehenam ona atharam. oya thana kiwet nane. :angry::angry::angry:

    මොසිල්ල මගේ ෆිට් එක.. මම පොරගෙන් නගාගෙ පික් එක අරගෙන හැඩරුව බලාගන්නන්.. අදින් පස්සෙ මහරගමින් යන එන හැටි බලාගමුකො.. හා ද..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    40ක් එනවා නම් 45ක්වත් අඩුම ගන්න
    නැත්තම් කෑම මදි වෙලා උඹලාට නෝන්ඩි වෙලා චොර වෙන්න වෙන්නෙ
    40ක් එන එකකට 30ක් අර ගත්තම ඉතුරු 10 කන්නෙ පොළවෙ පස් ද? :eek:

    :no::no: dan inne 35y. loku aya inne 28k wage. okkomala chicken ehema kana ayath newe. enisa 30k athi wey. giya parakut godak ithuru una.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    40ක් එනවා නම් 45ක්වත් අඩුම ගන්න
    නැත්තම් කෑම මදි වෙලා උඹලාට නෝන්ඩි වෙලා චොර වෙන්න වෙන්නෙ
    40ක් එන එකකට 30ක් අර ගත්තම ඉතුරු 10 කන්නෙ පොළවෙ පස් ද? :eek:

    අනිවා.. අනික දැන් අපිටත් ඉන්වයිට් කරා.. ක්‍රවුඩ් එක වැඩි වුනා....
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මොසිල්ල මගේ ෆිට් එක.. මම පොරගෙන් නගාගෙ පික් එක අරගෙන හැඩරුව බලාගන්නන්.. අදින් පස්සෙ මහරගමින් යන එන හැටි බලාගමුකො.. හා ද..

    :angry::angry::angry: moZila porondu una katawath den na kiyala. oya athi ne cricket match1 photo wala.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :no::no: dan inne 35y. loku aya inne 28k wage. okkomala chicken ehema kana ayath newe. enisa 30k athi wey. giya parakut godak ithuru una.

    මමත් වෙජිටේරියන්... ඒක නිසා වෙජි මෙනු ගැන පොඩ්ඩක් වැඩිපුර හිතන්න සයෝ..:P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :angry::angry::angry: moZila porondu una katawath den na kiyala. oya athi ne cricket match1 photo wala.

    නංගි ඇයි මේ බය වෙලා දාඩිය එහෙම දාලා...
    බය වෙන්න එපා..:shocked:

    මොසිල්ල මගේ ෆිට් එක..
    මම කිව්ව මතකයිනෙ.. මගේ දෙවෙනි මනමාලය වෙඩිමේ..මගේම සහෝදරයෙක් වගේ කිව්ව මතකයි නේද.. ඉතින් එ් සහෝදරය මම කියන ඒවා නොසලකා හරින්නෙ නැහැ... :P:P
    :P:P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :no::no: dan inne 35y. loku aya inne 28k wage. okkomala chicken ehema kana ayath newe. enisa 30k athi wey. giya parakut godak ithuru una.
    ඒ උනාට ළමයි කන්න බැරි උනත් කොත ගහලා බෙදා ගන්නේ
    ඒක නිසා ප්ලේට් 40ක්වත් ගන්න පේරෙත නොවී
    රෑට උඹලා ගෙ ගෙදර උන්ට හරි ඉතුරුවා කන්න පුළුවන් නෙ
    මොන තැනින් කෑම ගත්තත් කමක් නැහැ සල්ලි ගෙවන දවසට කෑම රහද බලන්න පොඩි කෑම එකක් ගෙනත් කාලා බලපන් මචන්
    නැත්තම් ඔය ලස්සන බෝඩ් ගහන් ඉන්න උන්ගේ කෑම මෙලෝ යකෙක්ට කන්න බැහැ :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ උනාට ළමයි කන්න බැරි උනත් කොත ගහලා බෙදා ගන්නේ
    ඒක නිසා ප්ලේට් 40ක්වත් ගන්න පේරෙත නොවී
    රෑට උඹලා ගෙ ගෙදර උන්ට හරි ඉතුරුවා කන්න පුළුවන් නෙ
    මොන තැනින් කෑම ගත්තත් කමක් නැහැ සල්ලි ගෙවන දවසට කෑම රහද බලන්න පොඩි කෑම එකක් ගෙනත් කාලා බලපන් මචන්
    නැත්තම් ඔය ලස්සන බෝඩ් ගහන් ඉන්න උන්ගේ කෑම මෙලෝ යකෙක්ට කන්න බැහැ :P

    අනිවා..සමහර වෙලාවට කෑම එකේ මෙහෙම ඒවත් තියෙනවා..
    avatar561907_1.gif
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නංගි ඇයි මේ බය වෙලා දාඩිය එහෙම දාලා...
    බය වෙන්න එපා..:shocked:

    මොසිල්ල මගේ ෆිට් එක..
    මම කිව්ව මතකයිනෙ.. මගේ දෙවෙනි මනමාලය වෙඩිමේ..මගේම සහෝදරයෙක් වගේ කිව්ව මතකයි නේද.. ඉතින් එ් සහෝදරය මම කියන ඒවා නොසලකා හරින්නෙ නැහැ... :P:P
    :P:P

    e unata prondu kadanawanam wadak na. :(
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒ උනාට ළමයි කන්න බැරි උනත් කොත ගහලා බෙදා ගන්නේ
    ඒක නිසා ප්ලේට් 40ක්වත් ගන්න පේරෙත නොවී
    රෑට උඹලා ගෙ ගෙදර උන්ට හරි ඉතුරුවා කන්න පුළුවන් නෙ
    මොන තැනින් කෑම ගත්තත් කමක් නැහැ සල්ලි ගෙවන දවසට කෑම රහද බලන්න පොඩි කෑම එකක් ගෙනත් කාලා බලපන් මචන්
    නැත්තම් ඔය ලස්සන බෝඩ් ගහන් ඉන්න උන්ගේ කෑම මෙලෝ යකෙක්ට කන්න බැහැ :P

    :rolleyes::rolleyes: man husband ekka katha karala balanam. thanks advice ekata. :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අනිවා..සමහර වෙලාවට කෑම එකේ මෙහෙම ඒවත් තියෙනවා..
    avatar561907_1.gif
    ඕවා විතරක් තිබ්බොත් ලොකු දෙයක්, ළමයින් ගෙ පස්ස හෝදලා එහෙමම පරිප්පු හෝදන ගෑනු ඉන්නෙ සමහර ඒවා ගෙ :lol:
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :rolleyes::rolleyes: man husband ekka katha karala balanam. thanks advice ekata. :)
    අප්පා ඔයා කෙල්ලෙක් ද?
    එහෙම නම් කොහොමත් ඕවට ඔයා නොයන එක හොඳයි
    හස්බන්ඩ්ට කියන්න ගිහින් උයන තැන බලලා සල්ලි දීලා කෑම සාම්පල් එකක් අරන් එන්න කියලා
    ඒක හොඳයි නම් ගිහින් ඇඩ්වාන්ස් එක දෙන්න පුළුවන් නෙ පස්සෙ ගිහින් :)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,695
    4,299
    113
    ඕවා විතරක් තිබ්බොත් ලොකු දෙයක්, ළමයින් ගෙ පුක හෝදලා එහෙමම පරිප්පු හෝදන ගෑනු ඉන්නෙ සමහර ඒවා ගෙ :lol:

    tho kamath epa karaya wage akkata
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    tho kamath epa karaya wage akkata
    කෑම එපා වෙන එක හොඳයි බන්
    40කට කන්න ගෙදර උයන්න තිබ්බා නම් තමා හොඳ
    මහ දෙයක් නැහැ නෙ බන් එළවලු ටික සුද්ද කරනවා වේලාසන, ඉස්සෝ ටික කලින් දවසේ සුද්ද කරලා ෆ්‍රිජ් එකේ දානවා
    රයිස් කුකර් එකේ දෙපාරකට තුන් පාරකට බත් උයලා ලොකු තාච්චියක රයිස් හදනවා ඒ වෙලාවට
    ගෙදර හැදුවම මහන්සි උනාට පිරිසිදුකම උපරිමයි :D
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අප්පා ඔයා කෙල්ලෙක් ද?
    එහෙම නම් කොහොමත් ඕවට ඔයා නොයන එක හොඳයි
    හස්බන්ඩ්ට කියන්න ගිහින් උයන තැන බලලා සල්ලි දීලා කෑම සාම්පල් එකක් අරන් එන්න කියලා
    ඒක හොඳයි නම් ගිහින් ඇඩ්වාන්ස් එක දෙන්න පුළුවන් නෙ පස්සෙ ගිහින් :)

    :rolleyes::rolleyes: math gihin balanwa aniwa eya man natiwa yan na.