2017 Apr-05- ElaKiri Radio ! -Music Hut with tharindumj

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එතකොට "ආල නුඹේ දෑත යා වුනා" කියන්නේ ඒ වන්ඩු හරි බූන්දි හරි අඩ හරි හදන මොකක්හරි භාජනේට එයාගේ අත වැටිලද :oo: පව් අනේ පිච්චුනේ නැද්ද දන්නේ නෑ.

    :lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene

    :baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    උඹ නේද මේ වැඩේ කලේ :lol::lol::lol:

    තම මවට සාරියක් තේරීමට ගොස් (කාන්තා අනුරුවක්) යැයි සිතා සැබෑ කාන්තාවකගේ සාරියක් ගැලවීමට ගිය සිද්ධියක් පසුගියදා ගනේමුල්ලෙන් වාර්තා විය.

    මෙහි කතා නායකයා පාසල් අධ්‍යාපනය අවසන් කළ තරුණයෙකි. ළඟ ළඟම එන අලූත් අවුරුද්දට ඇඳුම් පැලඳුම් මිලදී ගැනීමට ඔහු තම මව සමග කඩවත ප‍්‍රදේශයේ සුප‍්‍රසිද්ධ නිමිඇඳුම් හලකට ගියේය. බොහෝ කාන්තාවන්ට මෙන්ම මේ තරුණයාගේ මවට ද ඇඳුම් තේරීම පහසු කාර්යයක් නොවීය.

    සාප්පු සංකීර්ණයට ඇතුළු වු මව සහ පුතු සාරි තෝරමින් සාප්පුවේ ඉදිරියටම ගියේය. විවිධ වර්ගවල සාරි වර්ග කාන්තා අනුරූවලට අන්දවා හැඩ කරවා තිබිණි.

    මෙසේ එකින් එක ගනිමින් තම මවගේ කැමැත්ත අකමැත්ත විමසමින් මවගේ කරට සාරි දමා හැඩ බැලූ පුතා අනෙක් පස ඩමිය වෙත යන්නේ එහි ඇති සාරිය ඉතාම වර්ණවත් වූ නිසාවෙනි.

    එක දිගට කාන්තා අනුරූ තුනක් තිබූ අතර පළමුවැනි අනුරුවේ තිබූ සාරියට මව එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. දෙවැනි අනුරුවේ සාරියට ද ඇය එතරම් ඇල්මක් නොදැක් වූ හෙයින් තුන්වන කාන්තා අනුරුව වෙතට ගොස් ”අම්මේ මේක හොඳයි දැයි අසමින් එහි තිබූ සාරියෙන් ඇද්දේය.” එක වරම පිස්සුද මනුස්සයෝ යැයි කියමින් ඩමිය හැරී බැලීය. එවිට තරුණයාට හීන් දාඩිය දැම්මේය. අනුරූ දෙක කෙළවරේ සිටියේ තවත් කාන්තා අනුරුවක් නොව සාරියක් ඇඳගත් කාන්තාවක් බව ඔහුට තේරුම් යනවිට සියල්ල සිදුවී හමාරය.

    විශාල පිරිසක් ඉදිරිපිට අපහසුතාවට පත් වු තරුණයා ”අනේ සොරි” කියමින් සාරි තේරීම නවතා දමා එතනින් පිටවී ගියේය. තව ටිකක් එහෙමෙහෙ වුණා නම් හොඳ හැටි ගුටි කන්නට වෙනවා යැයි සිද්ධිය තම මිතුරන්ට කියමින් තරුණයා සිනාසුණේය.
     
    :baffled::baffled::baffled:
    ඕක නම් අපේ සචිත් ලොක්කා වගේ :P:P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    අඩෝවු අමතක උනා සිංහලු අපේ තට්ට රොක්සගේ බර්ත්ඩේ එක ඊයේ තිබ්බෙ
    දෙවනි පාරට හැපී බර්ත් ඩේ :P:P:P

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එතකොට "ආල නුඹේ දෑත යා වුනා" කියන්නේ ඒ වන්ඩු හරි බූන්දි හරි අඩ හරි හදන මොකක්හරි භාජනේට එයාගේ අත වැටිලද :oo: පව් අනේ පිච්චුනේ නැද්ද දන්නේ නෑ.
    එයාගේ අත ඌයියා වුනාලු.ගිහින් බේත් කරපන්