youtube adsense උදවු

sara125

Member
Feb 14, 2015
48
5
0
මේ දවස් වල ඇයි video වල add පෙන්නන්නේ නැත්තේ .
හැම චැනල් එකේමේ වගේ එහෙම නේද .
මොනවා හරි case 1ක් තියනවාද .
 
  • Like
Reactions: asylum and QD006