Gmail SMS

emines

Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    Gmail account එකකින් සාමාන්‍ය mobile phone එකකට SMS යවන්න ක්‍රමයක් තියෙනවද යාලුවනේ ?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දැනට අවුරුදු කිපයකට කලින් නම් ඔහොම පුලුවන් කමක් තිබුනා. දැන් නම් තියෙනවද කියලවත් දන් නෑ
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    issara msg 50k yavanna puluwan davasata.. dan kohomada danne naha.

    2014 di mathaka vidihata math eken hoda hoda athal weda kara :D