මම ෂිප් කරලා tracking number එක msg එකකින් යවනවද ? නැත්තන් අර return case එකක open කරලා යවන්නද ?
seller නම් කිව්වා එවන්න කියලා ඊට පස්සේ tracking number එක දුන්නාම payment එකෙන් බාගයක් දෙන්නම් කිව්වා
මූ full payment ඒක නොදුනොත් මොකක්ද කරන්න වෙන්නේ
case එකක් open කරලා යව්වනම් අපිට dispute එකක් හරි open කරන්න පුළුවන් වෙයි නේද
ඔයාලා කොහොමද return කරන්නේ හෙල්ප්