How to make සැටලයි dish?

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    Ape ගෙදර ට්වී balane හරිම අඩුවෙන්.හැම මාසෙma dialog එකට සල්ලි ගෙවනවා .
    බැරි ද මට free satalait dish එකක් හදන් සල්ලි නොගෙවා tv බලන්න.
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    එපා වෙලා තියෙන්නේ මඟුල් dialog .den මාස දෙකකින් tv බැලුවත් nee.ayth bill එනවා .bilath 50% තියෙන්නෙ TAX.
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    එහෙම හදලා දෙන කෙනෙක් හරි ,මට හදා ගන්න වීදිhak හරි කියන්න
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕක දීලා internet connection එකක් අරන් ඔන්ලයින් TV සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරන් බලපන් :)
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    ඕක දීලා internet connection එකක් අරන් ඔන්ලයින් TV සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරන් බලපන් :)


    60GB thiyanavaa.. can you tel me how to do that.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ෆ්‍රී චැනල්ස් මෙලෝ රහක් නැහැ බන්. අනෙක රෂියන් චනිස් ජැපනීස් ස්පනිෂ් චන්ල්ස් වැහි වහැලා
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    ෆ්‍රී චැනල්ස් මෙලෝ රහක් නැහැ බන්. අනෙක රෂියන් චනිස් ජැපනීස් ස්පනිෂ් චන්ල්ස් වැහි වහැලා

    Happpaaa
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    v7hd box price is 5500/-. Our cccam 12 months package is Rs 2500/- TOTAL 8000/-. Here so many our clients . You can ask them (4kcccam users)
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    bil nathuwa per day tv ganin balana welawata vitharak card ekak dala balapan wade iwarai.