ඇප් එක දාගනින්.. ලීස් එකක් එක්ක නම් වාහනේ තියෙන්නේ ඇප් එකේ පෙන්නනවා ඇබසූට් ඔව්නර්. ඊට පස්සේ ලීස් එකට ගිහින් ටොකක් දාලා බලහන් අදුරන එකෙක් ඉන්නවනම් උබට කියයි වාහනේ විස්තර. ලීස් නැතුව අත්පිට මුදලට ගත්ත වාහනයක් නම් සොරි තමා. ගෙවලා තමා ඩීටේල් ගන්න වෙන්නේ..