කොලෙස්ටරෝල් - බෙහෙත්..ටිපිස්..දන්නා හැම දේම !

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කොලෙස්ටරෝල් - බෙහෙත්..ටිපිස්..දන්නා හැම දේම !

    ම්ව්ස් එකෙන් ඇන ඇන ඉන් නැතුව වරෙන් ඇතුලට උදව් කරන්න සහ දන්නා දේවල් බෙදා ගන්න මේක ගැන ...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මට අවරුදු 29ඉ අම්බානක මම තෙල් කාම කන ...කන්න අස පොරක්...මාසෙකට කොත්තු අඩුම 10ක් වත් ...දවසට මොනාහරි තෙල් කමක් නැතුව මම කන් නැ..ඒවගේම පට්ට බය එකෙක් ලේ ගන්න වැදවලට...

    වියායාම කරෙත් නැ...

    එක පාරට හිතිලා ලේ බැලුව ...මෙන්න මට කොලේස්ටේරූල් ...

    285ඉ ...(ටෝටල්)

    මම බේත් ගත්තේ නැ..ගන්න අදහසකුත් නැ..

    මම ඉස්සෙර ඉදලම ...

    ඔමේග 3 1500 ගත්ත... (මොකද අපේ තාතටත් ඕක තිබ්බ නිසා )

    මේ වෙනකොට මම

    දවස ගැනම කරපිංචා තේ බොනවා (එළකිරි එකේ ත්රෙඅඩ් එකක් තිබ්බ එකම ගත්ත.. *ග්ලුටෙල්ලල ටි කියල )

    එක මම දෙපාරක් බොනවා...

    ඊට අමතරව ..

    සුදු ලුණු ..කරපිංචා සම්බල් එක තුන් වේලටම ගන්නවා..

    දැනට විනාඩි 20 ක් වගේ වියායාම කරනවා...

    කිසිම ආකාරයක තෙල් කමක් කන් නැ.. (මම සාමන්යෙන් වැඩක් කරනකොට එක හරියටම කරනවා ඒ නිසා මේක ගැන විශ්වාසය තියාගනිල්ලා :ද )

    මම මේක ධාන්නේ ..මගේ ප්රෝග්රස් එකත් ... මේවා කොච්චර දුරට හරියනවද ...එකෙන් අපි ඔක්කොටම අපි දන්නා දේවල් බෙදා ගන්නත් එක්ක :)


    මට කොලේස්ට්‍රොල් වලට ඉංග්‍රීසි බේතක් ගන්න කිසි අදහසක් දැනට න..මොකද මම අයුර්වේධ සහ අනිත් දේවල් එක්ක තමය යන්න හිතන් ඉන්නේ..


    මම අව්රුධු ගානක් එක දිගට ප්‍රනජීව බිව්වා ..එක තෙලක්...මට සැකය එක නිසා උන කියලත්..එත් එහෙම කියන්නත් බෑ... මට ෂුගර් නැ..මම විස්වාස කරනවා ..එකත් මම ජිඉවත් උණු වැරදි අහාර රටාව සහ ල්ය්ෆ්ස්ට්ය්ල් එකට එන්න තිබ්බ එකක් ..එත් ප්‍රනජීව නිසා එක නැති උන කියලත්... අ කොහොම නමුත් මට මේ වෙලාවේ ප්‍රනජීව කියන එක 100% ට්‍රස්ට් කරන බැ..එකත් තෙලක් නිසා...


    මට එකෙක් කිව්වා ...වෙන්ඩෝල් මේධ හරනිය කියලා එකක් තියනවා එකට උට අඩු උන එක ට්‍රය් කරන කියල...එකත් මම අරගෙන බල්ලන්ය් ඉන්නේ...

    දැනට මම ...

    කරපිංචා තේ. දවසට 2පාරක් (http://www.mediherbs.lk/gluteala.html)

    කුරුධු තේ සහ මි පැනි දවසට 1 පාරක්

    කරපිංචා + සුධු ලුණු සම්බෝල 3 පාරක්

    අඩුම සතියට වියායාම 4 පාරක් කරනවා..


    උබලත් දන්නා දේවල් වලින් උදව් කරන්න...

    මේක මටත් අනිත් යටත් උදව්වක් වෙඉ...

    (කෙස් ස්ටඩි එකක් විදිහාට මම මේක අප්ඩේට් කරන්නම් ෆ්‍රී වෙලාවලට )


    උබලත් උබල ගේ අත් දැකීම් දාන්න මේක මට ලොකු සහනයක්..සහ උදව්වක් වෙඉ...අ වගේම අනිත් අයටත්...


    නිරෝගී සුවය නේ ලෝකේ ලොකුම ධනය...:) :yes::yes::yes:



     
    • Like
    Reactions: leeroxxroxx

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    use Atovastatin 10mg night time

    Thanks for the reply machan..

    I know...But i don't like to go for Statin drugs which are harm (least i belive ) but if i don't have an option ofc i must concern about it ...


    My dad used to take every day...and now once in a way...le's see...


    Once again appriciate your help :yes:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    prana jeewa eka kohomada yako bonne ?


    dan bon naa machan.....eken mata godak leda hoda una...

    agey patey amaru....una wage leda hadenawa mara adui eka bonakota...

    viaral....mata ona deyak bonna puluwan ban...kammali nisa excerises kare naa.... dan ithin padam igena gattha...


    mata sure na pranajeewath mekata balapaawa kiyala...me welawe bon na...
    vendol medha haraniya try karanath hitai...
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මේද හරනී දිගටම ගනින් පෙතිත් තියනව .ආයුර්වේද සංස්ථා නිශ්පාදන ඇර වෙනත් ඒව ගන්ඩ එපා, සුදුලූනු, කරපින්චා ගොඩක් හොඳයි
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මේද හරනී දිගටම ගනින් පෙතිත් තියනව .ආයුර්වේද සංස්ථා නිශ්පාදන ඇර වෙනත් ඒව ගන්ඩ එපා, සුදුලූනු, කරපින්චා ගොඩක් හොඳයි


    mama sudulunu karapicha ...sambole kanawa machan...tea ekath bonawa..

    mata danata hamba une .... vendol medha haraniya..

    ayurwedha sanstha kiwwe ..sidhayuwedha da ? (gampaha ) ehema natam wena mona hari ekak da ?


    Thank you macho...
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    mama sudulunu karapicha ...sambole kanawa machan...tea ekath bonawa..

    mata danata hamba une .... vendol medha haraniya..

    ayurwedha sanstha kiwwe ..sidhayuwedha da ? (gampaha ) ehema natam wena mona hari ekak da ?


    Thank you macho...

    nehe ban nawinna ayurweda oushada sansthawa, mama ganne colombo railway station eke thiyana branch eken , wendol ganda epa :)
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    medaharaneetab.jpg


    cinnamontea.jpg
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,264
    5,336
    113
    Panadura
    Fish Oil

    මට 420 ක් තිබුණා. :( 200 ට අඩු කරගත්තා. ;) මේධ භරණි එකක් ගෙනාවා බොන්න අමාරුයි. Fish Oil and Green Tea බිව්වා. ඒ දෙකම මරු. :yes: Fish Oil - Omega 3 වලින් අනවශ්‍ය ෆැට් එක කැපෙනවා.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    Uba nam patta support ekak machan denne.....

    Mama me yanna lasthi wela inne ..beth kadeta ..badu tika ganna!

    REP

    Hamootama...

    Mama danata Orbit cinnamon tea kiyala ekak pavichi karanawa..eka iwara unama meka gannawa...


    Hamootama danaganna hoyala baluwa widihata..

    කුරුධු තේ ඕනවට වැඩ බිවොතින් එක ලිවෙර් එකට හො නෑ ...ඒ නිසා 2 පාරට වැඩ බොන්න එපා.....

    අනික ලංකාවේ (සිලෝන් කුරුදු ) එක ගන්න අමතක කරන්න එපා....

    අනිත් ලෙඩ වලටත් කුරුධු හෙන හොදය ලු...